Love & Relationship

Love & Relationship Archives – ආදරේට ආදරේ කරන ඔබට – GoodHousekeeping – sinhala ආදරේ කරන ආදරේ විඳින ඔබේ සබඳතා තවත් ශක්තිමත් කරගන්න, අලුතෙන් සබඳතා ඇතිකරගන්න, සබඳතා ගිලිහීයාම් වලට මුහුණ දෙන හැටි දැනගන්න එකතුවන්න අපත් සමග

ඔබේ බිරිඳ සතුටින් තියන්න මේ සරල දේවල් 8 කරන්න

ඔබට ඔබේ බිරිඳ කිවුවහම සිහියට එන්නේ දුකෙන් ඉන්න , නිතරම පැමිණිලි කරන චරිතයක්ද? නැත්නම් සන්තෝසෙන් හිනා වෙලා මල් පොකුරක් වගේ ඉන්න සුන්දර කාන්තාවක්ද? උත්තරේ මොකක් උනත් ඒ දෙකටම වගකියන්න ඕනේ කෙනා ඔබ කියල නම් අමතක කරන්න...

සැබෑ ආදරයකට පාර කියන ආදරයේ අවධීන් පහ

“එයාව මට ගැලපෙන්නේ නැ, එය මට හරියන කෙනා නෙවෙයි.” ආදරයෙන් පැරදිලා ඔබත් මෙහෙම කියල තියනවද? මට තමා ලෝකේ ලස්සනම ආදරය තියෙන්නේ කියල කාලයකදී හිතපු ඔබට සැබෑ ආදරය බොරුවක් කියලත් හිතිල ඇති. ඒකට හේතුව ඔබ...

මවටත් දියණියටත් විනෝද වෙන්න හොඳම ක්‍රම 10ක්

අද තියන කාර්යබහුල ජීවන රටාවත් සමග සිය පවුලේ අය සමග ගත කිරීමට පවා වෙලාවක් සොයා ගන්න එක ඉතාම අපහසු දෙයක්. ඔබ විවාහ වී දරුවන් සිටින මවක් නම් ඔබට ඔබගේ පවුල වෙනුවෙන් මහන්සි වෙනවා විනා...

ලෝකයේ හොඳම බිරිඳ වන්න නම්, පොඩ්ඩක් උපක්‍රමශීලී විය යුතුයි.

සමාජයේ තියෙන සාමාන්‍ය මතයට අනුව හොඳ බිරිඳක් කියන්නේ සැමියාට කීකරු, කියන හැම දේටම හිස වනා එකඟ වන බිරිඳකටයි. නමුත් බොහෝ බිරින්දෑවරුන් කරන්නේ නිතරම සැමියා සමඟ දබර කරමින් තමාගේ අවශ්‍යතා සපුරා ගැනීමට උත්සාහ දැරීමයි. නමුත්...

ප්‍රීතිමත් දරුවන් ඇති දැඩි කරන මව්පියන්ගේ රහස් 12ක් – 02 කොටස

ප්‍රීතිමත් ළමා වියක් ගත කරන දරුවන්ගේ අනාගතය සරුසාර වීමට වැඩි ඉඩක් තිබෙනවා. වැඩිහිටි විය සාර්ථකව ගත කිරීමට හැකි වන්නේ ළමා වියේ ලබන අත්දැකීම් වල ගුණාත්මකභාවය අනුවයි. ළමා විය ප්‍රීතිමත්ව ගත කිරීම සඳහා මනා රුකුලක්...

බබාලා අහන අමුතු ප්‍රශ්න දහයකට දෙන්න උත්තර මෙන්න

ගොඩක් වෙලාවට දෙමව්පියෝ අමාරුවේ වැටෙන තැනක් තමයි දරුවෝ ඉවරයක් නැතිව අහන ප්‍රශ්න. සමහර වෙලාවට දරුවෝ ප්‍රසිද්ධියේ අහන ප්‍රශ්න නිසා දෙමව්පියෝ හැංගෙන්න තැන් හොයන අවස්ථාත් නැතුවම නෙවෙයි. ඒ කොහොම වුනත් නුතන මනෝවෛද්‍ය සොයා ගැනීම් වලට...

ඔබේ බිරිඳ අවලස්සන බව හඟවන ඔබ අතින් සිදුවන වැරදි 06ක්

හැම සැමියෙකුටම තමන්ගේ බිරිඳ තරම් ලස්සන කාන්තාවක් තවත් නැහැ. එහෙත් ඔබ නොසිතා සිදු කරන සුළු සුළු දේවල් වලින් ඇතැම්විට ඇයට තමන් අවලස්සන බව දැනෙන්න පුළුවන්. ඒ වගේ පිරිමින් අතින් සිදුවන වැරදි 06 ක් ගැනයි මේ...

චූටි බබා ඉපදුණ පසු අනිවාර්යෙන්ම ගත යුතු ෆොටෝ 10ක්

පවුලට චූටි බබෙක් එකතු වෙනවා කියන්නේ කොච්චර සතුටු දායක මොහොතක්ද? ඉතින් බබා අම්මගේ බඩේ ඉන්න කොට ගන්න pregnancy photo shoot එක වගේම බබා ඉපදුණාට පස්සේත් ඒ මතකයන් ඡායාරූපයට නැගල ජීවිත කාලෙම තමන් ළඟ තියාගන්න...

විවාහයෙන් වසර කිහිපයකට පසු මග හැරෙන ජීවිතයේ සතුට

විවාහයක් සාර්ථක වීම කෙරෙහි දෙදෙනා අතර පවතින ආදරය මෙන්ම ලිංගික අවශ්‍යතාවයත් සෘජුව බැඳී පවතිනවා. 'විවාහයේ ආශ්වාදය රැඳී තිබෙන්නේ ලිංගිකව එක්වීමෙන් ලැබෙන සතුටට සාපේක්ෂව' කියා ප්‍රසිද්ධ කියමනක්ද තිබෙනවා. නමුත් විවාහයෙන් කාලයක් ගත වී දරුවන් ලද පසු...

විෂ සහිත දෙමව්පියන්ගේ ලක්ෂණ 13ක් – 1 කොටස

ඉංග්‍රීසි භාෂාවෙන් මේ දෙමව්පියන්ව හඳුන්වන්නේ “Toxic Parent” යන වචනයෙනුයි. මේ ගණයට අයත් වන දෙමව්පියන් තුල යම් මානසික ආබාධයක් තිබෙන්නට හෝ නොතිබෙන්නට පුළුවන්. නමුත් මේ ගණයේ දෙමව්පියන්ගේ හැසිරීම නිසා ඔවුන්ගේ දරුවන් වැඩිහිටි වියේදී අනිවාර්යයෙන්ම විවිධ...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

“ප්‍රේමය නම් ….. ” – Part 1

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 01 කොටස අනිෂා කාර් එක හන්දියෙන් හැරෙවුවේ වේගයෙන්. මේ වෙලේ ට්‍රැෆික් එක ගොඩක් වැඩියි. දැන් රෑ හතට විනාඩි 10යි තියෙන්නේ. හත වෙන්න කලින් කොහොම හරි ඩේ කෙයා එක ගාවට යන්න ඕනේ....

“ප්‍රේමය නම් …..” – Part 2

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 02 කොටස එදා සෙනසුරාදා නිසා ගයාන් උදේ 3 ට පිබිදේ. අක්කර 50 ක ගොවිපොලත් , සීයක පොල් වත්තත් එහි වැඩ කරන සේවක ජනාවාසත් තවම නින්දේය. ඔහුගේ ගොවි නිවසේ වැඩ කරන විල්සන්...

නවතම ලිපි

ඔබේ පියයුරු වල හැඩය අහිමි කරවන වැරදි පුරුදු 8ක්

කාන්තාවකගේ රූපය ගැන කතා කිරීමේදී පියයුරු වලට හිමි වන්නේ විශේෂ ස්ථානයක්. පියයුරු තදට සහ මනා හැඩයකින් පවත්වා ගැනීම වැදගත් කරුණක්. එත් සමහර කාන්තාවන්ගේ වැරදි...

ඔබේ පෙම්වතා තවමත් ඔහුගේ පරණ පෙම්වතියට සිතින් ආදරය කරන බව හඳුනා ගැනීමට ලක්ෂණ

බොහෝ විට ප්‍රේම සබඳතාවයක් බිඳුණු සැනින් පරණ සහකාරියව අමතක කරන්න ඔහුට බැහැ. පරණ සහකාරියව අමතක කලාට පසුවයි ඔහු නව පෙම්වතියක් තෝරා ගත යුත්තේ. එත්...

තක්කාලි සෝස් ගෙදරදීම හදා ගමු

තක්කාලි සෝස් කියන්නේ බොහෝ දෙනෙක් කැමති ආහාරයක්. රස අඩු ආහාරයක් වුනත් තක්කාලි සෝස් එක්ක ආහාරයට ගන්නකොට කන්න පුළුවන් වෙනවා. තක්කාලි සෝස් ආහාර රසගන්වනයක් ලෙස...