අඩු ඉඩ කඩක් ඇති නිවසක් තුල වවාගත හැකි එළවලු වර්ග 7ක්

Apr 20, 2016

එළවළු ගිනි ගණන්. කන්නේ බොන්නේ කොහොමද කියල හිතාගන්නත් බෑ” මේ කාලෙන් කාලෙට අහන්න ලැබෙන මැසිවිල්ලක්. එළවලු මිල කොතරම් ඉහල ගියත් ඔබට නොකා නොබී ඉන්නට බැහැ. මේ ගැටළුවට තිබෙන පහසුම විසඳුම තමයි ඔබේ නිවසේ පුළු පුළුවන් විදිහට එළවලු වර්ග කිහිපයක් වගා කරන එක. එවිට මැසිවිලි නගන්නට වන්නේත් නැහැ, ඔබේ අතින්ම වගා කළ වස විෂ නැති රසවත් ආහාර වේලක් පිළියෙළ කරගන්නත් ඔබට පුළුවන්.

Continue Reading Below

අඩු ඉඩ කඩක් ගෙන ඔබට නිවසේදීම වගා කරගත හැකි එළවලු වර්ග කිහිපයක් ගැනයි මේ ලිපිය. මේවා සෑම ප්‍රදේශයකම ඇති ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් අඩු මිලට හොඳ තත්වයේ බීජ ඔබට මිලදී ගන්නට පුළුවන්.

ගෝවා

මල් පෝච්චියක ගෝවා ඇට සිටුවා හොඳින් පොහොර හා ජලය ලබා දීමෙන් පසු සති 5-8 තුලදී අස්වැන්න ලබා ගත හැකියි.


පිපිඥා


වම්බටු

හිරු එලිය හොඳින් වැටෙන ස්ථානයක වම්බටු සිටවූ පෝච්චි තැබිය යුතුයි.


ලීක්ස්

ලීක්ස් ආහාරයට ගත හැකි තත්වය තෙක් වැදීමට දින 130ක් පමණ ගතවනවා.


ළූණු


මිරිස්

අඟල් ¼ ප්‍රමාණයේ වළවල් හාරා මිරිස් ඇට පෝච්චිවල සිටුවිය යුතුයි.


තක්කාලි

ඵල දැරීමට සති 8ක පමණ කාලයක් ගතවනවා. අඟල් 1/8 පමණ ප්‍රමාණයේ වළවල්වල සිටුවා පැල අඟලක් පමණ උස්වන විට එක් එක් පැලය වෙනම පොච්චියක සිටුවිය යුතුයි.


කැරට්

Tags

HK 2

Share Now

Related Article