Housekeeping

Housekeeping Archives – නිවසේ ලස්සන ගැන හිතන ඔබට – GoodHousekeeping – sinhala නිවසේ ලස්සන ගැන හිතන ඔබට ඔබේ ලස්සන නිවස තවත් ලස්සන කරගන්න අවශ්‍ය දේවල් අපෙන් දැනගන්න

මේ නත්තලේ වෙනස් විදිහේ නත්තල් ගසක් හදමුද?

ඔන්න ඉතිං නත්තල් සීතලත් අරගෙන දෙසැම්මර් මාසෙත් ඇවිල්ලා..මේ හැමෝම ලහි ලහියෙ නත්තලට ලෑස්ති වෙන කාලේ.පොඩ්ඩන්ටත් නිවාඩු හින්දම ගෙදර දොරේ පොඩ්ඩක් කලබලකාරීයි.සමහරවිට ඔබ මේ පාර නත්තල් ගස හදන්නේ කොහොමද කියලා තවම හිතලා නැතුව ඇති.ගිය අවුරුද්දේ...

ඉණිමං වලින් කරන්න පුළුවන් වැඩ 6 ක්

පනින රිලවුන්ට ඉණිමං බඳින්න හොඳ නැහැ කියලා කතාවක් අහල තියෙනව නේද ? අද කියන්න යන දේටත් මේ කතාව කිට්ටුවෙන් යනවා. මේ කියන්න යන්නෙ රිලවු ගැන නෙමෙයි ඉණිමං ගැන. ඉණිමං කියන්නේ උසකට නගින්න පාවිච්චි කරන දෙයක් නේ.හැබැයි මේ...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

“ප්‍රේමය නම් ….. ” – Part 1

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 01 කොටස අනිෂා කාර් එක හන්දියෙන් හැරෙවුවේ වේගයෙන්. මේ වෙලේ ට්‍රැෆික් එක ගොඩක් වැඩියි. දැන් රෑ හතට විනාඩි 10යි තියෙන්නේ. හත වෙන්න කලින් කොහොම හරි ඩේ කෙයා එක ගාවට යන්න ඕනේ....

“ප්‍රේමය නම් …..” – Part 2

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 02 කොටස එදා සෙනසුරාදා නිසා ගයාන් උදේ 3 ට පිබිදේ. අක්කර 50 ක ගොවිපොලත් , සීයක පොල් වත්තත් එහි වැඩ කරන සේවක ජනාවාසත් තවම නින්දේය. ඔහුගේ ගොවි නිවසේ වැඩ කරන විල්සන්...

නවතම ලිපි

දරුවන් පැහැර ගන්නෙකු හඳුනා ගැනීමට හැකි ලක්ෂණ 11ක් – 1 කොටස

ඔ බ දන්නවා අපේ රටේ කාලෙන් කාලෙට ළමා පැහැර ගැනීම් වාර්තා වෙන බව. සමහර දරුවන්ව නැවත ලැබුනත්, අතුරුදන් වෙන දරුවනුත් ඉන්නවා.  බොහෝ වෙලාවට දරුවන්ව පැහැර...

Table Setting Rules පාඩම් මාලාව අංක 2

කෑ ම මේසය නිවැරදිව සකසන ක්‍රමවේදයක් තියෙනවා. ඒත් බොහෝ දෙනෙක් මේ ගැන එච්චරම උනන්දු වෙන්නේ නැහැ. සමහර වෙලාවට මේ නිවැරදි ක්‍රමය මතක තියා ගන්න අපහසුයි...

බාබා වංගාගේ අනාවැකි – 2019 වසර සඳහා

ඔ බ මීට පෙරත් බාබා වංගාගේ අනාවැකි ගැන අහලා ඇති. ඇය මේ වන විට ජිවතුන් අතර නැහැ. ඇය මෙලොවින් සමු ගන්නේ 1996 වසරේදීයි. නමුත් ඇය...