Professional

Professional Archives - වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයට - GoodHousekeeping - sinhala ඔබගේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය උදෙසා අපෙන් ඔබට වටිනා ලිපි සෑම දිනකම, අපිත් සමග එක්වී රැකියාවේ ඉහලටම යන්න

සාර්ථක ගැහැනියක් වීමේ මග – 01 කොටස

සාර්ථක කාන්තාවක් යනු කවුද? එක දවසක මම මගේ යෙහෙළියෝ කිහිප දෙනෙක්ට කිවුවා සාර්ථක ගැහැනියකට උදාහරණයක් දෙන්න කියලා. එකිනෙකා විවිධ උත්තර දුන්නා. ඒ හැම උත්තරයකටම අනික් යෙහෙළියෝ විවිධ අදහස් දරුවා. එක්කෙනෙක් සාර්ථක කාන්තාවක් ලෙස නම් කලේ...

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

ඉංග්‍රීසි භාෂා හැකියාව වැඩි දියුණු කරගැනීමට නැරඹිය යුතු TV Series 10ක්

ඉංග්‍රීසි භාෂාව යනු වර්තමාන ලෝකයේ වෘත්තිකයෙකු ලෙස සාර්ථක වීමට අවශ්‍යතාව ඇත්නම් ඔබ අනිවාර්යයෙන්ම හොඳින් හසුරුවන්න දන සිටිය යුතු දෙයක්. බොහෝ අය ඉංග්‍රීසි 'හදාගන්න' කියල පන්ති පිට පන්ති ගියත් කිසිම ප්‍රගතියක් අත්කරගන්නා නම් ඒ කවුරුත්...

ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කරගැනීමට උපකාරී වන වෙබ් අඩවි 8ක්

ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කරගැනීම සම්බන්ධව අප විසින් පල කරන ලිපිවලට ඉතා ඉහල ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. එතනින් පැහැදිලි වෙන්නේ ඉංග්‍රීසි භාෂාව නිසියාකාරව ඉගෙන ගැනීම පිලිබඳ අපේ රටේ අය කොතරම් උනන්දු වෙනවාද, එය කොතරම් දැවෙන...

ඔබ ගැන ඔබ අතෘප්තිමත්ද ?

ගොඩක් දෙනෙක් පීඩා විඳීන දෙයක් තමයි, තමන් ගැන තියන සෑහීමකට පත් නොවීම එහෙමත් නැත්නම් ඔබ තුළ තියන අතෘප්තිමත් බව. හැම වෙලාවෙම ඔබ, ඔබට දොස් පවරගන්න පුළුවන්, ඇයි ඔබ ඔබට දොස් පවර ගන්නේ ? ඇයි...

සැමියාගෙන් හිංසනයට ලක්වූ බොලිවුඩ් නිළිය – ගීතා තන්ඩන්

බොලිවුඩයේ දැනට සිටින දක්ෂම ස්ටන්ට් ( Stunt) හෙවත් ත්‍රාසය ජනක දර්ශන වලට පෙනී සිටින නිළිය ලෙස සැලකෙන්නේ ගීතා තන්ඩන්ය. ප්‍රධන නිලියන් රඟපාන ත්‍රාසජනක ජවනිකා වෙනත් දක්ෂ නිලියක් ලවා කරවීම සාමාන්‍ය ස්වභාවයයි. ඒ වගේම ඇය...

ඉංග්‍රීසි අමාරුද? එහෙනම් මේ පියවර 4 අනුගමනය කරලා බලන්න

දිනුර ඉතාම දක්ෂ තරුණයෙක්. ඔහු අධයාපන කටයුතු ඉවර වෙලා කොළඹ ආවේ සාර්ථකව වුර්තීය ජීවිතය පටන් ගන්න. විශ්ව විද්‍යාල අධයාපනය ලැබුවත් ඔහුට විශාල අඩුපාඩුවක් තිබුනා නවීන වෙළද ලෝකෙට ඇතුල් වෙන්න. එය තමයි ඔහුගේ ඉංග්‍රීසි කතාව....

අනිත් අය තරම් ධනවත් නැති නිසා ඔබ කනස්සල්ලෙන්ද ?

ඇත්තටම අපි අනිත් අයට වඩා පහලින් ඉන්නවා කියලා දැනෙද්දී ඔබට දුක ඇති. ඒත් ඔබ දන්නවද, ඔබ ඔබට වඩා ඉහළයි කියලා හිතන කෙනා එයාටත් වඩා ඉහලින් ඉන්න තව කෙනෙක් දිහා බලාගෙන දුක් වෙමින් ඉන්න බව? ඔව්....

ඔබත් ආත්ම විශ්වාසය නැතිව ජීවත් වන අයෙක්ද ?

තමාට තමා පිළිබඳව විශ්වාසයක් නැති වීම හඳුන්වන්නේ ආත්ම විශ්වාසය නොමැතිකම කියලයි. ආත්ම විශ්වාසය දුර්වල වුනාම කලකිරීම් සහ මානසික පීඩාවන් ඇති වෙනවා. ඒ වගේම එදිනෙදා වැඩ සාර්ථකව කර ගන්න බැරි වෙනවා. ඒ නිසා යමෙකුට ආත්ම...

HIV තුළින් බිඳ වැටුණු ජිවිතය දිනූ යකඩ ගැහැණිය – ප්‍රින්සි මංගලිකා

බොහෝ දෙනෙක් ඈ හදුනන්නේය. ජීවිතය තුළ ඉරණම විසින් ඇය තනි කළ වාර අනන්තවත්ය. නමුත් ඈ සැබවින්ම දිරිය කතාවක් වුවාය. ඈ නමින් ප්‍රින්සි මංගලිකාය. ජීවිතය තුළ අපිට හිමිවෙන බාදක ගැහැට ඇති විශාලයි. ඔබත් මමත් ජිවත වන...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

“ප්‍රේමය නම් ….. ” – Part 1

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 01 කොටස අනිෂා කාර් එක හන්දියෙන් හැරෙවුවේ වේගයෙන්. මේ වෙලේ ට්‍රැෆික් එක ගොඩක් වැඩියි. දැන් රෑ හතට විනාඩි 10යි තියෙන්නේ. හත වෙන්න කලින් කොහොම හරි ඩේ කෙයා එක ගාවට යන්න ඕනේ....

“ප්‍රේමය නම් …..” – Part 2

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 02 කොටස එදා සෙනසුරාදා නිසා ගයාන් උදේ 3 ට පිබිදේ. අක්කර 50 ක ගොවිපොලත් , සීයක පොල් වත්තත් එහි වැඩ කරන සේවක ජනාවාසත් තවම නින්දේය. ඔහුගේ ගොවි නිවසේ වැඩ කරන විල්සන්...

නවතම ලිපි

ඔබේ පියයුරු වල හැඩය අහිමි කරවන වැරදි පුරුදු 8ක්

කාන්තාවකගේ රූපය ගැන කතා කිරීමේදී පියයුරු වලට හිමි වන්නේ විශේෂ ස්ථානයක්. පියයුරු තදට සහ මනා හැඩයකින් පවත්වා ගැනීම වැදගත් කරුණක්. එත් සමහර කාන්තාවන්ගේ වැරදි...

ඔබේ පෙම්වතා තවමත් ඔහුගේ පරණ පෙම්වතියට සිතින් ආදරය කරන බව හඳුනා ගැනීමට ලක්ෂණ

බොහෝ විට ප්‍රේම සබඳතාවයක් බිඳුණු සැනින් පරණ සහකාරියව අමතක කරන්න ඔහුට බැහැ. පරණ සහකාරියව අමතක කලාට පසුවයි ඔහු නව පෙම්වතියක් තෝරා ගත යුත්තේ. එත්...

තක්කාලි සෝස් ගෙදරදීම හදා ගමු

තක්කාලි සෝස් කියන්නේ බොහෝ දෙනෙක් කැමති ආහාරයක්. රස අඩු ආහාරයක් වුනත් තක්කාලි සෝස් එක්ක ආහාරයට ගන්නකොට කන්න පුළුවන් වෙනවා. තක්කාලි සෝස් ආහාර රසගන්වනයක් ලෙස...