ලොව මිල අධිකම ආහාර වර්ග දහය ගැන දැන ගන්න ඔබ අනිවාර්යයෙන්ම කැමති ඇති. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ මේ ගැන ඔබව දැනුවත් කරන්න.


fb-like-beg


පළමු කොටස සඳහා පිවිසෙන්න

6  Ayam Cemani Black Chicken

මේ කුකුල් මස් වර්ගයකි. මෙහි ඇති විශේෂත්වයන් රැසකි. මේ කුකුලන්ව නිර්මාණය කෙරෙන්නේ ජාන තාක්ෂණය අනුවය. මේ කුකුලන්ගේ ශරීරය, පිහාටු, හොට සහ ඇතුලත ඉන්ද්‍රියයන් සියල්ලම කළු පැහැති වීම විශේෂත්වයකි. මෙම කුකුලෙකුගේ මිල ඩොලර් 200ක් පමණ වෙනවා.

7 Japanese Wagyu Steaks

මේ ජපානයේ ජිවත් වන Wagyu නමැති ගව වර්ගයේ මස්ය. මේ මස් රාත්තලක මිල ඩොලර් 109.09 පමණ වෙනවා. ජාන තාක්ෂණය විසින් මේ ගව වර්ගයේ අසංතෘප්ත මේදය වැඩි කර තිබේ.

8 Dry-Cured Iberian Ham

ලෝකයේ මිල අධිකම ඌරු මස් වර්ගයක් වන මේවා නිපදවන්නේ ස්පාඤ්ඤයේයි. මේ මස් කිලෝ ග්‍රෑමයක මිල ඩොලර් 392ක් පමණ වෙනවා.

9 Moose Cheese

මෙම චීස් වර්ගය නිපදවන්නේ ගෝන කිරි වලිනි. මෙම චීස් රාත්තලක මිල ඩොලර් 455ක් පමණ වෙනවා.

10 Stephan Brusche ගේ නිර්මානාත්මක කෙසෙල්

සාමාන්‍ය කෙසෙල් ගෙඩියක වටිනාකම වැඩි කරන අපුරු පුද්ගලයෙක් තමයි Stephan Brusche කියන්නේ. ඔහු කෙසෙල් ගෙඩියේ පොත්ත භාවිතා කරලා හරි අපූරු නිර්මාණ කරනවා. කෙසෙල් ගෙඩිය රස විඳින්න කලින්, පොත්තේ සුන්දරත්වය රසවිඳින්න පාරිභෝගිකයාට ලැබෙනවා. මේ කෙසෙල් ගෙඩියක මිල සාමාන්‍ය වශයෙන් ඩොලර් 3000ක් පමණ වෙනවා. මේ අපූරු පුද්ගලයාගේ නිර්මාණ වල එකතුවක් නරඹන්න ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට ඇතුල් වී බලන්න. – https://www.instagram.com/isteef/?hl=ru

SHARE