Housekeeping

Housekeeping Archives – නිවසේ ලස්සන ගැන හිතන ඔබට – GoodHousekeeping – sinhala නිවසේ ලස්සන ගැන හිතන ඔබට ඔබේ ලස්සන නිවස තවත් ලස්සන කරගන්න අවශ්‍ය දේවල් අපෙන් දැනගන්න

රස්නය ස්වභාවිකවම අඩු වෙන්න ගෙයක් හදන ක්‍රම 5ක්

අපි ජීවත් වෙන්නේ සමකයට ආසන්න ඉතාම උෂ්ණ දේශගුණයක් සහිත රටක. මේ අවුරුද්දේ මාර්තුවේදී ඇති වුන උනුසුම අපට දරාගන්නට නොහැකි තරම්. අගෝස්තු මාසේදීත් තරමක් උණුසුම් කාලගුණයක් ඇති උනා. ඉවක් බවක් නැති වන විනාශය නිසා මේ තත්වය...

ඔබේ නිවසට සුඛෝපභෝගී පෙනුමක් ලබා ගන්න ට්‍රික්ස් 10ක් – 1 කොටස

නිවසට සුඛෝපභෝගී පෙනුමක් ලබා ගන්න අපි කවුරුත් කැමතියි. ඒකට මහා ලොකුවට වියදම් කරලා සුඛෝපභෝගී භාණ්ඩ මිලදී අරගෙන ලොකු යුද්ධයක් කරන්න අවශ්‍ය නැහැ. පොඩි පොඩි ට්‍රික්ස් කීපයක් අනුගමනය කරලා ඔබට පුළුවන් සාමාන්‍ය නිවසක් සුඛෝපභෝගී පෙනුමක්...

හිස් වීදුරු බෝතල්වලින් නිවස අලංකාර කරගත හැකි ක්‍රම 7ක්

බොහෝ විට නිවසේ ඇති හිස් වීදුරු බෝතල් කොහේ හෝ මුල්ලකට දැමීම තමයි අප බොහෝ දෙනෙකු සිදු කරන්නේ. නමුත් එසේ ඉවත දමන හිස් වීදුරු බෝතලවලින් ඔබේ නිවස අද්විතීය ආකාරයට අලංකාර කර ගැනීමට ඔබට හැකියාව තිබෙනවා....

නිවසේ අපද්‍රව්‍ය කළමනාකරණය කරමු – 1 කොටස – කුණු අඩු කිරීම

ඔබේ නිවසේ එකතුවෙන කුණු/අපද්‍රව්‍ය නිසිලෙස කළමනාකරණය කරගන්න ඔබට බැරිවෙලාද? අපද්‍රව්‍ය නිසිලෙස කළමනාකරණය කිරීම ගැන ඔබ අවධාණය යොමු කළොත්, එය ඔබට හොඳින් කරන්න පුළුවන් වෙනවා. එය හොඳින් සැළසුම් කිරීම මඟින් ඔබට මුදල් ඉතිරි කරගන්න පුළුවන්...

නාන කාමරයේ පිරිසිඳු බව ගැන ඔබ සැලකිලිමත්ද ?

වර්තමානයේ බොහෝ නිවෙස් වල නාන කාමරය සහ වැසිකිලිය ටයිල් අල්ලලා ඉතා ලස්සනට නිර්මාණය කරනවා. බැලූ බැල්මට නම් ගොඩක් පිරිසිඳු පාටයි. එත්, ඔබ නොසිතන තරම් විෂබීජ ගණනාවක් මේ නානකාමර සහ වැසිකිලි තුල ජීවත් වෙනවා. වැසිකිලිය...

ඔබේ ගෙදරත් ටයිල් කරන්නද ඉන්නේ? එහෙනම් වාසි , අවාසි ගැනත් දැනුමත් වෙමු නේද?

ගෙදරක් හදනවා කියන්නේ කාන්තා ඔබේ හිතේ තියන ලොකුම බර නේද? සමහර වෙලාවට අපි ගෙදරට නොයෙක් අංග එකතු කරන්නේ කිසිම තේරුමක් නැතුව. නිකන්ම අනුන් කරන නිසා කරන්නේ නැතුව ඕනෙම දෙයක් කරන්න ඕනේ එහි වාසි සහ...

ආහාර ගැනීමේ ආචාර ධර්ම – Dining Etiquette – 2 කොටස

සාදයකදී නිසි ලෙස ආහාර ගැනීම කියන්නේ ඔබේ පෞර්ෂයට ගොඩක් වැදගත් දෙයක්. ඔබේ රාජකාරී භෝජන සංග්‍රහ, උසස් සාද ආදියට ඔබට ආරාධනාවක් ලැබුනහම කොහොමද හැසිරෙන්නේ කියන එක ඉගෙන ගැනීම ගොඩක් වැදගත් වෙනවා. මේ ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න. 09)...

ලස්සනට සාරිය අඳින ක්‍රම 12 ක් – 4 කොටස

ගෙල වට පොට බඳින ක්‍රමය (Neck Wrap Style) මේ ක්‍රමය නම් ටිකක් අමුතුයි වගේ හිතෙයි. ඒත් සාරි පොට කරදරයක් කියල හිතෙන අයට මේ ක්‍රමය හොඳින් ගැලපෙනවා. මුලින්ම සාමාන්‍ය විධියට සාරිය සිරුර වටේ ඔතාගෙන සායට යට කරගන්න....

බලු සුරතලා රැක බලා ගන්නා අතරම නිවස පිරිසිදුව තබාගන්නේ මෙහෙමයි!

සුරතලාට නිසි ලෙස ව්‍යායාම කරවීම නිසි ලෙස ව්‍යායාම කරවූ පසු බලු සුරතලා බොහෝ විට කරන්නේ සුව සේ නිදාගැනීම, විවෙකයෙක් කාලය ගෙවීම හෝ ඔහුගේ සෙල්ලම් බඩු හා කාලය ගත කිරීමයි. වෙහෙසට පත් වී සිටින නිසා දුව...

වෙනස් විධියේ දොර රෙදි (කර්ටන්) මෝස්‌තර කිහිපයක්

හැමදාම නිවසේ තියෙන්නේ එකම විධියේ දොර රෙදි ද? ඒවා දැකලම එපා වෙලා ද? අලුත් සහ වෙනස් විදියට දොර රෙදි හා ජනෙල් රෙදි දාන්න පුළුවන් විධි ගැනයි අද කියන්න යන්නේ. සම්ප්‍රදායික විදියට දොරවල් දැමීම වෙනුවට කර්ටන්...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

“ප්‍රේමය නම් ….. ” – Part 1

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 01 කොටස අනිෂා කාර් එක හන්දියෙන් හැරෙවුවේ වේගයෙන්. මේ වෙලේ ට්‍රැෆික් එක ගොඩක් වැඩියි. දැන් රෑ හතට විනාඩි 10යි තියෙන්නේ. හත වෙන්න කලින් කොහොම හරි ඩේ කෙයා එක ගාවට යන්න ඕනේ....

“ප්‍රේමය නම් …..” – Part 2

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 02 කොටස එදා සෙනසුරාදා නිසා ගයාන් උදේ 3 ට පිබිදේ. අක්කර 50 ක ගොවිපොලත් , සීයක පොල් වත්තත් එහි වැඩ කරන සේවක ජනාවාසත් තවම නින්දේය. ඔහුගේ ගොවි නිවසේ වැඩ කරන විල්සන්...

නවතම ලිපි

දරුවන් පැහැර ගන්නෙකු හඳුනා ගැනීමට හැකි ලක්ෂණ 11ක් – 1 කොටස

ඔ බ දන්නවා අපේ රටේ කාලෙන් කාලෙට ළමා පැහැර ගැනීම් වාර්තා වෙන බව. සමහර දරුවන්ව නැවත ලැබුනත්, අතුරුදන් වෙන දරුවනුත් ඉන්නවා.  බොහෝ වෙලාවට දරුවන්ව පැහැර...

Table Setting Rules පාඩම් මාලාව අංක 2

කෑ ම මේසය නිවැරදිව සකසන ක්‍රමවේදයක් තියෙනවා. ඒත් බොහෝ දෙනෙක් මේ ගැන එච්චරම උනන්දු වෙන්නේ නැහැ. සමහර වෙලාවට මේ නිවැරදි ක්‍රමය මතක තියා ගන්න අපහසුයි...

බාබා වංගාගේ අනාවැකි – 2019 වසර සඳහා

ඔ බ මීට පෙරත් බාබා වංගාගේ අනාවැකි ගැන අහලා ඇති. ඇය මේ වන විට ජිවතුන් අතර නැහැ. ඇය මෙලොවින් සමු ගන්නේ 1996 වසරේදීයි. නමුත් ඇය...