Love & Relationship

Love & Relationship Archives – ආදරේට ආදරේ කරන ඔබට – GoodHousekeeping – sinhala ආදරේ කරන ආදරේ විඳින ඔබේ සබඳතා තවත් ශක්තිමත් කරගන්න, අලුතෙන් සබඳතා ඇතිකරගන්න, සබඳතා ගිලිහීයාම් වලට මුහුණ දෙන හැටි දැනගන්න එකතුවන්න අපත් සමග

බේබිට මම ආදරෙයි

ව ර්තමානයේ පවුල් වල දෙදෙනාම රැකියා කරනවා. දරුවෙක් ලැබුනට පස්සේ මව රැකියාවෙන් ඉවත් වීම කොහෙත්ම හොඳ විසඳුමක් නෙවෙයි. හැබැයි ඔබට ඔබේ දරුවාගේ ආරක්ෂාව ඔබට විශ්වාසවන්ත පුද්ගලයෙක්ගේ අතට පත් කල හැකි නම් ගොඩක් හොඳයි. ඔබට දරුවාගේ...

දරුවන් ඇති දැඩි කිරීම ගැන ඇති වැරදි මත 5ක්

දෙ මව්පියන්ට අවශ්‍ය වන්නේ තමන්ගේ දරුවන්ට ගොඩක් ලස්සන සුන්දර ළමා කාලයක් ගෙනත් දෙන්න. හැබැයි දරුවන් ඇති දැඩි කිරීම සම්බන්ධව සමාජය තුල ගොඩ නැගිලා තියෙන වැරදි මත නිසා දෙමව්පියන් නිතරම පීඩාවට පත් වෙනවා. දරුවන් වෙනුවෙන් තමන්...

ඔබේ ජිවිතයට ආදරය කරන්නේ මෙහෙමයි

ව ර්තමානයේ බොහෝ දෙනෙක් පෙළඹිලා ඉන්නේ තමන්ගේ ජිවිතයේ අඩුපාඩු දැක දැක ඒ ගැන දුක් වේවි ඉන්නයි. හැමෝගෙම ජිවිත වල අඩුපාඩු වගේම, බොහෝ වටිනා දේවලුත් අඩංගු වෙලා තියෙනවා. මේවා නොදකින කෙනෙක් කරන්නේ තමන්ගේ ජිවිතයට වෛර කිරීමයි....

වැරදුනු තීරණයක්

ඔ බේ දරුවාව ඔබේ සෙවණ යට තබා ගන්න බැරි වෙන මොහොතවල් උදා වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට පිළිගැනීම සහිත, ආරක්ෂාව සහතික කරන ලද නේවාසිකාගාරයක දරුවා නවත්වන එක වඩා හොඳ විකල්පයක් වේවි. ඥාතීන් ළඟ විශ්වාසය තියලා...

දරුවන්ට ඇත්තටම ආදරය කරන දෙමව්පියෝ දරුවන්ට උගන්වන දේවල්

ද රුවාගෙ අනාගතය සුරක්ෂිත කරන්න, දරුවාගේ ජීවිතය සතුටින් පුරවන්න හිතන සෙනෙහබර දෙමව්පියෝ හිතන්නේ අද දවස ගැන විතරක් නෙවෙයි. ඔවුන් වැඩ කරන්නේ හෙට දවස ගැනත් හිතලයි. දරුවන්ගේ වයසට ගැලපෙන්නට ඔවුන්ට දිය යුතු ගුරුහරුකම් ලබා දෙන්න හැම...

අලුත් අම්මලා ගැන සමාජයේ මුල් බැස ගෙන ඇති මිත්‍යා මත 4ක්

අ ලුත් අම්මලා ගැන ඕනෑ තරම් මිත්‍යා මත තියෙනවා. මේ මිත්‍යා මත නිසාම අලුත් අම්මලා සමහර වෙලාවට හිත් පීඩාවන්ට ලක් වෙනවා. “මම කරන දේ හරිද, වැරදිද?” හිතමින් දුක් වෙන්නට පටන් ගන්නවා. මේ මිත්‍යා මත මවගේ...

ඔබේ ආදරය බිඳ වැටෙන්නට අවදානමක් තියෙනවා කියලා හැඟවෙන පුර්ව ලක්ෂණ 11ක් – 2 කොටස

ආ දරයක් ඇරඹුණු අලුත නම් ඔබට දැනෙන්නේ මුළු ලෝකයම ඔබට ලැබුනා වාගෙයි. මොකද ඒ මුල් කාලය ඔබේ සිතේ ජනිත කරවන්නේ ඉහ වහා නොගිය සතුටක්, උනන්දුවක්. මොන තරම් ආදරයක් මුලදී දැනුනත්, පසුකාලීනව බිඳ වැටෙන ආදර සබඳතා...

ඔබේ ආදරය බිඳ වැටෙන්නට අවදානමක් තියෙනවා කියලා හැඟවෙන පුර්ව ලක්ෂණ 11ක් – 1 කොටස

ආ දරයක් ඇරඹුණු අලුත නම් ඔබට දැනෙන්නේ මුළු ලෝකයම ඔබට ලැබුනා වාගෙයි. මොකද ඒ මුල් කාලය ඔබේ සිතේ ජනිත කරවන්නේ ඉහ වහා නොගිය සතුටක්, උනන්දුවක්. මොන තරම් ආදරයක් මුලදී දැනුනත්, පසුකාලීනව බිඳ වැටෙන ආදර සබඳතා...

පෙම්වතා වෙනුවෙන් පෙම්වතිය කිසි විටෙක නොකළ යුතු දේවල් 6ක්

පෙ ම්වතියකගේ සහ පෙම්වතෙකුගේ රාජකාරීන් එකිනෙකට වෙනස් වෙනවා. ඕනෑම පෙම්වතියකට අවශ්‍ය වන්නේ තමන්ගේ ප්‍රේම සබඳතාවය තුල ප්‍රීතිමත්ව ජිවත් වීමයි. ඉතින් සමහර පෙම්වතියන් ආදරයේ නාමයෙන් සමහර දේවල් කරන්න ගිහින් මේ ප්‍රීතිමත් භාවය අහිමි කර ගන්නවා. අද...

පෙම් යුවලවල් 17,000කගේ ප්‍රේමය බිඳ දමන්නට හේතු වුනු පුදුමාකාර වැඩසටහනක අන්තර්ගතය

Daniel Sloss කියන්නේ ස්කොට්ලන්තයේ සිටින සුප්‍රසිද්ධ ප්‍රහසන ශිල්පියෙක්. ඒ වගේම ඔහු රංගන ශිල්පියෙක්, ලේඛකයෙක් සහ රූපවාහිනී වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙක් ලෙසත් ක්‍රියා කරනවා. එක් වරක් ඔහු කදිම වැඩසටහනක් කරනවා. ඒ වැඩසටහනේදී ඔහු ගොඩක් දාර්ශනික...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

“ප්‍රේමය නම් ….. ” – Part 1

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 01 කොටස අනිෂා කාර් එක හන්දියෙන් හැරෙවුවේ වේගයෙන්. මේ වෙලේ ට්‍රැෆික් එක ගොඩක් වැඩියි. දැන් රෑ හතට විනාඩි 10යි තියෙන්නේ. හත වෙන්න කලින් කොහොම හරි ඩේ කෙයා එක ගාවට යන්න ඕනේ....

“ප්‍රේමය නම් …..” – Part 2

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 02 කොටස එදා සෙනසුරාදා නිසා ගයාන් උදේ 3 ට පිබිදේ. අක්කර 50 ක ගොවිපොලත් , සීයක පොල් වත්තත් එහි වැඩ කරන සේවක ජනාවාසත් තවම නින්දේය. ඔහුගේ ගොවි නිවසේ වැඩ කරන විල්සන්...

නවතම ලිපි

තමන්ට අවශ්‍ය දේවල් අනුන් ලවා කර ගන්න උදව් වෙන මනෝවිද්‍යාත්මක උපදෙස් කීපයක්

ම නෝවිද්‍යාත්මක රහස් කියන්නේ හරිම පුදුමාකාර දේවල් කීපයක්. ලෝකයේ ගොඩක් බලවතුන් මේ රහස් ගැන අධ්‍යනය කරනවා. තමාට අවශ්‍ය දේ ලබා ගන්නට, අන් අය අතර බලවත්...

අළුහම් ගැටලුව විසඳා ගමු

අ ළුහම් බිහි වෙන්නේ දිලීරයක බලපෑමක් විදිහටයි. හැබැයි අළුහම් හානි කර රෝගී තත්වයක් නෙවෙයි. අළුහම් වල වර්ණය සුදු පැහැයෙන් හෝ කළු පැහැයෙන් දිස්වෙනවා. සමහරුන්ට අළුහම්...

ප්‍රේමයක් නිමා වීම ඔය කියන තරමටම නරකද?

මො නවා හෝ කරුණක බලපෑමක් නිසා ප්‍රේමයක් නිමා වෙන්න යනකොට ඔබ මොන තරම් භය වෙනවද? ඔබට හිතෙන්නේ ඔබේ ජිවිතයේ සිදු විය හැකි නරකම දේ සිදු...