Lifestyle

Lifestyle Archives - ජීවිතය විඳින්න - GoodHousekeeping - sinhala ඔබේ ජීවිතය නිදහසේ විඳින්න, දැනුම සහ විනෝදය ලබන්න, ලස්සන ජීවිතය තවත් ලස්සන කරගන්න දැනගන්න අපත් සමග එකතුවන්න

දරුවන් පැහැර ගන්නෙකු හඳුනා ගැනීමට හැකි ලක්ෂණ 11ක් – 2 කොටස

ඔ බ දන්නවා අපේ රටේ කාලෙන් කාලෙට ළමා පැහැර ගැනීම් වාර්තා වෙන බව. සමහර දරුවන්ව නැවත ලැබුනත්, අතුරුදන් වෙන දරුවනුත් ඉන්නවා.  බොහෝ වෙලාවට දරුවන්ව පැහැර ගනු ලබන්නේ කප්පම් ගැනීමේ පරමාර්ථයෙන් හෝ අපයෝජනය කිරීමේ පරමාර්ථයෙන්. ඉතින්...

දරුවන් පැහැර ගන්නෙකු හඳුනා ගැනීමට හැකි ලක්ෂණ 11ක් – 1 කොටස

ඔ බ දන්නවා අපේ රටේ කාලෙන් කාලෙට ළමා පැහැර ගැනීම් වාර්තා වෙන බව. සමහර දරුවන්ව නැවත ලැබුනත්, අතුරුදන් වෙන දරුවනුත් ඉන්නවා.  බොහෝ වෙලාවට දරුවන්ව පැහැර ගනු ලබන්නේ කප්පම් ගැනීමේ පරමාර්ථයෙන් හෝ අපයෝජනය කිරීමේ පරමාර්ථයෙන්. ඉතින්...

බාබා වංගාගේ අනාවැකි – 2019 වසර සඳහා

ඔ බ මීට පෙරත් බාබා වංගාගේ අනාවැකි ගැන අහලා ඇති. ඇය මේ වන විට ජිවතුන් අතර නැහැ. ඇය මෙලොවින් සමු ගන්නේ 1996 වසරේදීයි. නමුත් ඇය කියපු අනාවැකි නම් අදටත් වලංගුයි.     කවුද මේ බාබා වංගා ඇය උපත...

ඔබේ දරුවාව පාසලට ඇතුළු කරන්නට පෙර කියා දිය යුතු දේවල් 10ක්

ද රුවාව පාසැලට ඇතුලු වෙන දවස වෙන තුරු ඕනෑම අම්මා කෙනෙකු සිහින දකිනවා. සාර්ථකත්වයට යන පඩිපෙළේ පළමු පඩිය පාසලට ඇතුළු වීම නිසාම, දරුවා එම පඩිය නඟින තුරු ඔබ ආසාවෙන් බලා ඉන්නවා ඇති. හැබැයි දරුවට නම්...

දෑත් අහිමි ගුවන් නියමුවරිය ජෙසිකා කොක්ස්

ස ර්ව සම්පුර්ණ මිනිස් ශරීරයක් ලැබුනත් සාර්ථකත්වය වෙත පිය නගන්නේ කීයෙන් කි දෙනාද? අහිමි දේවල් ගැන මැසිවිලි නඟමින් සිටින හැම පුද්ගලයෙක්ටම හොඳ ආදර්ශයක් මේ ජෙසිකා ලබා දෙනවා. ජෙසිකා උපතින්ම ආබාධිතයි. ඇයට දෑත් පිහිටලා තිබුනේ නැහැ....

වාඩි වෙන විදිහ අනුව චරිත ලක්ෂණ පරික්ෂා කරමු – 2 කොටස

ය මෙකු අසුනක් මත අසුන් ගන්නා ඉරියව්ව පරික්ෂා කරලා ඔහු ගැන අනාවැකි කියන්න පුළුවන් කියලා ඔබ දන්නවද? අංග ලක්ෂණ අනුව අනාවැකි කියන අනාවැකි විද්‍යාවේ එක්තරා පැත්තක් තමයි මේ. තමන් ඇසුරු කරන පුද්ගලයන්ව යන්තම් හෝ තේරුම්...

වාඩි වෙන විදිහ අනුව චරිත ලක්ෂණ පරික්ෂා කරමු – 1 කොටස

ය මෙකු අසුනක් මත අසුන් ගන්නා ඉරියව්ව පරික්ෂා කරලා ඔහු ගැන අනාවැකි කියන්න පුළුවන් කියලා ඔබ දන්නවද? අංග ලක්ෂණ අනුව අනාවැකි කියන අනාවැකි විද්‍යාවේ එක්තරා පැත්තක් තමයි මේ. තමන් ඇසුරු කරන පුද්ගලයන්ව යන්තම් හෝ තේරුම්...

බන්ධනාගාරයේදී උපත ලැබූ සුරූපී තාරකාව Leighton Meester

L eighton Meester කියන්නේ හරිම අපුරු චරිතයක්. බිංදුවේ ඉඳන් පටන් අරගෙන, තම ජීවිතය හරි අපුරු විදිහට සාර්ථකත්වය වෙත මෙහෙයවූ උදාරතර කාන්තා චරිතයක් තමයි ඇය. දෙමව්පියන්ගේ දිළිඳු බව, වැරදි තමන්ගේ අසාර්ථකත්වයට හේතු වුනු බව පැමිණිලි කරන...

මැර්ලින් මොන්රෝගේ දුක්බර ජිවිත කතාව

මැ ර්ලින් මොන්රෝ කියන්නේ අපි කවුරුත් හොඳින් හඳුනනා සුප්‍රසිද්ධ චරිතයක්. ඇය එක්සත් ජනපදයේ මෙතෙක් බිහි වූ සුරූපී නිළියන් කීපදෙනා අතරින් එක් අයෙක්. ඒ වගේම ඇය ප්‍රසිද්ධ ගායිකාවක් සහ නිරූපිකාවක්ද වෙනවා. “හොලිවුඩයේ කාම ධේනුව” කියලා අන්වර්ථ...

ඔබේ දරුවාගේ හදිසි නිහඬතාවයට හේතු විය හැකි කරුණු 5ක්

පුං චි දරුවෝ හරිම ආසයි දොඩමලු වෙන්න. ගොඩක් දරුවෝ දකින දකින දේ ගැන ප්‍රශ්න අහන්න පුරුදු වෙලා ඉන්නවා. ඒත් මේ විදිහේ  දරුවෙක් හදිසියේම කතා බහ කරන එක අඩු කලොත්, එක පාරටම තමන්ගේ පාඩුවේ පැත්තකට වෙලා...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

“ප්‍රේමය නම් ….. ” – Part 1

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 01 කොටස අනිෂා කාර් එක හන්දියෙන් හැරෙවුවේ වේගයෙන්. මේ වෙලේ ට්‍රැෆික් එක ගොඩක් වැඩියි. දැන් රෑ හතට විනාඩි 10යි තියෙන්නේ. හත වෙන්න කලින් කොහොම හරි ඩේ කෙයා එක ගාවට යන්න ඕනේ....

“ප්‍රේමය නම් …..” – Part 2

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 02 කොටස එදා සෙනසුරාදා නිසා ගයාන් උදේ 3 ට පිබිදේ. අක්කර 50 ක ගොවිපොලත් , සීයක පොල් වත්තත් එහි වැඩ කරන සේවක ජනාවාසත් තවම නින්දේය. ඔහුගේ ගොවි නිවසේ වැඩ කරන විල්සන්...

නවතම ලිපි

දෙවන ලෝක යුද්ධය සමයේ සිදුවූ සත්‍ය සිදුවීම් පදනම් කරගෙන නිපදවූ චිත්‍රපට 5ක්

මා නව ඉතිහාසයේ සිදු වූ භයානකම, ශෝචනීයම සංග්‍රාමය ලෙස දෙවන ලෝක යුද්ධය හඳුන්වන්න පුළුවන්. ජර්මනිය, ජපානය සහ ඉතාලිය එක් පසකිනුත්, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය එක් පසෙකිනුත්...

ලිංගික ඊර්ෂ්‍යාව භයානක ගැටළුවකි

පෙ ම්වතිය මොන තරම් අවංක වුනත් ඇයට වෙනත් ප්‍රේම සම්බන්ධතා ඇති බව, ඇය වෙනත් පුරුෂයන් සමඟ ලිංගික සබඳතා පවත්වන බව සැක කිරීම ලිංගික ඊර්ෂ්‍යාව ලෙස...

නූඩ්ල්ස් වලින් රසම රස පුඩිමක් හදමු

නූ ඩ්ල්ස් කියන්නේ අපි කවුරුත් එදිනෙදා ආහාරයට ගන්න කෑමක්. නූඩ්ල්ස් වලින් පුඩිම් හදන්න පුළුවන් කියලා ඔබ අහලා තියෙනවද? හැමදාම එකම විදිහට කන නූඩ්ල්ස් පොඩ්ඩක් වෙනස්...