Lifestyle

Lifestyle Archives - ජීවිතය විඳින්න - GoodHousekeeping - sinhala ඔබේ ජීවිතය නිදහසේ විඳින්න, දැනුම සහ විනෝදය ලබන්න, ලස්සන ජීවිතය තවත් ලස්සන කරගන්න දැනගන්න අපත් සමග එකතුවන්න

“ජීවිතේ මේ වගෙයි.” – 11 කොටස

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව අපේ කාලේ දියණියකගේ කථාවක් - 11 කොටස සිකුරාදා කියන්නේ තාරික වගේ අධික වෙහෙසකින් වැඩ කරන විධායක නිලදාරියෙක්ට පොඩි හරි සැහැල්ලුවක් දැනෙන දවසක්. ඔහු කාර්යාලයේ උදේ සිට රාත්‍රී වෙන තුරු එක හුස්මට...

ත්‍රස්තවාදී ග්‍රහණයට හසු වූ ගුවන් මගීන් වෙනුවෙන් දිවි පිදු නීර්ජා

ඒ 1986 වසරේ සැප්තැම්බර් 5 වෙනිදායි. Pan Am Flight 73 ගුවන් යානය මුම්බායි වල සිට නිව්යෝර්ක් දක්වා ගමන් කරමින් තිබුණි. කරච්චි නුවරදී එය Jinnah ජාත්‍යන්තර ගුවන්තොටුපළට මඳ වෙලාවක් සඳහා ගොඩ බස්වන ලදී. කිසිදු අනතුරක...

ඡායාරූපයකට පෙනී සිටින අයුරු ගැන ලෝ ප්‍රකට ඡායාරූප ශිල්පිණියකගෙන් උපදෙස් 6ක්

මේ මොහොතේදී අපි ගන්න ඡායාරූප ටික කලක් ගත වූ පසු ඉතාම වටිනා මතකයන් එහෙමත් නැත්නම් සිහිවටනයන් බවට පත් වනවා. ඒ නිසා අපි කවුරුත් ලස්සනට. හැඩට ඡායාරූප වලට පෙනී සිටින්න තමයි කැමති. ලෝ ප්‍රකට ඡායාරූප...

කාමතුරයෙකුගෙන් බේරෙන්නේ කොහොමද ?

පත්තර වල, ප්‍රවෘත්ති වල කාන්තා අතවර සිදුවීම් පිළිබඳව දිනපතා වගේම වාර්තා වෙනවා. ඇත්තටම මේක ගොඩාක් නරක තත්වයක්. කාන්තාවක් මේ වගේ වෙලාවක අසරණ වෙලා, අඬ අඬා කාමාතුරයන් ඉදිරියේ වැඳ වැටුණා කියලා කිසිම තේරුමක් නැහැ. ඔවුන්...

“ජීවිතේ මේ වගෙයි.” – Part 63

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව “ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ - 63 කොටස “මිසිස් වික්‍රමසිංහ …. මේ දරුවා ඇත්තම කියනවා නම් ගොඩක් හොඳ වැඩියි “ මැද වයසේ මනෝ වෛද්‍ය වරයා සමුදිගේ මුහුණ...

ඔබත් හිංසනයක ගොදුරක් වූවන් පිටම වරද පැටවීමට උත්සාහ කරන කෙනෙක්ද?

විපතට පත් වූවන්, එහෙම නැත්තම් හිංසනයක ගොදුරක් වූවන් කියන්නේ අනිවාර්යයෙන්ම මානසිකව බිඳ වැටුණු පුද්ගලයන් ලෙස හඳුන්වන්න පුළුවන්. ඔවුන් ඔවුන්ට සිදු වූ විපත ගැන දුක් වෙද්දී, සමාජයත් බොහෝ විට වරද පටවන්නේ ඔවුන් මතමයි. විශේෂයෙන්ම විවිධ...

“ප්‍රේමය නම් …..” – Part 8

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 08 කොටස වැතිර සිටි මිනිසාගේ මුහුණ දෙස ගයාන් බලාගෙන සිටියේය. ඔහුගේ මුළු සිරුරම මැෂින් වලට සම්බන්ධ කරලාය. ලබා දුන් නිද්‍රා ජනක ඔසුව නිසා ඔහු දැඩි සත්කාර ඒකකයේ නිදයි. පොරවා ඇති සුදු...

මිත්‍යා කතා පතුරන්නන් ගෙන් ප්‍රවේශම් වෙන්න

ඔබ වෙනුවෙන් - 3 කොටස මම : අනේ ඔයා ඇයි මේ අමාරුවේන් වගේ ඉන්නේ දැන්? පලතුරු වෙළෙන්දිය : නැහැ නෝනා මට ඉතින් ඇඟට අමාරුයි මම : ( මීට මාස 5 ට පෙර ඇය ගර්භාෂය ඉවත් කළ...

“ජීවිතේ මේ වගෙයි.” – 03 කොටස

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව සමුදිගේ වයස 34 ක්. ඇය පුද්ගලික අංශයේ විධායක නිලධාරිනියක්. ඇය විවාහ වෙලා ඉන්නේ තාරික එක්ක. තාරික කියන්නේ නැවු සමාගමක විධායක රැකියාවක් කරන කෙනෙක්. ඔවුන් විවාහ වුනේ විශ්ව විද්යාලේදී දැන හඳුනා...

Photo එකකට හැඩට ඉන්න උදව් වෙන tricks 7ක්

අපේ සමහරු ඡායාරූපවලට පෙනී ඉන්න හරිම බයයි. ඇයි කියල අහනකොට එයාල කියන්නේ "අනේ බෑ. මම ෆොටෝවල ඉන්නකොට හරිම කැතයි" කියලා. මේ ලිපියෙන් කියන්නට යන්නේ ෆොටෝවලට ලස්සනට ඉන්න ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් 'tricks' කීපයක්. මේවා...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

“ප්‍රේමය නම් ….. ” – Part 1

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 01 කොටස අනිෂා කාර් එක හන්දියෙන් හැරෙවුවේ වේගයෙන්. මේ වෙලේ ට්‍රැෆික් එක ගොඩක් වැඩියි. දැන් රෑ හතට විනාඩි 10යි තියෙන්නේ. හත වෙන්න කලින් කොහොම හරි ඩේ කෙයා එක ගාවට යන්න ඕනේ....

“ප්‍රේමය නම් …..” – Part 2

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 02 කොටස එදා සෙනසුරාදා නිසා ගයාන් උදේ 3 ට පිබිදේ. අක්කර 50 ක ගොවිපොලත් , සීයක පොල් වත්තත් එහි වැඩ කරන සේවක ජනාවාසත් තවම නින්දේය. ඔහුගේ ගොවි නිවසේ වැඩ කරන විල්සන්...

නවතම ලිපි

තමන්ට අවශ්‍ය දේවල් අනුන් ලවා කර ගන්න උදව් වෙන මනෝවිද්‍යාත්මක උපදෙස් කීපයක්

ම නෝවිද්‍යාත්මක රහස් කියන්නේ හරිම පුදුමාකාර දේවල් කීපයක්. ලෝකයේ ගොඩක් බලවතුන් මේ රහස් ගැන අධ්‍යනය කරනවා. තමාට අවශ්‍ය දේ ලබා ගන්නට, අන් අය අතර බලවත්...

අළුහම් ගැටලුව විසඳා ගමු

අ ළුහම් බිහි වෙන්නේ දිලීරයක බලපෑමක් විදිහටයි. හැබැයි අළුහම් හානි කර රෝගී තත්වයක් නෙවෙයි. අළුහම් වල වර්ණය සුදු පැහැයෙන් හෝ කළු පැහැයෙන් දිස්වෙනවා. සමහරුන්ට අළුහම්...

ප්‍රේමයක් නිමා වීම ඔය කියන තරමටම නරකද?

මො නවා හෝ කරුණක බලපෑමක් නිසා ප්‍රේමයක් නිමා වෙන්න යනකොට ඔබ මොන තරම් භය වෙනවද? ඔබට හිතෙන්නේ ඔබේ ජිවිතයේ සිදු විය හැකි නරකම දේ සිදු...