බ්‍රි

තාන්‍යයේ Kate Middleton රජ කුමරිය ගැන නම් නොදන්නා කෙනෙක් නැහැ. පහු ගිය කාල සීමාවේ ඇය ප්‍රධාන මාතෘකාවක් වුනා. ඔබ කැමතිද වැඩිය ප්‍රසිද්ධ නොවුණු වෙනත් රජ කුමරියන් ගැන දැනුවත් වෙන්න? එහෙනම් මේ ලිපිය කියවන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා.

 


fb-like-beg


 

පළමු කොටස සඳහා පිවිසෙන්න

 

6 Princess Manohara Odelia

ඇය ඉන්දුනීසියානු නිරුපිකාවක්. මැලේසියාවේ Tengku Fakhry කුමරාව හඳුනා ගන්නා ඇය ඔහු සමඟ 2008 වසරේදී විවාහ වෙනවා. ඒ වන විට ඇගේ වයස අවුරුදු 16ක් පමණයි. නමුත් ඇගේ මව කුමරා ඇයව බලෙන් පැහර ගත් බව පවසනවා. මේ අතරේ කුමරියත් විවාහය බොහෝ ගැටළු සහගත බව පවසමින් නැවත ඉන්දුනීසියාවට පලා යනවා.

7 Princess Mozah Bint Nasser

කටාර්හි රාජකීය පරම්පරාවේ සාමාජිකයෙකු වන  Sheikh Hamad bin Khalifa ගේ බිරියන් තිදෙනාගෙන් එක් අයෙක් තමයි මේ Mozah කුමරිය. ඇය සමාජ විද්‍යාව සම්බන්ධ උපාධිදාරිනියක් වන අතර, තම සැමියා වෙනුවෙන් අන්තර්ජාතික සමුළු වලටත් සහභාගී වෙනවා.

8 Princess Victoria

මේ ස්වීඩනයේ කිරුල හිමි තනතුරට හිමිකම් කියන කුමාර කුමරියන්ගෙන් හතර වන ස්ථානය දරන කුමරියයි.

9 Princess Rania

ඇය ජෝර්දානයේ කුමරියයි.

10 Princess Sonam

මේ භූතානයේ කුමරියයි. ඇය භූතානයේ හතර වන රජතුමාගේ දියණියයි.