Health

Health Archives – සෞඛ්‍යාරක්ෂාව ගැන සැලකිලිමත් ඔබට – GoodHousekeeping – sinhala සෞඛ්‍යාරක්ෂාව ගැන සැලකිලිමත් ඔබට නවතම දැනුම සමගින් වෛද්‍ය උපදෙස් ,ලෙඩ රෝග නවතන උපක්‍රම, ඖෂධ ගැන දැනුම ආදී සියලුම දේවල් දැනගන්න අපිත් සමග එකතුවන්න

මානසික ආතතිය ඔබව ගිල ගනිමින් සිටින බව හැඟවෙන ලක්ෂණ කීපයක් – 1 කොටස

අමානසික ආතතිය අප ඕනෑම අයෙකුට, ඕනෑම මොහොතක ඇති විය හැකි දෙයක්. යම් වගකීමක් ඉටු කිරීමට ඇති විට, යම් අරමුණක් වෙනුවෙන් මහන්සි වන විට යම් මානසික ආතතියක් ඇති වීම ඉතාමත් ස්වාභාවිකයි. නමුත් ඔබ නොදැනුවත්වම ඔබේ...

බඩේ දැවිල්ල නැති කර ගන්නේ කොහොමද ?

බඩේ දැවිල්ල ඇති වන්නේ ආයුර්වේදයේ අම්ල පිත්ත රෝගය ලෙස හඳුන්වන, අපි කවුරුත් ගැස්ට්‍රයිටීස් කිව්වම හොඳින්ම හඳුනන රෝගය නිසායි. මේ රෝගය වැළඳෙන්න නිශ්චිත වයසක් නැහැ. පුංචි දරුවන්ටත්, වයසක පුද්ගලයෙක්ටත් මේ රෝගය වැළඳීමට ඉඩ තියෙනවා. අද...

ප්‍රමාණවත් තරම් ජලය පානය පානය කිරීම කළ යුත්තේ ඇයි?

අපේ ශරීරයෙන් 70%ක්ම ඇත්තේ ජලයයි. ඒ නිසා සිරුරේ ක්‍රියාකාරීත්වයට ජලය කියන්නේ අත්‍යවශ්‍යම සාධකයක් බව අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම කාන්තාවන් ගැන කතා බහ කරන විට කාන්තාවන්ගේ ශරීරය විවිධ වයස් මට්ටම්වලදී වෙනස් වීම්වලට...

ගර්භණි සමයේ සංකුලතා

ගැබ් ගත් සෑම කාන්තාවකගේම සිහිනය වන්නේ නිරෝගී දැරූ උපතක්. ඒත් දරුවා ලැබෙන තුරුම ඔවුන් යම් අවදානමකින් පෙළෙනවා. දරුවා ලැබෙන තුරු ඇය බොහෝ පරිස්සම් විය යුතුයි. නිවැරදිව ස්කෑන් පරීක්ෂාවන් සිදු කර ගත යුතුයි. විශේෂයෙන්ම දියවැඩියාව,...

ලස්සන වැඩි කරන ඔලිව් තෙල් කියන්නේ හොඳ ඖෂධයක්

රූපලාවණ්‍ය කටයුතු ගැන කතා කරන විට ඔලිව් තෙල් කියන්නේ නිතරම කියවෙන නාමයක්. රුව හැඩ කරන්න පමණක් නෙවෙයි ඔලිව් තෙල් සතුව සුවිශේෂ ඖෂධීය ගුණ රාශියකුත් තිබෙනවා. ඉතින් මේ ලිපියෙන් ඔලිව් තෙල් ආහාරවලට එක්කර ගැනීමෙන් ලබා...

නිදා ගැනීම සහ ඔබේ රූප සෞන්දර්යය අතර ඇති සම්බන්ධය හෙළි කරන කරුණු 6ක්

නි න්ද සහ ඔබේ රූපය අතර සම්බන්ධතාවයක් තිබෙනවාද? ඇත්තටම ඔබ නිදා ගන්නා ක්‍රමය, නිදා ගන්නා ඉරියව් සහ ඔබේ නින්දට වැටීමේ ගති සිරිත් සහ ඔබේ රූප සෞන්දර්යය අතර මනා සබඳතාවයක් පවතිනවා. ඉතින් අද අපි අපේ Goodhousekeeping.lk...

උස වැඩි කර ගන්න උදව් වෙන ව්‍යායාම කීපයක් – 2

මි ටි යුවතියන්ගේ එකම සිහිනය උස යාම වෙන්න පුළුවන්. වයස ගත වීමත් සමඟ උස යාමේ ප්‍රමාණය සහ හැකියාව හීන වෙනවා. මේ නිසා උස යාමට සිහින දකින යුවතියකට පුළුවන් මේ ව්‍යායාම අද සිටම පටන් ගන්න.   6. Hopping...

මානසික පීඩනය නිසා දරුවන්ට ගහන අම්මලා මේ ලිපිය කියවන්න

මා කාන්තාවන්ට තිබෙන ෆේස් බුක් සමූහ වල සැරිසරද්දී නිතරම දකින දෙයක් තමයි ගොඩක් මවු වරු අදහස් බෙදා ගන්නවා. එක වර්ගයක අදහස් මම මේ විදිහට සම්පිණ්ඩනය කරන්නම්.   ".මට මෙන්න මෙහෙම .. ගැටළු තියනවා..මම ගොඩක් පීඩනයෙන් ඉන්නේ. නිතරම...

නිතර හැදෙන ඔළුවේ කැක්කුම් වර්ග 5 ගැන දැනගමු..

ඔළුවේ කැක්කුම කියන්නේ අපි හැමෝටම සුලභව හැදෙන ලෙඩක්. හැදුනහම ඉතාම වේදනාකාරියි. ඒ වෙලාවට වේදනා නාශකයක් අරගැනීම තමයි හැමෝගෙම සිරිත. නමුත් ඔබට ඇත්තේ මොන වර්ගයේ ඔළුවේ කැක්කුමක්ද කියා වටහා ගැනීමෙන් ඒකට පිලියමක යොදන්න ඔබට පුලුවන්....

ඔබටත් මාස් ශුද්ධිය කාලේදී තරහා යනවද?

මොකද්ද මේ PMS ( Premenstrual Syndrome) කියන්නේ? සරු වයසේ ඉන්න කාන්තාවන් බොහොමයක් මුහුණ දෙන තත්වයක් තමයි මාසික ශුද්ධ වීමට දින කීපෙකට පෙර මානසික තත්වය මදක් වෙනස් වීම. මේක ලොකුවට පෙනෙන්නේ නැහැ. නමුත් ඔබට දැනෙනවා ඇති...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

“ප්‍රේමය නම් ….. ” – Part 1

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 01 කොටස අනිෂා කාර් එක හන්දියෙන් හැරෙවුවේ වේගයෙන්. මේ වෙලේ ට්‍රැෆික් එක ගොඩක් වැඩියි. දැන් රෑ හතට විනාඩි 10යි තියෙන්නේ. හත වෙන්න කලින් කොහොම හරි ඩේ කෙයා එක ගාවට යන්න ඕනේ....

“ප්‍රේමය නම් …..” – Part 2

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 02 කොටස එදා සෙනසුරාදා නිසා ගයාන් උදේ 3 ට පිබිදේ. අක්කර 50 ක ගොවිපොලත් , සීයක පොල් වත්තත් එහි වැඩ කරන සේවක ජනාවාසත් තවම නින්දේය. ඔහුගේ ගොවි නිවසේ වැඩ කරන විල්සන්...

නවතම ලිපි

කුස තුල සිටින දරුවා වෙනුවෙන් වචන බිඳක්

පුං චි සෛලයකින් හට ගන්නා ජිවය ක්‍රම ක්‍රමයෙන් වැඩෙන්නේ හරි පුදුම විදිහට. හෙමිහිට හෙමිහිට දරුවාගේ අවයව වැඩෙන්නේ මවට නොදැනෙන විදිහටයි. ස්නායු පද්ධතිය වැඩිලා, ක්‍රියාකාරී වෙන්න...

නිදා ගැනීම සහ ඔබේ රූප සෞන්දර්යය අතර ඇති සම්බන්ධය හෙළි කරන කරුණු 6ක්

නි න්ද සහ ඔබේ රූපය අතර සම්බන්ධතාවයක් තිබෙනවාද? ඇත්තටම ඔබ නිදා ගන්නා ක්‍රමය, නිදා ගන්නා ඉරියව් සහ ඔබේ නින්දට වැටීමේ ගති සිරිත් සහ ඔබේ රූප...

මානසික පීඩනය නිසා දරුවන්ට ගහන අම්මලා මේ ලිපිය කියවන්න

මා කාන්තාවන්ට තිබෙන ෆේස් බුක් සමූහ වල සැරිසරද්දී නිතරම දකින දෙයක් තමයි ගොඩක් මවු වරු අදහස් බෙදා ගන්නවා. එක වර්ගයක අදහස් මම මේ විදිහට සම්පිණ්ඩනය...