Lifestyle

Lifestyle Archives - ජීවිතය විඳින්න - GoodHousekeeping - sinhala ඔබේ ජීවිතය නිදහසේ විඳින්න, දැනුම සහ විනෝදය ලබන්න, ලස්සන ජීවිතය තවත් ලස්සන කරගන්න දැනගන්න අපත් සමග එකතුවන්න

“ජීවිතේ මේ වගෙයි.” – Part 33

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව “ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ - 33 කොටස යෝශිතා දරුවන්ගේ කාමරේ ගුලි වෙලා නිදි. ඇයට වෙනම කාමරයක් දුන්නත් මල්ලිලා එක්ක කතා කරමින් ඉඳලා සමහර දවසට එතනම නින්ද...

අම්මෙක්ගේ කඳුළු කතාවක්

මේ කතාව මගේ පුතා ගැන. එයට තිබුනේ දුඹුරු පාට ලස්සන කොණ්ඩයක්. වගේම ඔහුගේ ඇස් ආකර්ශ්ණීයයි. ඔබ ඔහුව දැක්කොත් හිතෙයි ඔහු ඔබට කතා කරනවා කියලා. ඒ තරම්ම ඔහුගේ ඇස් කතා කරනවා. ඔහු ආදරය කලේ සත්තුන්ට,...

එදා මෙදා තුර ලෝකයේ වඩාත්ම ජේත්තුකාර රාජකීයයන් ලෙස නම් දැරූ කාන්තාවන් 16ක්

ලොව පුරා ඉන්න රාජකීය පවුල්වල තොරතුරු දැනගන්න ඕන කෙනෙක් හරි කැමතියි. විශේෂයෙන්ම මේ රාජකීය පවුල්වල කුමාරිකාවන් සහ රැජිනියන්ගෙ විලාසිතා ඉතා ඉක්මනින් ප්‍රචලිත වෙනවා. ඉතින් ලෝකයේ වඩාත්ම හැඩට, වැඩට අඳින පළඳින, විලාසිතා කරන රාජකීයයන් ලෙස...

නිවසේදීම කොත්තුවක් හදමු

පළමුව රොටිය සකසා ගනිමු අවශ්‍ය ද්‍රව්‍ය : පාන් පිටි, එළවළු තෙල්, ලුණු වතුර අවශ්‍ය පමණට, සාදන ආකාරය : පාන් පිටි ලුණු වතුරත් සමඟ හොඳින් අනා ගන්න,දැන් එයින් කුඩා බෝල සකසා ගෙන තෙල් දැමු භාජනයක පිරීසිදු තෙත රෙද්දකින්...

කාන්තාවක් නැරඹිය යුතුම චිත්‍රපට පෙළක්

අපේ කාන්තාව මේ වෙනකොට පුරුදු වෙලා ඉන්නවා ටීවී එකේ යන ආදරය සහ ප්‍රහසනය කැටි වුණු චිත්‍රපට නරඹන්න. ඒවා බලන එකේ වරදක් නැහැ. ඒත් කාන්තා ඔබේ ජිවිතයට ආදර්ශ දහසක් ගත හැකි චිත්‍රපටත් ඕනෑ තරම් ඇති...

මීනක්ෂිලා ලක්ෂ ගානක් ඉන්න රටේ Sandra Wanduragala වගේ වෙන්න අපි මහන්සි වෙන්න ඕනේ……

ඔබ වෙනුවෙන් - 10 කොටස අපේ රටේ ගොඩක් කාන්තාවන්ගේ රෝල් මොඩල් තමා ඉන්දියාවේ නාට්‍ය වල ඉන්න කවුරු හෝ චරිතයක්. මේ චරිත වල පොදු ලක්ෂණ තමා ඔවුන්ගේ ලෝකේ හරිම පොඩියි. ගෙයක් ඇතුලට වෙලා සත්තු වගේ...

“ජීවිතේ මේ වගෙයි.” – Part 34

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව “ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ - 34 කොටස එදා සෙනසුරාදාවක්. ඇය නැගිටිද්දී චූටි අතකින් ඇයගේ කෙස් වැටිය හදනවා. බලද්දී අම්මි කවදාවත් නැතුව සාරියේ යට සාය පිටින් ඇඳේ...

“ජීවිතේ මේ වගෙයි.” – Part 55

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව “ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ - 55 කොටස තාරික ලොකු දුකකින් ගෙදරින් පිට වුනේ. ඔහු කල්පනා කළා සමුදී එක්ක ජීවත් වුනා නම් තමන්ගේ ජීවිතේ කොයි වගේ වෙන්න...

“ජීවිතේ මේ වගෙයි.” – Part 47

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව “ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ - 47 කොටස “ මිස් දැන් ඉස්සර වගේම ලස්සනයි " කියන හඬින් සමුදී හැරිලා බැලුවා. බලද්දී ශාක්‍ය. ඇයගේ වැඩපොළේ ඉන්න ඉංජිනේරුවරයෙක්. ඔහු වැඩකරේ...

“ජීවිතේ මේ වගෙයි.” – Part 36

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව “ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ - 36 කොටස “ඔවු සමුදිතා. මම ඔයාට කියන්න හිටියේ. “ ඔහු ඇගේ දෙනෙත මගහැර නළල දිහා බැලුවේ ඇයට මුහුණ දෙන්න අපහසු නිසා. “ හැමදේම...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

“ප්‍රේමය නම් ….. ” – Part 1

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 01 කොටස අනිෂා කාර් එක හන්දියෙන් හැරෙවුවේ වේගයෙන්. මේ වෙලේ ට්‍රැෆික් එක ගොඩක් වැඩියි. දැන් රෑ හතට විනාඩි 10යි තියෙන්නේ. හත වෙන්න කලින් කොහොම හරි ඩේ කෙයා එක ගාවට යන්න ඕනේ....

“ප්‍රේමය නම් …..” – Part 2

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 02 කොටස එදා සෙනසුරාදා නිසා ගයාන් උදේ 3 ට පිබිදේ. අක්කර 50 ක ගොවිපොලත් , සීයක පොල් වත්තත් එහි වැඩ කරන සේවක ජනාවාසත් තවම නින්දේය. ඔහුගේ ගොවි නිවසේ වැඩ කරන විල්සන්...

නවතම ලිපි

ඔබේ පියයුරු වල හැඩය අහිමි කරවන වැරදි පුරුදු 8ක්

කාන්තාවකගේ රූපය ගැන කතා කිරීමේදී පියයුරු වලට හිමි වන්නේ විශේෂ ස්ථානයක්. පියයුරු තදට සහ මනා හැඩයකින් පවත්වා ගැනීම වැදගත් කරුණක්. එත් සමහර කාන්තාවන්ගේ වැරදි...

ඔබේ පෙම්වතා තවමත් ඔහුගේ පරණ පෙම්වතියට සිතින් ආදරය කරන බව හඳුනා ගැනීමට ලක්ෂණ

බොහෝ විට ප්‍රේම සබඳතාවයක් බිඳුණු සැනින් පරණ සහකාරියව අමතක කරන්න ඔහුට බැහැ. පරණ සහකාරියව අමතක කලාට පසුවයි ඔහු නව පෙම්වතියක් තෝරා ගත යුත්තේ. එත්...

තක්කාලි සෝස් ගෙදරදීම හදා ගමු

තක්කාලි සෝස් කියන්නේ බොහෝ දෙනෙක් කැමති ආහාරයක්. රස අඩු ආහාරයක් වුනත් තක්කාලි සෝස් එක්ක ආහාරයට ගන්නකොට කන්න පුළුවන් වෙනවා. තක්කාලි සෝස් ආහාර රසගන්වනයක් ලෙස...