Professional

Professional Archives - වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයට - GoodHousekeeping - sinhala ඔබගේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය උදෙසා අපෙන් ඔබට වටිනා ලිපි සෑම දිනකම, අපිත් සමග එක්වී රැකියාවේ ඉහලටම යන්න

වෘත්තීය දිවිය සාර්ථක කරගැනීමට කළ හැකි දෑ 3ක්

ඔබ ඇතැම් විට ඔබේ වෘත්තීය ජීවිතය පිලිබඳ සිටින්නේ අසතුටෙන් වෙන්නට පුළුවන්. එහෙත් බොහෝ වේලාවට ඊට හේතු වන්නේ ඔබේම වැරදි සහ නොසැලකිල්ල ඔබ ඔබ දැන සිටියාද? මේ ඔබේ වෘත්තීය ජීවිතයේ දියුණුව උදෙසා ඔබටම ...

සෑම කෙනෙක්ම අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු ආචාර ධර්ම 10ක්

අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ සමාජයේ විවිධාකාර ගතිගුණ තියෙන අය එක්ක. ඉතින් එහෙම වෙනකොට අපිට හැමෝවම සතුටු වෙන විදිහට වැඩ කරන්න නම් බැහැ තමයි. ඒත් පොදුවේ පිළිගත්ත සම්ප්‍රදායන්, චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කිරීමෙන් අඩුම තරමේ...

අනිත් අය තරම් ධනවත් නැති නිසා ඔබ කනස්සල්ලෙන්ද ?

ඇත්තටම අපි අනිත් අයට වඩා පහලින් ඉන්නවා කියලා දැනෙද්දී ඔබට දුක ඇති. ඒත් ඔබ දන්නවද, ඔබ ඔබට වඩා ඉහළයි කියලා හිතන කෙනා එයාටත් වඩා ඉහලින් ඉන්න තව කෙනෙක් දිහා බලාගෙන දුක් වෙමින් ඉන්න බව? ඔව්....

2016 වසරේ ලොව බලවත්ම කාන්තාවන් 10

ලෝක ප්‍රකට ‘ෆොර්බ්ස්’ සඟරාව විසින් 2016 වසරේ ලොව බලවත්ම කාන්තාවන්ගේ නම් ලැයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත්වී අවසන්. ලොව පුරා සාර්ථකත්වයට පත් ව්‍යවසායිකාවන්, ප්‍රධාන විධායක නිලධාරිනියන්, සමාජ ක්‍රියාකාරිනියන්, කලාකාරියන් ආදී විවිධ ක්ෂේත්‍රයන්හි සිය ආධිපත්‍යය පතුරාගෙන...

සංවාද කිරීමේ කලාව

“හොඳ සංවාදකයෙකු සතුව විශාල පරිමාණයේ වචන ගබඩාවක් තිබිය යුතුයි, ඔහු හෝ ඇය අදාළ භාෂාවන් පිලිබඳ ප්‍රවීණතත්වයක් ලබා සිටිය යුතුයි, ඔහුට හෝ ඇයට ඒ සඳහා හොද පළපුරුද්දක් තිබිය යුතුයි.” සංවාදකයෙකු සතුවිය යුතු ගුණාංග ලෙස බොහෝ දෙනා...

ජීවිතය තෘප්තිමත්ව විඳිමින් ඔබේ ආර්ථිකය ශක්තිමත් කරගන්න සරල පියවර කිහිපයක්.

නුතන තරගකාරී ලෝකය තුල ඔබගේ ජීවිතයේ බොහෝ දේ තීරණය වන්නේ ඔබ සතු ආර්ථික ශක්තිය අනුවයි. ගෘහණියක් මෙන්ම රැකියාවක නිරත කාන්තාවක් වුවද; මවුපියන්ගේ හෝ ස්වාමිපුරුෂයා මත යැපෙන්නේ නැත්නම් ඔබ ස්වාධීන , ජීවිතය තනිව ගොඩනගා ගැනීමේ...

T20 ලෝක කුසලානය දිනූ පසු ඩැරන් සමී විසින් කළ සංවේදී කතාව (සිංහල පරිවර්තනය)

විස්සයි විස්ස ක්‍රිකට් තරඟ ඉතිහාසයේ ලෝක කුසලානයක් දෙවරක් දිනාගත් ප්‍රථම කණ්ඩායම ලෙස සිය නාමය සනිටුහන් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් පිල ඊයේ සමත් විය. ඒ එංගලන්තය සමඟ ඉන්දියාවේ කොල්කටා හි පැවති අවසන් මහා තරඟය අවසන්...

ඔබට වැරදුනු තැන් – 2 කොටස

ජීවිතය අරුත්බර කර ගැනීමට අප හැමෝම එක ලෙස කැමතියි. නමුත් මිනිසුන්ගෙන් එක් කොටසකට තම ජීවිතය සාර්ථක කර ගැනිමට ලැබෙද්දී, තවත් මිනිසුන් කොටසක් අසාර්ථක වන්නේ ඇයි? ඔබට තාමත් සාර්ථක වීමට අවස්ථාවක් නොලැබුනේ නම්, ඔබ තුල...

පැනමා පත්‍රිකාවල නම් සඳහන් වන ශ්‍රී ලාංකිකයෝ (සම්පූර්ණ ලැයිස්තුව)

මහත් ආන්දෝලනයකට ලක් වූ පැනමා පත්‍රිකාවල සඳහන් නම් සහ සමාගම්වල නම් මැයි මස 9 වන දිනශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.30 ට නිකුත් කෙරුණා. පැනමා පත්‍රිකා ගැන ඔබ දැනගත යුතු මූලික කරුණු ඇතුලත් ලිපියක් අප...

2018 දී වඩාත් අවධානයට ලක්වූ හා කැපී පෙනෙන කාන්තා ව්‍යවසායකයන් 10 දෙනෙකුගේ තොරතුරු –...

කාන්තාවන් කියන්නේ නිවසේ මුළුතැන්ගෙයට සීමා වුණු චරිතයක් කියන මිත්‍යා මතය දැන් වෙනස් වෙමින් පවතිනවා. මේ වන විට ලෝකය පුරා විවිධ ක්ෂේත්‍ර ගණනාවකින් නූතන කාන්තාවන් ඉදිරියටම පැමිණ ව්‍යාපාර ලෝකයේ කිරුළු දරමින් සිටිනවා. කාන්තා ව්‍යවසායකයින් මේ...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

“ප්‍රේමය නම් ….. ” – Part 1

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 01 කොටස අනිෂා කාර් එක හන්දියෙන් හැරෙවුවේ වේගයෙන්. මේ වෙලේ ට්‍රැෆික් එක ගොඩක් වැඩියි. දැන් රෑ හතට විනාඩි 10යි තියෙන්නේ. හත වෙන්න කලින් කොහොම හරි ඩේ කෙයා එක ගාවට යන්න ඕනේ....

“ප්‍රේමය නම් …..” – Part 2

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 02 කොටස එදා සෙනසුරාදා නිසා ගයාන් උදේ 3 ට පිබිදේ. අක්කර 50 ක ගොවිපොලත් , සීයක පොල් වත්තත් එහි වැඩ කරන සේවක ජනාවාසත් තවම නින්දේය. ඔහුගේ ගොවි නිවසේ වැඩ කරන විල්සන්...

නවතම ලිපි

දෙවන ලෝක යුද්ධය සමයේ සිදුවූ සත්‍ය සිදුවීම් පදනම් කරගෙන නිපදවූ චිත්‍රපට 5ක්

මා නව ඉතිහාසයේ සිදු වූ භයානකම, ශෝචනීයම සංග්‍රාමය ලෙස දෙවන ලෝක යුද්ධය හඳුන්වන්න පුළුවන්. ජර්මනිය, ජපානය සහ ඉතාලිය එක් පසකිනුත්, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය එක් පසෙකිනුත්...

ලිංගික ඊර්ෂ්‍යාව භයානක ගැටළුවකි

පෙ ම්වතිය මොන තරම් අවංක වුනත් ඇයට වෙනත් ප්‍රේම සම්බන්ධතා ඇති බව, ඇය වෙනත් පුරුෂයන් සමඟ ලිංගික සබඳතා පවත්වන බව සැක කිරීම ලිංගික ඊර්ෂ්‍යාව ලෙස...

නූඩ්ල්ස් වලින් රසම රස පුඩිමක් හදමු

නූ ඩ්ල්ස් කියන්නේ අපි කවුරුත් එදිනෙදා ආහාරයට ගන්න කෑමක්. නූඩ්ල්ස් වලින් පුඩිම් හදන්න පුළුවන් කියලා ඔබ අහලා තියෙනවද? හැමදාම එකම විදිහට කන නූඩ්ල්ස් පොඩ්ඩක් වෙනස්...