බ්‍රි

තාන්‍යයේ Kate Middleton රජ කුමරිය ගැන නම් නොදන්නා කෙනෙක් නැහැ. පහු ගිය කාල සීමාවේ ඇය ප්‍රධාන මාතෘකාවක් වුනා. ඔබ කැමතිද වැඩිය ප්‍රසිද්ධ නොවුණු වෙනත් රජ කුමරියන් ගැන දැනුවත් වෙන්න? එහෙනම් මේ ලිපිය කියවන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා.

 


fb-like-beg


 

1 Sirivannavari කුමරිය

මේ ඉන්නේ තායිලන්තයේ රජ කුමරියයි. ඇමරිකාවේ ව්‍යාපාරික සඟරාවක් වුනු Forbes සඟරාව කල මත විමසීමකදී ලොව සුන්දරම රාජකීය කුමරියන් අතරේ 20 වන ස්ථානය ලැබුණු කුමරිය ඇයයි.ඇය ළමා අවධියේදී ඇගේ මව සමඟ ඇමරිකාවේ හැදී වැඩුණු අතර, දැන් ඇය තායිලන්තයේ ඇගේ පියා සහ සීයා (රජතුමා) සමඟ ජීවත් වෙනවා.

2 Princess Tunku Myra

මේ ඉන්නේ මැලේසියාවේ රජ කුමරියයි. ඇයට ඇයගේම ආයතනයක් හිමියි.

3 Princess Mary Donaldson

ඇය ඩෙන්මාර්ක්හි රජ කුමරියයි. ඩෙන්මාර්ක්හි කිරුල හිමි කුමරු වන  Frederick ගේ බිරිඳ ඇයයි. සිඩ්නි වලදී හමු වුනු මේ දෙදෙනාගේ ආදර කතාව හරිම සුන්දරයි. කේට් සහ විලියම්ගේ ආදර කතාවට කලින් මේ දෙදෙනාගේ ආදර කතාව ගොඩක් ජනප්‍රිය වුනා.

4 Princess Claire

Claire කුමරිය බෙල්ජියම්හි රජ කුමරියයි. බෙල්ජියම්හි රජතුමාගේ නෑනා ඇයයි.

5 Princess Zara

Zara කුමරිය බ්‍රිතාන්‍යයේ රජ කුමරියක්. එලිසබෙත් රැජිනියගේ වැඩිමහල්ම මිනිබිරිය ඇයයි. මේ කුමරිය රග්බි ක්‍රීඩකයෙකු වූ Mike Tindall සමඟ විවාහ වන ලදී.

 

2 කොටස සඳහා පිවිසෙන්න