Health

Health Archives – සෞඛ්‍යාරක්ෂාව ගැන සැලකිලිමත් ඔබට – GoodHousekeeping – sinhala සෞඛ්‍යාරක්ෂාව ගැන සැලකිලිමත් ඔබට නවතම දැනුම සමගින් වෛද්‍ය උපදෙස් ,ලෙඩ රෝග නවතන උපක්‍රම, ඖෂධ ගැන දැනුම ආදී සියලුම දේවල් දැනගන්න අපිත් සමග එකතුවන්න

තුන් දොස් සමනය කරන වටිනා ඉරමුසු

ඉරමුසු කියන්නේ ශ්‍රී ලංකාවේ වියළි කලාපය තුල ඉතාම පහසුවෙන් සොයාගත හැකි පැළෑටියක්. මේවා හීං ඉරමුසු හා මහ ඉරමුසු ලෙස වර්ග දෙකක් තියෙනවා. ලංකාවේ ඉහත කිවා වගේ වැවෙන්නේ හීන් ඉරමුසු. මහ ඉරමුසු ඉන්දියාවෙන් ආනයනය කරනවා....

H1N1 ඉන්ෆ්ලුවන්සාවෙන් ප්‍රවේශම් වන්න.

ඉන්ෆ්ලුවන්සා රෝගය ශ්වසන පද්ධතිය අශ්‍රිත රෝගයකි. එය මිනිසාගෙන් මිනිසාට බෝවිය හැකි රෝගයකි. රෝගියකු කහින විට හෝ කිවිසුම් අරින විට පිටවන ශ්වසන බිඳිති නිරෝගී කෙනෙකුට යාමෙන් රෝගය බෝවිය හැක. මෙය අලුත් වෛරසයක් නිසා සමාජය තුළ...

දරුවෙක් හදන්න පෙර ඔබෙන් ඇසිය යුතු ප්‍රශ්න 14 ක් – 2 කොටස

විවාහක යුවලකගේ ඊළඟ ලොකුම බලාපොරොත්තුව තමා දරු සුරතල් බැලීම. පුංචි කිරිකැටියෙක් නිවසේ ඉන්නකොට, කිරි සුවඳ පැතිරෙනකොට තමන් තරම් වාසනාවන්ත කෙනෙක් මුළු ලෝකෙම නැහැ කියල හිතෙනවා. දරු සුරතල් බලන්න හැම දෙමව්පියෙක්ම කැමතියි. එත් දරුවකු ලබා...

සිරුරේ මේද දහනය කර ගැනීම සඳහා ඔබට නිදන ඇඳේ සිට කළ හැකි සැහැල්ලු ව්‍යායාම්...

ගොඩක් දෙනෙක් නඟන මැසිවිල්ලක් තමයි ජිවිතයේ කාර්යබහුල බව එක්ක ව්‍යායාම කරන්න කාලයක් නොමැති බව. මොකද කියවනවා නම් අද ගොඩක් කාන්තාවන් ගෘහණියක් විදිහටත්, රැකියාවක නිරත වන සේවාදායකයෙක් විදිහටත් තමන්ගේ ජීවිතය තුල කාර්යබහුල වෙලා ඉන්නවා. ඒ...

බඳින්න කලින් රුධිර පොරොන්දම බලන්න

විවාහ වෙන්න කලින් ගොඩක් දෙනා පොරොන්දම් එහෙම ගලපනවා. ඒ විදිහට ගලපගන්න ඕනි ඉතාම වැදගත් තවත් පොරොන්දම් වර්ගයක් තමා රුධිර පොරොන්දම කියන්නේ.හැබැයි මේ පොරොන්දම හඳහනේ නම් නෑ. එහෙනම් මොකක්ද ඒ?? අපි හැමෝම දන්නවා රෝග වර්ග කොටස්...

හෘදයාබාධ ගැන දැනුවත් වෙමු

හෘදයෙහි මාංශ පේශීන්ට රුධිරය සපයන රුධිර නාළයක් අවහිර වී එම රුධිර නාළය මඟින් රුධිරය සැපයූ හෘදයෙහි කොටසක් මියයාම හෘද අකරණිය ලෙස හැඳින්වෙනවා. හදවත අපගේ සිරුරෙහි ක්‍රියාකාරීත්වය සඳහා ඉතා වැදගත් ඉන්ද්‍රියයක්. එය අකර්මණ්‍ය වූයේ නම්...

නිතරම වෙහෙසවන ඔබේ ඇස් වලට ව්‍යායාම කිහිපයක්

ඇස් කියන්නේ අපිට වටිනාම දෙයක්. ඒකනේ කියන්නේ ඇස් දෙක වගේ බලාගන්නම් කියල. ඔබ අවදිව සිටින කාලය පුරාවටම ඔබේ ඇස් ක්‍රියාත්මක වෙනවා. සමහර අවස්ථාවල ඇස් තෙහෙට්ටුවට පත් වන අවස්ථාද තිබෙනවා. දීර්ග වෙලාවක් රුපවාහිනිය හෝ පරිගණකය...

ඇඟේ හැඩය හදාගන්න පහසු යෝග ව්‍යායාම කීපයක්.

ලස්සන ශරීරයක් ලබන්න නම් ගොඩක් අමාරු නැහැ. බොහොම පහසු ජීවන පුරුදු කීපයක් ඇති කර ගැනීම ප්‍රමාණවත්. පුරුද්දක් ලෙස ව්‍යායාම වල නිරත වීම කියන්නේ ඉන් එකක්. සතියට හතර පස් වතාවක් ව්‍යායාම වල නිරත වෙන එක...

මහත් වෙන්න ආසයිද ? එහෙනම් මෙන්න මේ ආහාර රස විඳලා බලන්න

අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ බර අඩු කර ගැනීම පිළිබඳවනේ. නමුත් මහත් වෙන්න සිහින දකින පිරිසකුත් අප අතරේ ඉන්නවා. අන්න ඒ කට්ටියටයි අපේ මේ ලිපිය ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ. මහත් වෙන්න උත්සාහ කරද්දී හොඳින් මතක...

දිවියේ ජවය අඩපණ කරවන රක්තහීනතාවය ඇති වීමට හේතු 8ක්

ඇඟපතේ පණ නැතිකම, ඈලි මෑලි දුබල ගතිය වැඩි දෙනෙක් පෙළන අපහසුකාරී තත්ත්වයක්. අධික ලෙස වෙහෙස මහන්සි වී වැඩ කිරීම, මානසික පීඩනය ආදී බොහෝ කරුණු මේ සඳහා හේතු විය හැකි නමුත් ඒ සඳහා බලපාන ප්‍රබලම...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

“ප්‍රේමය නම් ….. ” – Part 1

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 01 කොටස අනිෂා කාර් එක හන්දියෙන් හැරෙවුවේ වේගයෙන්. මේ වෙලේ ට්‍රැෆික් එක ගොඩක් වැඩියි. දැන් රෑ හතට විනාඩි 10යි තියෙන්නේ. හත වෙන්න කලින් කොහොම හරි ඩේ කෙයා එක ගාවට යන්න ඕනේ....

“ප්‍රේමය නම් …..” – Part 2

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 02 කොටස එදා සෙනසුරාදා නිසා ගයාන් උදේ 3 ට පිබිදේ. අක්කර 50 ක ගොවිපොලත් , සීයක පොල් වත්තත් එහි වැඩ කරන සේවක ජනාවාසත් තවම නින්දේය. ඔහුගේ ගොවි නිවසේ වැඩ කරන විල්සන්...

නවතම ලිපි

දරුවන් පැහැර ගන්නෙකු හඳුනා ගැනීමට හැකි ලක්ෂණ 11ක් – 1 කොටස

ඔ බ දන්නවා අපේ රටේ කාලෙන් කාලෙට ළමා පැහැර ගැනීම් වාර්තා වෙන බව. සමහර දරුවන්ව නැවත ලැබුනත්, අතුරුදන් වෙන දරුවනුත් ඉන්නවා.  බොහෝ වෙලාවට දරුවන්ව පැහැර...

Table Setting Rules පාඩම් මාලාව අංක 2

කෑ ම මේසය නිවැරදිව සකසන ක්‍රමවේදයක් තියෙනවා. ඒත් බොහෝ දෙනෙක් මේ ගැන එච්චරම උනන්දු වෙන්නේ නැහැ. සමහර වෙලාවට මේ නිවැරදි ක්‍රමය මතක තියා ගන්න අපහසුයි...

බාබා වංගාගේ අනාවැකි – 2019 වසර සඳහා

ඔ බ මීට පෙරත් බාබා වංගාගේ අනාවැකි ගැන අහලා ඇති. ඇය මේ වන විට ජිවතුන් අතර නැහැ. ඇය මෙලොවින් සමු ගන්නේ 1996 වසරේදීයි. නමුත් ඇය...