සුප්‍රකට ‘ෆෝර්බ්ස්’ සඟරාවට අනුව 2016 වසරේ ලොව බලපවත්ම පුද්ගලයන් ලෙස තෝරාගත් අයගේ එනම් ලැයිස්තුව මීට සති කිහිපයකට පමණ පෙර නිකුත් කෙරුණා.

අප විසින් මෙම වසරේ ලොව බලවත්ම කාන්තාවන් ලෙසට එම සඟරාව විසින් නම් කළ කාන්තාවන් පිලිබඳ කියවුණ ලිපියක් මෙයට පෙර ඔබ වෙත ගෙන ආවා.
මෙම ලැයිස්තුවේ කාන්තාවන් සහ පිරිමින් දෙකොට්ඨාෂයම සිටිනවා. මොවුන්ගේ නම් තෝරාගැනීමේදී බලය, ධනය, ඔවුන් නියුතු ක්ෂේත්‍රයන්වල ඔවුන් දක්වා ඇති දක්ෂතා මෙන්ම ලෝකයටම බලපාන ලෙස ඔවුන් ගිය මතවාද ආදී සියල්ලම සැලකිල්ලට ගෙන තිබෙනවා. පහත දැක්වෙන්නේ එම ලැයිස්තුවේ මුල් 10 අතරේ සිටින අයයි.

fb-like-beg


ව්ලැඩිමීර් පුටින්

රුසියානු ජනපතිවරයායි.


ඇන්ජලා මර්කල්

ජර්මානු චාන්සලර්වරියයි.


බැරක් ඔබාමා

ඇමරිකානු ජනපතිවරයායි.


ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ

රෝමානු කතෝලික සභාව.


ෂී ජින් පින්

චීන ජනපතිවරයා වේ.


බිල් ගේට්ස්

බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම වෙනුවෙන් මෙම ලැයිස්තුවට එක්වී ඇත.


ජැනට් යේලන්

ඇමරිකානු රාජ්‍ය නිලධාරිනියකි


ඩේවිඩ් කැමරන්

බ්‍රිතාන්‍ය අගමැතිවරයා වේ.


නරේන්ද්‍ර මෝඩි

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වේ.


ලැරී පේජ්

ගූගල් සමාගමේ හිමිකරුවායි.

SHARE