Love & Relationship

Love & Relationship Archives – ආදරේට ආදරේ කරන ඔබට – GoodHousekeeping – sinhala ආදරේ කරන ආදරේ විඳින ඔබේ සබඳතා තවත් ශක්තිමත් කරගන්න, අලුතෙන් සබඳතා ඇතිකරගන්න, සබඳතා ගිලිහීයාම් වලට මුහුණ දෙන හැටි දැනගන්න එකතුවන්න අපත් සමග

විෂ සහිත දෙමව්පියන්ගේ ලක්ෂණ 13ක් – 2 කොටස

ඉංග්‍රීසි භාෂාවෙන් මේ දෙමව්පියන්ව හඳුන්වන්නේ “Toxic Parent” යන වචනයෙනුයි. මේ ගණයට අයත් වන දෙමව්පියන් තුල යම් මානසික ආබාධයක් තිබෙන්නට හෝ නොතිබෙන්නට පුළුවන්. නමුත් මේ ගණයේ දෙමව්පියන්ගේ හැසිරීම නිසා ඔවුන්ගේ දරුවන් වැඩිහිටි වියේදී අනිවාර්යයෙන්ම විවිධ...

විෂ සහිත දෙමව්පියන්ගේ ලක්ෂණ 13ක් – 1 කොටස

ඉංග්‍රීසි භාෂාවෙන් මේ දෙමව්පියන්ව හඳුන්වන්නේ “Toxic Parent” යන වචනයෙනුයි. මේ ගණයට අයත් වන දෙමව්පියන් තුල යම් මානසික ආබාධයක් තිබෙන්නට හෝ නොතිබෙන්නට පුළුවන්. නමුත් මේ ගණයේ දෙමව්පියන්ගේ හැසිරීම නිසා ඔවුන්ගේ දරුවන් වැඩිහිටි වියේදී අනිවාර්යයෙන්ම විවිධ...

බබාලා අහන අමුතු ප්‍රශ්න දහයකට දෙන්න උත්තර මෙන්න

ගොඩක් වෙලාවට දෙමව්පියෝ අමාරුවේ වැටෙන තැනක් තමයි දරුවෝ ඉවරයක් නැතිව අහන ප්‍රශ්න. සමහර වෙලාවට දරුවෝ ප්‍රසිද්ධියේ අහන ප්‍රශ්න නිසා දෙමව්පියෝ හැංගෙන්න තැන් හොයන අවස්ථාත් නැතුවම නෙවෙයි. ඒ කොහොම වුනත් නුතන මනෝවෛද්‍ය සොයා ගැනීම් වලට...

පිරිමි අකමැති කාන්තා හැසිරීම් 7 ක්

පිරිමියෙකු මුලින්ම කාන්තාවකට කැමති වන්නේ ඇගේ රුව දිහා බලලයි. ඉක්මනින් ආදරයෙන් බැඳුනත්, පසු කාලීනව ඇගේ හැසිරීමේ ගැටළු නිසා පිරිමියාට අපහසුතාවයක් දැනෙන්නට පුළුවන්. ඔහු මේ බව ඔබට කිසි දිනෙක හෙළි නොකලත්, ඔහු සිතින් නම් මේවාට...

නොගැලපෙන පෙම්වතාගෙන් ඈත් වෙන්න බැරි ඇයි?

නොගැලපෙන සහකරුවෙකුව ඔබේ මුළු ජිවිතයම බෙදා ගැනීම වෙනුවෙන් තෝරා ගැනීම හරිම අවදානම් සහගත වැඩක්. ඔබේ ජිවිතයේ ඉදිරි වසර ගණනාවම ඔබ අනතුරේ හෙලා ගන්නටයි එයින් සැරසෙන්නේ. ගොදල් කාන්තාවන් තමාගේ පෙම්වතා තමාට නොගැලපෙන බව දැන දැනම...

තාමත් ආදරවන්තයෙක් මුණ ගැහුනේ නැද්ද? එහෙනම් මේ වැරදි පුරුදු ඔබ තුලත් තිබෙනවාද බලන්න

සමහර වැරදි පුරුදු ඔබට ආදරවන්තයෙක් හිමි වීම වළක්වනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? බොහෝ කාන්තාවන් තමන්ට සහකරුවෙකු නොමැති වීම ගැනත්, තනිකම ගැනත් දුක් වෙනවා. ඒත් ඔවුන් ඔවුන්ගේ තනිකම නැති කර ගැනීමට කල යුතු දේවල් සිදු...

කුසයේ සිටින දරු පැටියා විනෝද වන අවස්ථා 7ක්

දරුවා මව් කුසක සැඟවී සිටියත්, ඔහු අවට ලෝකයේ සිදු වන දේවල් ගැන පසු වන්නේ හොඳ අවධානයකින්. මව් කුසින් එපිට ලෝකයේ සුන්දර දේවල් සිදු වන දරුවා ප්‍රීතියෙන් කුල්මත් වෙනවා. ඉතින් මව් කුසේ සිටින දරුවා වෙනුවෙන්...

ඔබට නොගැලපෙන මිතුරන් හඳුනා ගන්න ලක්ෂණ 6ක්

ජීවිතය ලස්සන කරන්න මිතුරු බැඳීම් අපිට උදව් වෙනවා. ඒත් සමහර වෙලාවල් වලදී නොගැලපෙන මිතුරුකම් නිසා අපට බරපතල හානි සිදු වෙන අවස්ථාත් තිබෙනවා. මිතුරුකම මොන තරම් ප්‍රභල වුනත්, ඔබට නොගැලපෙන මිතුදම් වලට තිත තැබීම තමයි...

ඔබේ දරුවාට විදේශීය භාෂාවක් උගන්වන්න පහසුම පියවර 5ක්

භාෂාව පුහුණු වීම සඳහා අවස්තාවන් සොයා දෙන්න දරුවාව විදේශීය භාෂාව කතා කරන පරිසරයකට යොමු කරවන්න. භාෂාව සමඟ සම්බන්ධ සමිති සමාගම්, මිතුරු හවුල් වෙත දරුවාව සහභාගී කරවන්න. ඔබ දරුවා වෙනුවෙන් නැනී කෙනෙකු ගැනීමට අදහස් කරනවා නම්,...

ඔබේ පෙම්වතාව ඔබ වෙත රඳවා ගන්න ටිප්ස් කීපයක් – 2 කොටස

පෙ ම්වතියගේ කැමැත්ත ලබා ගන්නා තුරු ඇය වෙනුවෙන් හැම දෙයම කරන්නට පෙළඹෙන පිරිමින්, කැමැත්ත ලබා ගත් පසුව ක්‍රම ක්‍රමයෙන් පෙම්වතිය පිළිබඳව ඇල්මැරුණු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සාමාන්‍ය සිදු වීමක් වෙලා තියෙනවා. පෙම්වතුන් ඒ විදිහට හැසිරෙන්නේ පෙම්වතුන්ගේ...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

“ප්‍රේමය නම් ….. ” – Part 1

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 01 කොටස අනිෂා කාර් එක හන්දියෙන් හැරෙවුවේ වේගයෙන්. මේ වෙලේ ට්‍රැෆික් එක ගොඩක් වැඩියි. දැන් රෑ හතට විනාඩි 10යි තියෙන්නේ. හත වෙන්න කලින් කොහොම හරි ඩේ කෙයා එක ගාවට යන්න ඕනේ....

“ප්‍රේමය නම් …..” – Part 2

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 02 කොටස එදා සෙනසුරාදා නිසා ගයාන් උදේ 3 ට පිබිදේ. අක්කර 50 ක ගොවිපොලත් , සීයක පොල් වත්තත් එහි වැඩ කරන සේවක ජනාවාසත් තවම නින්දේය. ඔහුගේ ගොවි නිවසේ වැඩ කරන විල්සන්...

නවතම ලිපි

ඔබේ පියයුරු වල හැඩය අහිමි කරවන වැරදි පුරුදු 8ක්

කාන්තාවකගේ රූපය ගැන කතා කිරීමේදී පියයුරු වලට හිමි වන්නේ විශේෂ ස්ථානයක්. පියයුරු තදට සහ මනා හැඩයකින් පවත්වා ගැනීම වැදගත් කරුණක්. එත් සමහර කාන්තාවන්ගේ වැරදි...

ඔබේ පෙම්වතා තවමත් ඔහුගේ පරණ පෙම්වතියට සිතින් ආදරය කරන බව හඳුනා ගැනීමට ලක්ෂණ

බොහෝ විට ප්‍රේම සබඳතාවයක් බිඳුණු සැනින් පරණ සහකාරියව අමතක කරන්න ඔහුට බැහැ. පරණ සහකාරියව අමතක කලාට පසුවයි ඔහු නව පෙම්වතියක් තෝරා ගත යුත්තේ. එත්...

තක්කාලි සෝස් ගෙදරදීම හදා ගමු

තක්කාලි සෝස් කියන්නේ බොහෝ දෙනෙක් කැමති ආහාරයක්. රස අඩු ආහාරයක් වුනත් තක්කාලි සෝස් එක්ක ආහාරයට ගන්නකොට කන්න පුළුවන් වෙනවා. තක්කාලි සෝස් ආහාර රසගන්වනයක් ලෙස...