Health

Health Archives – සෞඛ්‍යාරක්ෂාව ගැන සැලකිලිමත් ඔබට – GoodHousekeeping – sinhala සෞඛ්‍යාරක්ෂාව ගැන සැලකිලිමත් ඔබට නවතම දැනුම සමගින් වෛද්‍ය උපදෙස් ,ලෙඩ රෝග නවතන උපක්‍රම, ඖෂධ ගැන දැනුම ආදී සියලුම දේවල් දැනගන්න අපිත් සමග එකතුවන්න

ලොවටම ගැටළුවක් වී ඇති ළමා තරබාරුකම

දරුවන් තරබාරු වීම බොහෝ රටවල විශාල ගැටලුවක් වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව ලෝ පුරා අවුරුදු පහට අඩු දරුවන් මිලියන 22ක් පමණ තරබාරුයි. මේ ගැටළුව සංවර්ධිත රටවල්වලට පමණක් නෙවෙයි ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වෙමින්...

ඩෙංගු රකුසාගෙන් ප්‍රවේශම් වෙමු

මේ දිනවල කඩින් කඩ පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසක ඩෙංගු රෝගය පැතිරීගෙන යාමේ අවදානමක් උද්ගත වෙමින් පවතිනවා. මේ වන තෙක් නිශ්චිත ඖෂධ ප්‍රතිකාරයක් සොයා නොගත් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වී සිටින්නේ...

H1N1 ඉන්ෆ්ලුවන්සාවෙන් ප්‍රවේශම් වන්න.

ඉන්ෆ්ලුවන්සා රෝගය ශ්වසන පද්ධතිය අශ්‍රිත රෝගයකි. එය මිනිසාගෙන් මිනිසාට බෝවිය හැකි රෝගයකි. රෝගියකු කහින විට හෝ කිවිසුම් අරින විට පිටවන ශ්වසන බිඳිති නිරෝගී කෙනෙකුට යාමෙන් රෝගය බෝවිය හැක. මෙය අලුත් වෛරසයක් නිසා සමාජය තුළ...

දත් බුරුසුවක් නිවැරදිව තෝරාගන්නේ කොහොමද?

දත් බුරුසුවක් නිවැරදිව තෝරාගන්නේ කොහොමද?හොඳ දත් බුරුසුවක් කියන්නේ දත්වලට, විදුරුමසට හානියක් වෙන්නේ නැතිව දත් මතුපිට, දත් අතර හා විදුරුමස් දාරය මත රැඳෙන බැක්ටීරියා වර්ග සහ ආහාර කැබලි කාර්යක්‍ෂමව පිරිසිදු කර ඉවත් කළ හැකි එකකට....

වැසි හා ගංවතුර කාලවලදී ඔබ අනිවාර්යයෙන්ම ප්‍රවේශම් විය යුතු රෝගය – මී උණ

මී උණ ලොව පුරා පවතින බෝවන උණ රෝගයකි. එය ඝර්ම කලාපීය රටවල් වල වැඩිපුර දක්නට ලැබේ. මී උණ වැසි සමයේ හා ගංවතුර ඇතිවන කාල වල විශේෂයෙන් පැතිරී යයි. වසරක් පාසා මෙම රෝගයෙන් 1000 -...

මානසික ආතතිය ඔබව ගිල ගනිමින් සිටින බව හැඟවෙන ලක්ෂණ කීපයක් – 1 කොටස

අමානසික ආතතිය අප ඕනෑම අයෙකුට, ඕනෑම මොහොතක ඇති විය හැකි දෙයක්. යම් වගකීමක් ඉටු කිරීමට ඇති විට, යම් අරමුණක් වෙනුවෙන් මහන්සි වන විට යම් මානසික ආතතියක් ඇති වීම ඉතාමත් ස්වාභාවිකයි. නමුත් ඔබ නොදැනුවත්වම ඔබේ...

හතලිස් ඇඳිරිය ඇති වීමට බලපාන හේතු 8ක්

සා මාන්‍යයෙන් අවුරුදු 40 පසු වූ පසු හතලිස් ඇඳිරිය ඇති වීම සාමාන්‍ය බව පැවසෙනවා. දෑසේ ඇති වන තද වේදනාවක්, දෑස් වල ඇති වන දැවිල්ලක් හතලිස් ඇඳිරිය ඇති වූ අයෙකු තුල දැකිය හැකි වෙනවා. එවැනි අවස්ථා...

ඔබ පමණට වඩා ලුණු භාවිතා කරන බව හැඟවෙන ලක්ෂණ 7ක්

ලුණු වල අඩංගු ඛනිජ වර්ග දෙක වන්නේ Sodium (Na) සහ Chloride (Cl) වේ. මිනිස් සිරුරකට දිනකට අවශ්‍ය Sodium ප්‍රමාණය 2300mg වුවත්, අප සාමාන්‍යයෙන් දිනකට Sodium 3400mg පමණ භාවිතා කරනවා. පමණ ඉක්මවා ලුණු භාවිතා කිරීමෙන්...

මහත් වෙන්න ආසයිද ? එහෙනම් මෙන්න මේ ආහාර රස විඳලා බලන්න

අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ බර අඩු කර ගැනීම පිළිබඳවනේ. නමුත් මහත් වෙන්න සිහින දකින පිරිසකුත් අප අතරේ ඉන්නවා. අන්න ඒ කට්ටියටයි අපේ මේ ලිපිය ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ. මහත් වෙන්න උත්සාහ කරද්දී හොඳින් මතක...

ඔසප් වේදනාව සමනය කර ගන්න පුංචි අත් බෙහෙත් 12ක්

මසකට වතාවක් හැම කාන්තාවක්ම පීඩා විඳින තත්වයක් තමයි ඔසප් වේදනාව කියන්නේ. බොහෝ කාන්තාවන්ට ඔසප් සමයේදී යටි බඩේ වේදනාවක් ඇති වීම, කොන්දේ වේදනා ඇති වීම, පියයුරු වල වේදනා ඇති වීම, හිසරදය සහ මානසික නොසන්සුන්භාවය වැනි...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

“ප්‍රේමය නම් ….. ” – Part 1

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 01 කොටස අනිෂා කාර් එක හන්දියෙන් හැරෙවුවේ වේගයෙන්. මේ වෙලේ ට්‍රැෆික් එක ගොඩක් වැඩියි. දැන් රෑ හතට විනාඩි 10යි තියෙන්නේ. හත වෙන්න කලින් කොහොම හරි ඩේ කෙයා එක ගාවට යන්න ඕනේ....

“ප්‍රේමය නම් …..” – Part 2

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 02 කොටස එදා සෙනසුරාදා නිසා ගයාන් උදේ 3 ට පිබිදේ. අක්කර 50 ක ගොවිපොලත් , සීයක පොල් වත්තත් එහි වැඩ කරන සේවක ජනාවාසත් තවම නින්දේය. ඔහුගේ ගොවි නිවසේ වැඩ කරන විල්සන්...

නවතම ලිපි

දරුවන් පැහැර ගන්නෙකු හඳුනා ගැනීමට හැකි ලක්ෂණ 11ක් – 1 කොටස

ඔ බ දන්නවා අපේ රටේ කාලෙන් කාලෙට ළමා පැහැර ගැනීම් වාර්තා වෙන බව. සමහර දරුවන්ව නැවත ලැබුනත්, අතුරුදන් වෙන දරුවනුත් ඉන්නවා.  බොහෝ වෙලාවට දරුවන්ව පැහැර...

Table Setting Rules පාඩම් මාලාව අංක 2

කෑ ම මේසය නිවැරදිව සකසන ක්‍රමවේදයක් තියෙනවා. ඒත් බොහෝ දෙනෙක් මේ ගැන එච්චරම උනන්දු වෙන්නේ නැහැ. සමහර වෙලාවට මේ නිවැරදි ක්‍රමය මතක තියා ගන්න අපහසුයි...

බාබා වංගාගේ අනාවැකි – 2019 වසර සඳහා

ඔ බ මීට පෙරත් බාබා වංගාගේ අනාවැකි ගැන අහලා ඇති. ඇය මේ වන විට ජිවතුන් අතර නැහැ. ඇය මෙලොවින් සමු ගන්නේ 1996 වසරේදීයි. නමුත් ඇය...