Housekeeping

Housekeeping Archives – නිවසේ ලස්සන ගැන හිතන ඔබට – GoodHousekeeping – sinhala නිවසේ ලස්සන ගැන හිතන ඔබට ඔබේ ලස්සන නිවස තවත් ලස්සන කරගන්න අවශ්‍ය දේවල් අපෙන් දැනගන්න

බිත්තිය මත ඇති පැල්ලම් මකා ගන්නේ කොහොමද ?

කාලයක් ගත වෙනකොට බිත්ති මත පැල්ලම් ඇති වීම ස්වභාවික ක්‍රියාවලියක්. ඒත් පොඩි දරුවෙක් ඉන්න ගෙදරක නම් මේ තත්වය ටිකක් දරුණුයි. කොච්චර කොළ, පොත් ගෙනල්ලා දුන්නත් ඔවුන් චිත්‍ර අඳින්න සහ අකුරු ලියන්න තෝරා ගන්නේ බිත්තියමයි....

ඔබේ නිවස සුන්දර කර ගන්න, මේ විදිහට තීන්ත ගාන්න.

නිවසක සුන්දරත්වය වැඩි කරන තවත් අංගයක් තමයි බිත්ති වලට ආලේප කරන වර්ණය. හිතූ හිතූ විදිහට නිවසේ තීන්ත ආලේප කරන්නේ නැතුව, නිවසේ සුන්දරත්වය ඉස්මතු වෙන විදිහට තීන්ත ආලේප කිරීම නුවණැති ක්‍රියාවක්. ඒ වගේම තමයි වර්ණ...

ඔබේ නිවස සුන්දර කරන තිර රෙදි විලාසිතා

තිර රෙදි විලාසිතා නිවස සුන්දර කර ගැනීමේදී ඉතාමත් වැදගත් අංගයක් ලෙස ක්‍රියා කරනවා. ඔබේ නිවසට සහ කාමර වලට ගැලපෙන සේ තිර රෙදි තෝරා ගැනීමෙන් ඔබේ නිවස සුන්දර කර ගන්න පුළුවන්. නිවසට පැමිණෙන අමුත්තෙක්ට වුණත්...

උත්සව අවස්ථාවකදී හැසිරිය යුතු පිළිවෙල

ඕනෑම තරුණියක් උත්සවයකට සහභාගී වෙන්නේ ලස්සනට හැඳ පැළඳගෙනයි. ලස්සනට මේක් අප් දාලා, ලස්සනට ආභරණ පැළඳගෙන කැපී පෙනෙන විදිහට උත්සවයකට සහභාගී වෙන්නේ සුරංගනාවියෝ වගෙයි. ඒත් ඇත්තටම ලස්සනට සැරසිලා, හැසිරිය යුතු ආකාරය ගැනත් අවධානය යොමු කළොත්...

සුවඳ විලවුන් භාවිතයේදී මේ ගැනත් සිතන්න

අද කාලයේ සුවඳ විලවුන් භාවිතා නොකරන කෙනෙක් නැති තරම්. ගතේ නැගෙන දහදිය ගඳ මග හරවා ගැනීමට සුවඳ විලවුන් උපකාර කරනවා. නිතර නිතර සමාජය සමඟ ගැටෙන, දවසේ වැඩි වේලාවක් එකම ඇඳුම ඇඳගෙන රැකියා වල නිරත...

කාන්තා යට කලිසම් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

කාන්තාවන් ගොඩක් සැලකිලිමත් වෙන්නේ ලස්සන විලාසිතා සහිත ඇඳුම් ඇඳලා, සමාජය තුල ඉතා සොඳුරු විදිහට ජීවත් වීම පිළිබඳවයි. ඉතින් ඔවුන් ඒ වෙනුවෙන් දහස් ගණන් මුදල් වියදම් කරනවා. නමුත් ඔවුන් ඒ තරම් සැලකිල්ලක් යට කලිසම් තෝරා...

මේ දවස් වල මුහුණ පාන්නට වන දැඩි උණුසුමෙන් බේරෙන්නේ කොහොමද ?

මේ දවස් වල ශරීරයට ලොකු උණුසුමක් දැනෙන බව අපි හැමෝම දන්නවා. මේකට හේතුව තමයි මාර්තු මාසය තුල අපේ රටට හිරු මුදුන් වීම. ගෝලීය උණුසුම වැඩි වීමේදී ඇති වන තාප තරංග මිනිසාට සෘජුවම බලපානවා. ගෝලීය...

නාන කාමරයේ පිරිසිඳු බව ගැන ඔබ සැලකිලිමත්ද ?

වර්තමානයේ බොහෝ නිවෙස් වල නාන කාමරය සහ වැසිකිලිය ටයිල් අල්ලලා ඉතා ලස්සනට නිර්මාණය කරනවා. බැලූ බැල්මට නම් ගොඩක් පිරිසිඳු පාටයි. එත්, ඔබ නොසිතන තරම් විෂබීජ ගණනාවක් මේ නානකාමර සහ වැසිකිලි තුල ජීවත් වෙනවා. වැසිකිලිය...

වයස 30 වෙද්දී ගැහැණු අපි කරන වැරදි 6 ක් – Video

පාසලෙන් අයින් වුණ ගමන් ජීවිතේ පටන් ගත්ත අපි, කාලෙ ටික ටික ගෙවෙනවා කියල වටහා ගන්නේ නැහැ. විසි ගණන් ගෙවිල තිහට එද්දී තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි දැන් ජීවිතේ සමහර දේවල් තරමක් වෙනස් විදිහට කළ...

කුස්සියට නැතුවම බැරි උපකරණ

අපි අද කතා කරන්න යන්නේ ගෘහනියක් විදිහට ඔබ ළඟ කෑම පිසීමේදී තිබිය යුතු උපකරණ මොනවද කියන එක සම්බන්දවයි ගොඩක් අය ආහාර වට්ටෝරු ගැන කතා කලාට ඇත්තටම ඔබට ආහාර පිසීම සඳහා අවශය මොනවද, කියලා නම් කව්රුත්...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

“ප්‍රේමය නම් ….. ” – Part 1

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 01 කොටස අනිෂා කාර් එක හන්දියෙන් හැරෙවුවේ වේගයෙන්. මේ වෙලේ ට්‍රැෆික් එක ගොඩක් වැඩියි. දැන් රෑ හතට විනාඩි 10යි තියෙන්නේ. හත වෙන්න කලින් කොහොම හරි ඩේ කෙයා එක ගාවට යන්න ඕනේ....

“ප්‍රේමය නම් …..” – Part 2

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 02 කොටස එදා සෙනසුරාදා නිසා ගයාන් උදේ 3 ට පිබිදේ. අක්කර 50 ක ගොවිපොලත් , සීයක පොල් වත්තත් එහි වැඩ කරන සේවක ජනාවාසත් තවම නින්දේය. ඔහුගේ ගොවි නිවසේ වැඩ කරන විල්සන්...

නවතම ලිපි

දරුවන් පැහැර ගන්නෙකු හඳුනා ගැනීමට හැකි ලක්ෂණ 11ක් – 1 කොටස

ඔ බ දන්නවා අපේ රටේ කාලෙන් කාලෙට ළමා පැහැර ගැනීම් වාර්තා වෙන බව. සමහර දරුවන්ව නැවත ලැබුනත්, අතුරුදන් වෙන දරුවනුත් ඉන්නවා.  බොහෝ වෙලාවට දරුවන්ව පැහැර...

Table Setting Rules පාඩම් මාලාව අංක 2

කෑ ම මේසය නිවැරදිව සකසන ක්‍රමවේදයක් තියෙනවා. ඒත් බොහෝ දෙනෙක් මේ ගැන එච්චරම උනන්දු වෙන්නේ නැහැ. සමහර වෙලාවට මේ නිවැරදි ක්‍රමය මතක තියා ගන්න අපහසුයි...

බාබා වංගාගේ අනාවැකි – 2019 වසර සඳහා

ඔ බ මීට පෙරත් බාබා වංගාගේ අනාවැකි ගැන අහලා ඇති. ඇය මේ වන විට ජිවතුන් අතර නැහැ. ඇය මෙලොවින් සමු ගන්නේ 1996 වසරේදීයි. නමුත් ඇය...