Health

Health Archives – සෞඛ්‍යාරක්ෂාව ගැන සැලකිලිමත් ඔබට – GoodHousekeeping – sinhala සෞඛ්‍යාරක්ෂාව ගැන සැලකිලිමත් ඔබට නවතම දැනුම සමගින් වෛද්‍ය උපදෙස් ,ලෙඩ රෝග නවතන උපක්‍රම, ඖෂධ ගැන දැනුම ආදී සියලුම දේවල් දැනගන්න අපිත් සමග එකතුවන්න

දරුපල අහිමි කරවීමට හේතු විය හැකි සුලබ කාන්තා රෝග 4ක්

මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රත රෝගාබාධ නිසා යෞවනියන්, තරුණියන් මෙන්ම වැඩිහිටි වියට පත් කාන්තාවන් පවා බොහෝ පීඩා විඳිනවා. ඇතැම් කාන්තාවන් තමාට ඇති එවැනි රෝගාබාධ පිළිබඳව කිසිවෙකුටත් නොකියන්නේ ඒ පිළිබඳව ඇති ලැජ්ජාව සහ නොදැනුවත්කම නිසයි. රෝගාබාධ සඟවාගෙන...

නිතරම වෙහෙසවන ඔබේ ඇස් වලට ව්‍යායාම කිහිපයක්

ඇස් කියන්නේ අපිට වටිනාම දෙයක්. ඒකනේ කියන්නේ ඇස් දෙක වගේ බලාගන්නම් කියල. ඔබ අවදිව සිටින කාලය පුරාවටම ඔබේ ඇස් ක්‍රියාත්මක වෙනවා. සමහර අවස්ථාවල ඇස් තෙහෙට්ටුවට පත් වන අවස්ථාද තිබෙනවා. දීර්ග වෙලාවක් රුපවාහිනිය හෝ පරිගණකය...

මොකද්ද මේ සුද යාම කියන්නේ?

කාන්තා ඔබ විසින් අනිවාර්යයෙන්ම දැනුමත් විය යුතු තත්වය ( Vaginal Yeast Infections) අපගේ වෙබ් පිටුවට නිරන්තරවම ලැබෙන පණිවිඩයක් තිබෙනවා. එනම් මෙහි අප සමග රැදී සිටින ඔබ අපට දන්වනවා “සුද යාම" නමති රෝගයක් ඇති බව. ඒ...

උපත් පාලන ක්‍රමයක් ලෙස Depo Provera එන්නත භාවිතය සුදුසුද?

Depo Provera යනු කාන්තාවන් සඳහා වන උපත් පාලන ක්‍රමවේදයකි. මෙය ප්‍රොජෙස්ටරෝන් හා සමාන හොර්මොනයකින් නිපදවා ඇත. මෙම එන්නත වෛද්‍යවරයා විසින් ඔබගේ අතට හෝ තට්ටම් ප්‍රදේශයට එන්නත් කරනු ලැබේ. එක් එන්නත් කිරීමක් සති 12ත් 14ත් අතර...

දරුවෙකුගේ මොළය නිසි ලෙස වර්ධනය නොවීමේ තත්වයන් හඳුනාගනිමු

කුඩා දරුවකුගේ මොළයේ වර්ධනය ආරම්භ වන්නේ කලල අවස්ථාවේදීයි. උපත වන විට සාමාන්‍ය දුරට වර්ධනය වන දරුවාගේ මොළය මුල් වසර පහ තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. ඉන්පසුව දරුවාට වයස 10-12 පමණ වනතුරුම මොළය වර්ධනය වීම සාමාන්‍ය...

ඔබත් රාත්‍රියට අතුරුපස කනවද?

ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා රාත්‍රී ආහාර වේලට පසුව මොනවා හෝ අතුරුපසක් ලබා ගන්න. ගොඩක් අය මේ සඳහා තෝරා ගන්නේ අයිස් ක්‍රීම්, පුඩිං, ජෙලි හෝ ක්ෂණික ආහාර වැනි කැලරි අධික ආහාර වර්ගයි. නමුත් මෙය...

කාන්තාවන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ – 01 කොටස

ඔබ කාන්තාවක් නිසාම විවිධ ආකාර වෛද්‍ය පරීක්ෂණ වලට මුහුණ දිය යුතු වෙනවා. මේ වෛද්‍ය පරීක්ෂණ මොනවද කියල ගොඩක් කාන්තාවන්ට දැනුමක් නැහැ. ඔබ මේ ලිපිය කියවා මේ පරීක්ෂණ ගැන දැනුමත් වෙන්න. වෛද්‍ය වරයා හමුවී නිසි...

ශ්‍රී ලංකාවේ සියදිවි හානි කර ගැනීම් බහුල ඇයි?

කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේසඥ රූමි රුබන් මහතා සිය Facebook පිටුවේ අද දිනයේ වටිනා අදහසක් බෙදාගෙන තිබුනා. ලංකාවේ මානසික සෞක්‍යය නගා සිටුවීම වෙනුවෙන් ඇති දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන එතුමාගේ ලිපිය අපේ වෙබ් අඩවියේ...

කාන්තා සිරුරේ සුවිශේෂී බව හෙළි කරන තුන් නිවුන් දරු ගැබිණියකගේ ඡායාරූප මාලාව

මිනිස් සිරුර කොහොමත් සුවිශේෂී බව අප දන්නවා. ඒ සුවිශේෂී බව තවත් ඔප්පු කරවන සාධකයක් අපට හමු වුණා. ඒ තමයි නෝර්වීජියානු තුන් නිවුන් දරු ගැබිණියක් විසින්, කෙමෙන් කෙමෙන් වර්ධනය වන ඇගේ කුස සමාජ ජාලා හරහා...

බඩේ දැවිල්ල නැති කර ගන්නේ කොහොමද ?

බඩේ දැවිල්ල ඇති වන්නේ ආයුර්වේදයේ අම්ල පිත්ත රෝගය ලෙස හඳුන්වන, අපි කවුරුත් ගැස්ට්‍රයිටීස් කිව්වම හොඳින්ම හඳුනන රෝගය නිසායි. මේ රෝගය වැළඳෙන්න නිශ්චිත වයසක් නැහැ. පුංචි දරුවන්ටත්, වයසක පුද්ගලයෙක්ටත් මේ රෝගය වැළඳීමට ඉඩ තියෙනවා. අද...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

“ප්‍රේමය නම් ….. ” – Part 1

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 01 කොටස අනිෂා කාර් එක හන්දියෙන් හැරෙවුවේ වේගයෙන්. මේ වෙලේ ට්‍රැෆික් එක ගොඩක් වැඩියි. දැන් රෑ හතට විනාඩි 10යි තියෙන්නේ. හත වෙන්න කලින් කොහොම හරි ඩේ කෙයා එක ගාවට යන්න ඕනේ....

“ප්‍රේමය නම් …..” – Part 2

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 02 කොටස එදා සෙනසුරාදා නිසා ගයාන් උදේ 3 ට පිබිදේ. අක්කර 50 ක ගොවිපොලත් , සීයක පොල් වත්තත් එහි වැඩ කරන සේවක ජනාවාසත් තවම නින්දේය. ඔහුගේ ගොවි නිවසේ වැඩ කරන විල්සන්...

නවතම ලිපි

දරුවන් පැහැර ගන්නෙකු හඳුනා ගැනීමට හැකි ලක්ෂණ 11ක් – 1 කොටස

ඔ බ දන්නවා අපේ රටේ කාලෙන් කාලෙට ළමා පැහැර ගැනීම් වාර්තා වෙන බව. සමහර දරුවන්ව නැවත ලැබුනත්, අතුරුදන් වෙන දරුවනුත් ඉන්නවා.  බොහෝ වෙලාවට දරුවන්ව පැහැර...

Table Setting Rules පාඩම් මාලාව අංක 2

කෑ ම මේසය නිවැරදිව සකසන ක්‍රමවේදයක් තියෙනවා. ඒත් බොහෝ දෙනෙක් මේ ගැන එච්චරම උනන්දු වෙන්නේ නැහැ. සමහර වෙලාවට මේ නිවැරදි ක්‍රමය මතක තියා ගන්න අපහසුයි...

බාබා වංගාගේ අනාවැකි – 2019 වසර සඳහා

ඔ බ මීට පෙරත් බාබා වංගාගේ අනාවැකි ගැන අහලා ඇති. ඇය මේ වන විට ජිවතුන් අතර නැහැ. ඇය මෙලොවින් සමු ගන්නේ 1996 වසරේදීයි. නමුත් ඇය...