මනසින් පීඩා විඳින විට ඔබේ ආහාර රටාවේ කල යුතු වෙනස්කම්
මිනිසුන්ට එක් එක් අවස්ථාවන්හිදී නොසිතු කරදර, අහිමි වීම් සහ වේදනාවන්ට මුහුණ දීමට සිදු වෙනවා. එවැනි අවස්ථා වලදී ඇතැම් ආහාර වර්ග ලබා ගැනීම භයානක වන අතර, තවත් ආහාර වර්ග ලබා ගැනීම මඟින් ආතති ස්වභාවය පහව...
මහත් වෙන්න ආසයිද ? එහෙනම් මෙන්න මේ ආහාර රස විඳලා බලන්න
අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ බර අඩු කර ගැනීම පිළිබඳවනේ. නමුත් මහත් වෙන්න සිහින දකින පිරිසකුත් අප අතරේ ඉන්නවා. අන්න ඒ කට්ටියටයි අපේ මේ ලිපිය ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ. මහත් වෙන්න උත්සාහ කරද්දී හොඳින් මතක...
මානසික ගැටළුවක් විය හැකි සෘණාත්මක චර්යා රටාවන් 8ක්
යමෙකුගේ සෘණාත්මක චර්යා රටාවක් දුටු විගස බොහෝ දෙනෙක් ඔවුන් සමඟ කෝප ගන්නවා. ඔවුන්ගේ හැසිරීම තුල ඇති අඩුපාඩු ඔවුන් සිතා මතා සිදු කරන වැරදි යැයි සිතාගෙන ඔවුන්ට චෝදනා කරනවා. සමහරුන්ගේ රැකියා අහිමි වීමට පවා මේ...
ඔබ නිදා ගන්නා ඉරියව්වෙන් ඔබ ගැන අනාවැකියක්
අනාවැකි අහන්න අපි කවුරුත් කැමතියිනේ. අනාවැකි පළ කරන විවිධ ක්රම තියෙනවා. ඉතින් අද අපි හදන්නේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ඔබ නිදා ගන්න ඉරියව්ව දිහා බලල ඔබ ගැන අනාවැකියක් කියන්න.
1. ඔබ නිදා ගන්නේ දණහිස් එකට...
ඔසප් වේදනාව සමනය කර ගන්න පුංචි අත් බෙහෙත් 12ක්
මසකට වතාවක් හැම කාන්තාවක්ම පීඩා විඳින තත්වයක් තමයි ඔසප් වේදනාව කියන්නේ. බොහෝ කාන්තාවන්ට ඔසප් සමයේදී යටි බඩේ වේදනාවක් ඇති වීම, කොන්දේ වේදනා ඇති වීම, පියයුරු වල වේදනා ඇති වීම, හිසරදය සහ මානසික නොසන්සුන්භාවය වැනි...
ඇවිදීමේ ව්‍යායාමයෙන් අත් වන ප්‍රයෝජන 12ක්
වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස හැඳින්වෙන Hippocrates වරක් මෙලෙස පවසා තිබෙනවා. ඒ “මනුෂ්‍යයාගේ හොඳම ඖෂධය ඇවිදීමය” යන්නයි. ඇත්තෙන්ම ඇවිදීමේ ව්‍යායාමයේ නිරත වීමෙන් ඔබට සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් අත් කර ගන්න පුළුවන්. දිනකට විනාඩි 15- 30ත් අතර...
මෙන්න මේ අවස්තාවලදී වතුර බොන්න ඔබට තහනම්
සිරුරට අත්‍යවශ්‍ය දෙයක් තමයි ජලය කියන්නේ. රෝගා බාධ රැසකට සුවය ලබා දෙන්න මේ පානයට පුළුවන්. නමුත් ජලය බිම සුදුසු නැති වෙලාවල් කීපයකුත් තියෙනවා. නුසුදුසු වෙලාවල් වල ජලය පානය කිරීමෙන් ඔබට අතුරැ ආබාධ ඇති විය...
ඔබ පමණට වඩා ලුණු භාවිතා කරන බව හැඟවෙන ලක්ෂණ 7ක්
ලුණු වල අඩංගු ඛනිජ වර්ග දෙක වන්නේ Sodium (Na) සහ Chloride (Cl) වේ. මිනිස් සිරුරකට දිනකට අවශ්‍ය Sodium ප්රමාණය 2300mg වුවත්, අප සාමාන්‍යයෙන් දිනකට Sodium 3400mg පමණ භාවිතා කරනවා. පමණ ඉක්මවා ලුණු භාවිතා කිරීමෙන්...
ගර්භණි සමයේ ආරක්ෂිතව අඩි උස පාවහන් පළඳින්නේ කෙසේද?
තරුණ වියේ පසු වන ඕනෑම යුවතියක් අඩි උස පාවහන් පළඳින්න හරිම කැමතියි. යුවතියකගේ උස, පෞරුෂත්වය වැඩි කර පෙන්වීමේ මනා හැකියාවක් අඩි උස පාවහන් වලට තිබෙනවා. ඒ වගේම කාර්යාලයට යාමේදී, සාරි ඇඳීමේදී අඩි උස පාවහන්...
ඉන්නන්ට (Verruca) නිවසේදීම ප්‍රතිකාර කරමු
ඉන්නන් කියන්නේ සමේ ඇති වන වෛරසයක (Human Papilloma Virus) බලපෑමෙන් ඇති වන කුඩා ගැටයක් වැනි යමකි. සිරුරේ ප්‍රතිශක්තිකරණය අඩු වී විගස මෙම වෛරසය ක්‍රියාත්මක වී ඉන්නන් ඇති කරවනවා. කුඩාවට ඇති වී, මඳින් මඳ වර්ධනය...