Tag: beauty

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

“ප්‍රේමය නම් ….. ” – Part 1

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 01 කොටස අනිෂා කාර් එක හන්දියෙන් හැරෙවුවේ වේගයෙන්. මේ වෙලේ ට්‍රැෆික් එක ගොඩක් වැඩියි. දැන් රෑ හතට විනාඩි 10යි තියෙන්නේ. හත වෙන්න කලින් කොහොම හරි ඩේ කෙයා එක ගාවට යන්න ඕනේ....

“ප්‍රේමය නම් …..” – Part 2

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 02 කොටස එදා සෙනසුරාදා නිසා ගයාන් උදේ 3 ට පිබිදේ. අක්කර 50 ක ගොවිපොලත් , සීයක පොල් වත්තත් එහි වැඩ කරන සේවක ජනාවාසත් තවම නින්දේය. ඔහුගේ ගොවි නිවසේ වැඩ කරන විල්සන්...

නවතම ලිපි

තමන්ට අවශ්‍ය දේවල් අනුන් ලවා කර ගන්න උදව් වෙන මනෝවිද්‍යාත්මක උපදෙස් කීපයක්

ම නෝවිද්‍යාත්මක රහස් කියන්නේ හරිම පුදුමාකාර දේවල් කීපයක්. ලෝකයේ ගොඩක් බලවතුන් මේ රහස් ගැන අධ්‍යනය කරනවා. තමාට අවශ්‍ය දේ ලබා ගන්නට, අන් අය අතර බලවත්...

අළුහම් ගැටලුව විසඳා ගමු

අ ළුහම් බිහි වෙන්නේ දිලීරයක බලපෑමක් විදිහටයි. හැබැයි අළුහම් හානි කර රෝගී තත්වයක් නෙවෙයි. අළුහම් වල වර්ණය සුදු පැහැයෙන් හෝ කළු පැහැයෙන් දිස්වෙනවා. සමහරුන්ට අළුහම්...

ප්‍රේමයක් නිමා වීම ඔය කියන තරමටම නරකද?

මො නවා හෝ කරුණක බලපෑමක් නිසා ප්‍රේමයක් නිමා වෙන්න යනකොට ඔබ මොන තරම් භය වෙනවද? ඔබට හිතෙන්නේ ඔබේ ජිවිතයේ සිදු විය හැකි නරකම දේ සිදු...