Health

Health Archives – සෞඛ්‍යාරක්ෂාව ගැන සැලකිලිමත් ඔබට – GoodHousekeeping – sinhala සෞඛ්‍යාරක්ෂාව ගැන සැලකිලිමත් ඔබට නවතම දැනුම සමගින් වෛද්‍ය උපදෙස් ,ලෙඩ රෝග නවතන උපක්‍රම, ඖෂධ ගැන දැනුම ආදී සියලුම දේවල් දැනගන්න අපිත් සමග එකතුවන්න

ඔබට සුදුසුම පවුල් සැලසුම් ක්‍රමය

දෙදෙනෙකු එකතු වෙලා ආරම්භ කරන ජිවිතය මනාව සංවිධානය කරන්න නම්, ඔබ අනිවාර්යෙන්ම පවුල් සැලසුම් ක්‍රමයක් අනුගමනය කරන්නම ඕනි. ආදරණිය සුන්දර පවුලකට සිහින මවන ඔබටත් මේ සම්බන්දයෙන් පවතින දැණුම ඉතාම වැදගත්. ඒ නිසාම තමයි අපි...

නින්දට යන්න ගැළපෙන, හොඳම ඇඳුම තෝරාගනිමු

අපේ රටේ සමහරු විශේෂයෙන්ම කාන්තා පාර්ශවය අතර තිබෙන පුරුද්දක් තමයි රාත්‍රියේ යනවිට යට ඇඳුම් පිටින්ම නින්දට යාම. ඇයි මේ පුරුද්ද නරකයි කියල කියන්නේ? මේ ලිපිය ලියැවෙන්නේ ඒ පිළිබඳවයි. වෛද්‍යවරුන් පවසන ආකාරයට නිරුවතින් නින්දට යාම තමයි...

බබා ලැබුන පසු සිරුර නැවත හැඩ කර ගන්නා හැටි

අලුතින් බබෙක් ඉපදුනාම අපි කාර්යබහුල වෙනවා. ඒ අතරේ ජිම් යන්න වෙලාවක් ඇත්තේම නැහැ. හැබැයි හැම අම්මටම ඕනේ වෙනවා තමන්ගේ හැඩය නැවතත් තිබුන තත්වෙටම ඉක්මනින් ගේන්න. නමුත් කියන්න කණගාටුයි අවුරුදු 2 ට අඩු බබාලා ඉන්න...

දරුපල අහිමි කරවීමට හේතු විය හැකි සුලබ කාන්තා රෝග 4ක්

මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රත රෝගාබාධ නිසා යෞවනියන්, තරුණියන් මෙන්ම වැඩිහිටි වියට පත් කාන්තාවන් පවා බොහෝ පීඩා විඳිනවා. ඇතැම් කාන්තාවන් තමාට ඇති එවැනි රෝගාබාධ පිළිබඳව කිසිවෙකුටත් නොකියන්නේ ඒ පිළිබඳව ඇති ලැජ්ජාව සහ නොදැනුවත්කම නිසයි. රෝගාබාධ සඟවාගෙන...

මාස් ශුද්දිය කාලෙදිත් උද්යෝගිමත්ව ඉන්න ටිප්ස් 06 ක්.

සෑම දින 28 වතාවක්ම ඔබ මේ තත්වයට මුහුණ දෙනවා නේද? මේ කාලවකවානුව තුල ඔබට ආහාර ගන්න, කාර්යාලයේ වැඩ කරන්න. එහෙමත් නැත්නම් ඔබගේ ළගින් සිටින්නන් ඇසුරු කරන්න සිතේ කිසිදු ආසාවක් නැතිවෙන්න පුළුවන්. අපි කතා කරන්න...

බඳින්න කලින් රුධිර පොරොන්දම බලන්න

විවාහ වෙන්න කලින් ගොඩක් දෙනා පොරොන්දම් එහෙම ගලපනවා. ඒ විදිහට ගලපගන්න ඕනි ඉතාම වැදගත් තවත් පොරොන්දම් වර්ගයක් තමා රුධිර පොරොන්දම කියන්නේ.හැබැයි මේ පොරොන්දම හඳහනේ නම් නෑ. එහෙනම් මොකක්ද ඒ?? අපි හැමෝම දන්නවා රෝග වර්ග කොටස්...

ඔබේ බිලිඳා ගේ සමට හිතකර ආමන්ඩ් ගැන ඔබ දන්නවාද?

ඔබේ දරුවා ඔබේ ජීවිතයේ වටිනාම සම්පත බව අපි දන්නවා. එයා නිරෝගීව, සතුටින්, ලස්සනට ලොකු වෙනවා දකින්න අපි ඕනෙම විදිහේ සත්කාරයක් කරන්න පැකිලෙන්නේ නැහැ. ආමන්ඩ් ශාකයේ ඇට සහ ඒ මගින් ලබා ගන්නා තෙල් ලෝකය පුරාම...

උදරය නෙරා ඒම අඩු කරගැනීමට කළ හැකි දෑ 4ක්

උදරය ඉදිරියට නෙරා ඒම බොහෝ දෙනෙකුට තියන ප්‍රශ්නයක්. ඕනෑම කෙනෙක්ගේ උදරය වටා යම් තෙල් තට්ටුවක් තිබීම සාමාන්‍ය තත්වයක්. ගැටළු සහගත තත්ත්වයක් මතුවන්නේ උදරය වටා අනවශ්‍ය ප්‍රමාණයට තෙල් තැන්පත් වීමත් සමගයි. සමට ඉතා ආසන්නයෙන් සම යට...

35 පසුව මවක් වීම ඔබට බලපාන්නේ කෙසේද?

දරුවෙක් කියන්නේ ඔබේ ජිවිතයට සතුට සැනසුම වගේම අළුත් වගකීමක්. එයට ඔබ මුහුණ දෙන ආකාරය ඔබේ වයසත් සමගම වෙනස් වෙනවා. ඇත්තටම මවක් වෙන්න සුදුසු වයසක් තියනවද? පර්යේෂණ වලින් සොයාගෙන තිබෙනවා අවුරුදු 35ට පසුව මවක් වීම...

පීරියඩ්ස් හැදෙනකොට අධික වේදනාව ඔබටත් දැනෙනවාද ?

මාසික ඔසප් වීමේදී එහෙම නැත්නම් පීරියඩ්ස් හැදුනාම මුල් දවස් දෙක තුනක් පුංචි හෝ බඩේ කොන්දේ වේඳනාවක් ඇතිවීම සාමාන්‍ය දෙයක්. ඒ වුනාට සමහර කාන්තාවන්ගේ මේ වේදනාව දරාගැනීමට අපහසු තරම් දරුනු වෙන්නත් පුලුවන්. මෙවැනි වේඳනාවක් ඇතිවීම අපි...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

2015 වසරේ නිකුත් වූ ජනප්‍රියතම බටහිර ගීත 5ක්

බටහිර ගීතවලට ලංකාවේ අපිත් බාල, මහළු, තරුණ කියා භේදයක් නැතිව බොහොම කැමතියි. මේ ලිපිය ඔවුන් වෙනුවෙන් තමයි ලියැවෙන්නේ. මෙම ගීත පමණක් නොව ඒවායේ රූප රචනා ද නොමද ප්‍රශංසාවන්ට බඳුන් වූ බව කිව යුතුමයි Hello (Adele...

2016 ඇමරිකානු රූ රැජිණ ලෙස කිරුළු පැළඳි හමුදා නිලධාරිනියගේ කතාව

ඇමරිකා එක්සත් ජනපදයේ Miss USA 2016 තරඟය ජයග්‍රහණය කිරීමට 26 හැවිරිදි ඩෙෂෝනා බාබර් මේ මස 6 වෙනිදා සමත් වූවා. ඇය කොළොම්බියා දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තමයි තරඟයට ඉදිරිපත් වුණේ. එක්සත් ජනපදයේ තරඟය සඳහා ප්‍රාන්ත පනහෙන් සහ...

නවතම ලිපි

පුංචි වෙලාවකින් නැවුම් පෙනුමක් ලබා ගැනීමට රූපලාවන්‍ය ඉඟි කීපයක්

යුවතියකට හදිසියේ හැඩ වෙන්න අවශ්‍ය වෙන මොහොතවල් උදා වෙන අවස්ථා තිබෙනවා. කලින් යොදා ගත් උත්සවයක් වැනි අවස්ථාවකදී නම් ඔබට පුළුවන් හොඳින් ලෑස්ති වෙලා යන්න....

පැය 6 ක් පුරා ඔබේ දරුවා මදුරුවන්ගෙන් ආරක්ෂා කරන විසඳුම ගැන දැණුවත්ද?

වැස්ස වැටීම එක්ක අම්මලාට හිතේ සහනයත් නැති වෙනවා. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි අපේ රටේ මදුරුවන් නිසා බෝවෙන ඩෙංගු, බරවා, මැලේරියා වැනි ආසාධන නිසයි....

ගොඩක් කාන්තාවන් ගෘහස්ත හින්සනයට ලක් වෙන්නේ දුර්වල පෞර්ෂය නිසයි

ඔබ වෙනුවෙන් - 8 කොටස මේ බුකිය කියන්නේ මම ජීවිතේ ගැහැණුන්ගේ දුක කියන දේ පිරිසිඳ දැනගත්තු ස්ථානය කීවොත් හරි. අපි අහල දැකල තිබෙනවාට වඩා...