Lifestyle

Lifestyle Archives - ජීවිතය විඳින්න - GoodHousekeeping - sinhala ඔබේ ජීවිතය නිදහසේ විඳින්න, දැනුම සහ විනෝදය ලබන්න, ලස්සන ජීවිතය තවත් ලස්සන කරගන්න දැනගන්න අපත් සමග එකතුවන්න

“ජීවිතේ මේ වගෙයි.” – Part 38

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව “ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ - 38 කොටස බිම එලිය වැටෙන්නත් කලින් සමුදී වේගයෙන් ජීප් එක පදවාගෙන දොම්පේ ෆැක්ටරියට ගියා. ගේට්ටුවෙන් ඇය රථය දාද්දි පුදුමයෙන් වගේ සිකුරිටි...

අපරාධකරුවෙකුගේ ගොදුරක් බවට පත් විය හැකි මේ දේහ ලක්ෂණ 7 ඔබටත් තියෙනවද?

අපරාධකරුවෙකු දකින දකින හැමෝටම කරදර කරන්න යන්නේ නැහැ. ඔවුන් යමෙක්ව ගොදුරු කර ගැනීමට කලින් හොඳට ඔහුව හෝ ඇයව හොඳින් නිරීක්ෂණය කරනවා. අනෙකාගේ දේහ ලක්ෂණ, හැසිරීම් රටාව ආදී හැම දෙයක්ම නිරීක්ෂණය කර ඔහුව/ ඇයව ගොදුරු...

එදා මෙදා තුර නිර්මාණය වුණ විශිෂ්ටතම බටහිර ගීත 25ක්

සංගීතයට ප්‍රියමනාප ඕනෑම කෙනෙක් බටහිර ගීත අසන්නටත් ප්‍රියමනාපයි. ඉතින් ඒ බටහිර සංගීත ලෝලීන් වෙනුවෙනුයි අපි මේ ලිපිය ගෙන එන්නේ. ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත අසන්නන්ගේ මනාපයෙන් තෝරාගෙන ඇති එදා මෙදා තුර නිර්මාණය වූ විශිෂ්ටතම බටහිර...

දරුවන් පැහැර ගන්නෙකු හඳුනා ගැනීමට හැකි ලක්ෂණ 11ක් – 2 කොටස

ඔ බ දන්නවා අපේ රටේ කාලෙන් කාලෙට ළමා පැහැර ගැනීම් වාර්තා වෙන බව. සමහර දරුවන්ව නැවත ලැබුනත්, අතුරුදන් වෙන දරුවනුත් ඉන්නවා.  බොහෝ වෙලාවට දරුවන්ව පැහැර ගනු ලබන්නේ කප්පම් ගැනීමේ පරමාර්ථයෙන් හෝ අපයෝජනය කිරීමේ පරමාර්ථයෙන්. ඉතින්...

“ජීවිතේ මේ වගෙයි.” – Part 67 – අවසන් කොටස

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව “ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ - Part 67 - අවසන් කොටස වසර 10 කට පසු ….විහස් ගේ ලිපිය හිතවත් ඔබ සැමට, ඔබ විසින් මගේ අම්මාගේ චරිත කතාව ආදරෙන්...

රටවල් 15ක මනාලියන් හැඩ කෙරෙන සාම්ප්‍රදායික මංගල ඇඳුම්

ඕනෑම රටක, ඕනෑම සංස්කෘතියක විවාහය කියන දේට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයක්. විවාහ මංගල උත්සවය හා බැඳුන චාරිත්‍ර වාරිත්‍ර රටින් රටට, සමාජයෙන් සමාජයට වෙනස්වන්නේ කොහොමද කියලා ඔබ දැනටමත් දන්නවා ඇති. මංගල උත්සවයක් ගැන කතා කරනකොට එදිනට...

“ජීවිතේ මේ වගෙයි.” – Part 32

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව “ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ - 32 කොටස කුසුමා කියන්නේ ඉගෙන ගත්තේ නැති වුනාට ගොඩක් බුද්ධිමත් ගැහැණියක්. එක සමුදී දැනගෙන හිටියා. ඔවුන්ගේ ව්‍යාපාර මේ විදිහට උඩට එන්නත්...

වානිජකරණය වී ඇති නත්තලේ සැබෑ කතාව

නත්තල කියන්නේ ක්‍රිස්තියානි අයට සුවිශේෂී වූ දිනයක්. ජේසු තුමාගේ උපන්දිනය ලෙසයි නත්තල් දිනය සලකන්නේ. කෙසේ වෙතත් අතීතයේ නත්තල සැමරූ ආකාරය සහ වර්තමානයේ නත්තල සැමරීම අතර පැහැදිලි වෙනසක් ඇති බව නම් කිව යුතුමයි. ජේසු තුමාගේ...

බිඳුන සම්බන්ධයක් කියන්නේ ජීවිතේ ගොඩ නගාගන්න දෙවියෝ දෙන අවස්තාවක්

ඔබ වෙනුවෙන් - 7 කොටස ජීවිත ගමනේදී සම්බන්ධකම් බිඳිලා යනවා. විරහව කියන්නේ මේ ලෝකේ සියලුම මනුස්සයට පොදු ධර්මතාවයක්. සමහර සම්බන්ධකම් බිඳෙන එක ජීවිතේට හොඳක්. මොකද වැරදි කෙනෙක් එක්ක ජීවත් වෙමින් මුළු ජීවිතේම කාලකන්නි වෙනවට...

සල්ලි උපයන එක පාපයක් වෙන්නේ ඇයි?

ඔබ වෙනුවෙන් - 5 කොටස ඇය වයස 26 ක විතර කෙට්ටු තරුණ ගැහැනියක්. දුප්පත් බව බැලූ බැල්මට පේනවා. හිඟන්නෝ වගේ නෙවෙයි හොඳින් ඇඳගෙන හිටියේ. වයස 7 ක විතර දුවෙක් හිටියා. තව වයස 50 ට...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

“ප්‍රේමය නම් ….. ” – Part 1

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 01 කොටස අනිෂා කාර් එක හන්දියෙන් හැරෙවුවේ වේගයෙන්. මේ වෙලේ ට්‍රැෆික් එක ගොඩක් වැඩියි. දැන් රෑ හතට විනාඩි 10යි තියෙන්නේ. හත වෙන්න කලින් කොහොම හරි ඩේ කෙයා එක ගාවට යන්න ඕනේ....

“ප්‍රේමය නම් …..” – Part 2

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 02 කොටස එදා සෙනසුරාදා නිසා ගයාන් උදේ 3 ට පිබිදේ. අක්කර 50 ක ගොවිපොලත් , සීයක පොල් වත්තත් එහි වැඩ කරන සේවක ජනාවාසත් තවම නින්දේය. ඔහුගේ ගොවි නිවසේ වැඩ කරන විල්සන්...

නවතම ලිපි

තමන්ට අවශ්‍ය දේවල් අනුන් ලවා කර ගන්න උදව් වෙන මනෝවිද්‍යාත්මක උපදෙස් කීපයක්

ම නෝවිද්‍යාත්මක රහස් කියන්නේ හරිම පුදුමාකාර දේවල් කීපයක්. ලෝකයේ ගොඩක් බලවතුන් මේ රහස් ගැන අධ්‍යනය කරනවා. තමාට අවශ්‍ය දේ ලබා ගන්නට, අන් අය අතර බලවත්...

අළුහම් ගැටලුව විසඳා ගමු

අ ළුහම් බිහි වෙන්නේ දිලීරයක බලපෑමක් විදිහටයි. හැබැයි අළුහම් හානි කර රෝගී තත්වයක් නෙවෙයි. අළුහම් වල වර්ණය සුදු පැහැයෙන් හෝ කළු පැහැයෙන් දිස්වෙනවා. සමහරුන්ට අළුහම්...

ප්‍රේමයක් නිමා වීම ඔය කියන තරමටම නරකද?

මො නවා හෝ කරුණක බලපෑමක් නිසා ප්‍රේමයක් නිමා වෙන්න යනකොට ඔබ මොන තරම් භය වෙනවද? ඔබට හිතෙන්නේ ඔබේ ජිවිතයේ සිදු විය හැකි නරකම දේ සිදු...