The Women’s Chamber of Industry and Commerce (WCIC) විසින් 2018 වසරේ අගෝස්තු මස 4 වන දින,‘Woman Entrepreneur of the Year 2017 වැඩසටහන පවත්වන ලදී. කොළඹ ටාජ් සමුද්රා හෝටලයේ පැවති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වූයේ, ශ්‍රී ලංකා රජයේ අගමැති ගරු රනිල් වික්‍රමසිංහ මහතා සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියයි .

 


fb-like-beg


එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක ගත හැක

ප්‍රධාන ආරාධිතයා – අග්‍රාමාත්‍ය ගරු. රනිල් වික්‍රමසිංහ මහතා

 

ජයග්‍රාහිකාවන්ගේ සමූහ ඡායාරූපය

ජයග්‍රාහිකාවන්

Women Entrepreneur of the Year 2017 AWARD
සහ
Extra Large Category Gold Award  
අබාන් පෙස්ටොන්ජි මැතිණිය
අබාන්ස් සමුහ ව්‍යාපාරය

 

Most Positively Able Woman Entrepreneur of the Year 2017 Award
එම්. ජී. තනුජා දයාදරී නවරත්න
Gruvyinno උපදේශන සේවා මධ්‍යස්ථානය

 

Most Innovative Entrepreneur of the Year 2017 Award
ශියන්ති අශ්විනි අයියර් මිය
Aiyar Enterprises

Young Entrepreneur of the Year 2017 Award       
සහLarge Category –  Silver Award
එම්. එස්. එස්. එම්. අචලා කුමාරි සමරදිවාකර මිය
The Good Market (Pvt) Ltd.

 

Start-up Business Entrepreneur of the Year 2017 Award  
එම්. ප්‍රදීපා ෆර්නැන්ඩෝ මිය
Ama Products

 

Extra Large Category Silver Award  
මානෙල් රාජ්කුමාර් මහත්මිය
D & R Exports Pvt Ltd

      

Extra Large Bronze Award
දෝන චිත්‍රා රංජනී බොතේජු මහත්මිය
Oceanica Group (Pvt) Ltd
Oceanica International (Pvt) Ltd
Ice Cubes (Pvt) Ltd

 

Large Category Gold Award
ජූඩි බර්නදෙත් දී සිල්වා වික්රමතිලක මිය
Heavenly Delights (Pvt) Ltd – Rocco’s

 

Large Category Bronze Award
මිලිත්‍රා වික්‍රමාරච්චි මිය
Cinnamon Care Services (Pvt) Ltd

     Medium Category Joint Gold Award
ජෙනිකා සේනානි වරුසවිතාන මිය
Senani Products

 

Medium Category Joint Gold Award
චන්ද්‍රාණි ජානකි අමරසිංහ මිය
D J Products

 

     Medium Category Joint Silver Award
මලර්විලි ඇන්ටන් මිය
V & Eye Opticians

 

Medium Category Joint Silver Award
සුභාත්‍රා රාමමුර්ති මිය
Sindhu Garments

 

Small Category Gold Award
රොහාන්ති නවෝදිනි විජේවික්‍රම මිය
Quebee Den (Pvt) Ltd

 

Small Category Silver Award
එම්. එච්. ප්‍රියංකා ප්‍රදීපා කුමාරි මිය
Priyanka Natural Foods

 

Small Category Bronze Award
තුෂානි දිනුෂා රොද්‍රිගු මිය
TODOS

 

Small Category Certificate of Merit
ජී. කේ. නිලක්ෂි හසන්තිකා ගුණසිංහ මිය
Nilakshi Greetings

 

Micro Category Gold Award
ඩබ්ලිව්. පී. සෝමවතී මහත්මිය
‘Ran Rasa’ Jak Fruit Drying Project

                                              

Micro Category Silver Award
තනුජා දර්ශනී ගුණරත්න මිය
Thanuja Lace & Patchwork

 

Micro Category Bronze Award
පද්මා වැල්ලවගෙදර මිය
AthkamRoo


SHARE