Health

Health Archives – සෞඛ්‍යාරක්ෂාව ගැන සැලකිලිමත් ඔබට – GoodHousekeeping – sinhala සෞඛ්‍යාරක්ෂාව ගැන සැලකිලිමත් ඔබට නවතම දැනුම සමගින් වෛද්‍ය උපදෙස් ,ලෙඩ රෝග නවතන උපක්‍රම, ඖෂධ ගැන දැනුම ආදී සියලුම දේවල් දැනගන්න අපිත් සමග එකතුවන්න

අනුන්ට ඉරිසියා කරන කාන්තාවන්ට උපදෙස් 12 ක්

කාන්තාවකට මේ සමාජයේ ජීවත් වීම හරිම අමාරුයි ඒ බව දැන දැනත් දැනත් ඇයි අපි තව ගැහැනියක් වට්ටන්න උත්සහ කරන්නේ? ආත්ම ගරුත්වයක් හා ශක්තියක් නැති දුර්වල පුද්ගලයන් තුලින් නපුරු බව මතු වේ. කුඩා කළ පටන්ම...

සුන්දර සිරුරකට ඔබත් හීන මවනවාද? එහෙනම් මේ ක්‍රම අත්හදා බලන්න ටිප්ස් 11

සිහින් සිරුරක් කියන්නේ අපි කාගේත් හීනයක්. ඔබත් සුන්දර සිහින් සිරුරක් ලබා ගන්න මහන්සි වෙන කෙනෙක්ද? ඒක හිතන තරම්ම පහසුත් නැහැ. ගොඩක් අය ආහාර පාලනය හා ව්‍යායාම කිරීම් ආරම්භ කර අතරමගදී එය නවතා දමනවා. ඒ...

මදුරුවන් විකර්ෂණය කරන ස්වභාවික ක්‍රම ගැන ඔබ දැණුවත්ද ?

මවක් වීම තමා මේ ලෝකේ තිබෙන භාරදූරම වගකීම. දරුවාගේ සතුට, ඉගෙනීම, අනාගතය මේ සංකීර්ණ කාරනා අතරේ ඔබ දවස පුරාම වෙහෙසෙනවා ඇති. දැන් ලංකාවේ තිබෙන තත්වය එක්ක ඩෙංගු, මැලේරියා, බරවා වගේ මදුරුවන්ගෙන් බෝවෙන ලෙඩ රෝගත්...

දරුවෙකු අපේක්ෂාවෙන් සිටින මවකට ඔවදන්

ගැබිනියක් වීම පහසුවෙන් සැලකිය හැකි දෙයක් නොවේ. කාන්තාවකට ජිවිත දෙකක් රැක ගැනීමේ මහා වගකීමක් ගැබිනියක් වූ දින සිට ඇති වෙනවා. බොහෝ කාන්තාවන් තමා ගැබිනියක් බව දැන ගද්දී කළලයේ හදවත, පෙනහළු, වකුගඩු, මොළය සහ ස්නායු...

දරුවෙකු අපේක්ෂාවෙන් සිටින මවකට ඔවදන් – දෙවන කොටස

ගැබිනියක් වීම පහසුවෙන් සැලකිය හැකි දෙයක් නොවේ. කාන්තාවකට ජිවිත දෙකක් රැක ගැනීමේ මහා වගකීමක් ගැබිනියක් වූ දින සිට ඇති වෙනවා. බොහෝ කාන්තාවන් තමා ගැබිනියක් බව දැන ගද්දී කළලයේ හදවත, පෙනහළු, වකුගඩු, මොළය සහ ස්නායු...

නිතරම කන බිත්තර වල ගුණ ගැන දන්නවාද ?

බිත්තර කියන්නෙ පෝෂණ ගුණයෙන් ඉතාම ඉහල ආහාරයක්. විශේෂයෙන්ම අපේ සිරුරේ පෝෂණ අවශ්‍යතාවය සපුරාගැනීමේදී බිත්තරයකට වැඩි දායකත්වයක් ලබාදෙන්න පුළුවන්. නමුත් බිත්තරයක ඇති පෝෂණ සංඝටක පිළිබඳ අනවබෝධය නිසා අවසානයේ බිත්තර නිසාම අසනීප වන්නත් පුළුවන්. විශේෂයෙන්ම කුඩා...

අවුරුදු 30න් පස්සෙත් සිරුර නිරෝගීව තබා ගන්නා හැටි – 02 කොටස

අවුරුදු 30 පසුව සිරුරේ බර අඩු කර ගන්නවා කියන එක කාන්තාවකට ලොකු අභියෝගයක්. මොකද මේ අවධිය වෙන කොට ඔබේ සිරුර හොඳින් පවත්වා ගැනීම සඳහා ඔබේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියා වැඩි කරගන්නේ කොහොමද කියලා ඔබට ඉගෙන...

ඇඟේ හැඩය හදාගන්න පහසු යෝග ව්‍යායාම කීපයක්.

ලස්සන ශරීරයක් ලබන්න නම් ගොඩක් අමාරු නැහැ. බොහොම පහසු ජීවන පුරුදු කීපයක් ඇති කර ගැනීම ප්‍රමාණවත්. පුරුද්දක් ලෙස ව්‍යායාම වල නිරත වීම කියන්නේ ඉන් එකක්. සතියට හතර පස් වතාවක් ව්‍යායාම වල නිරත වෙන එක...

සිහින් සිරුරකට ටිප්ස් 6 ක්

පමණට වඩා බර වැඩි වීම එහෙම නැත්නම් මහත් වීම කියන්නේ අපි කාගේත් ප්‍රශ්නයක්. වැඩියෙන් මානසිකව වෙහෙසෙන , අඩුවෙන් කායිකව වෙහෙසෙන නූතන ජීවන රටාව මෙයට හේතුවක්. කෙට්ටුවට ඉන්න එක මැජික් එකකින් කරන්න බැහැ. එය මුළු...

තත්වයෙන් උසස් සනීපාරක්ෂක තුවා තෝරාගැනීමේදී සැලකිය යුතු කරුණු 5ක්

මසකට වරක් එළැඹෙන ඔසප් දින කිහිපය කාන්තාවන්ට ගෙනදෙන්නේ විඩාබර බවක්. මේ දිනවලදී ඇතිවන විවිධ අපහසුතා මඟහරවා ගැනීමට විවිධ ප්‍රතිකාර හා අත් බෙහෙත් ලබාගන්නත්, තමන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව කෙරෙහි තමන් දක්වන සැලකිල්ල ප්‍රමාණවත්දැයි දෙවරක් සිතා බැලිය...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

“ප්‍රේමය නම් ….. ” – Part 1

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 01 කොටස අනිෂා කාර් එක හන්දියෙන් හැරෙවුවේ වේගයෙන්. මේ වෙලේ ට්‍රැෆික් එක ගොඩක් වැඩියි. දැන් රෑ හතට විනාඩි 10යි තියෙන්නේ. හත වෙන්න කලින් කොහොම හරි ඩේ කෙයා එක ගාවට යන්න ඕනේ....

“ප්‍රේමය නම් …..” – Part 2

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 02 කොටස එදා සෙනසුරාදා නිසා ගයාන් උදේ 3 ට පිබිදේ. අක්කර 50 ක ගොවිපොලත් , සීයක පොල් වත්තත් එහි වැඩ කරන සේවක ජනාවාසත් තවම නින්දේය. ඔහුගේ ගොවි නිවසේ වැඩ කරන විල්සන්...

නවතම ලිපි

දරුවන් පැහැර ගන්නෙකු හඳුනා ගැනීමට හැකි ලක්ෂණ 11ක් – 1 කොටස

ඔ බ දන්නවා අපේ රටේ කාලෙන් කාලෙට ළමා පැහැර ගැනීම් වාර්තා වෙන බව. සමහර දරුවන්ව නැවත ලැබුනත්, අතුරුදන් වෙන දරුවනුත් ඉන්නවා.  බොහෝ වෙලාවට දරුවන්ව පැහැර...

Table Setting Rules පාඩම් මාලාව අංක 2

කෑ ම මේසය නිවැරදිව සකසන ක්‍රමවේදයක් තියෙනවා. ඒත් බොහෝ දෙනෙක් මේ ගැන එච්චරම උනන්දු වෙන්නේ නැහැ. සමහර වෙලාවට මේ නිවැරදි ක්‍රමය මතක තියා ගන්න අපහසුයි...

බාබා වංගාගේ අනාවැකි – 2019 වසර සඳහා

ඔ බ මීට පෙරත් බාබා වංගාගේ අනාවැකි ගැන අහලා ඇති. ඇය මේ වන විට ජිවතුන් අතර නැහැ. ඇය මෙලොවින් සමු ගන්නේ 1996 වසරේදීයි. නමුත් ඇය...