Health

Health Archives – සෞඛ්‍යාරක්ෂාව ගැන සැලකිලිමත් ඔබට – GoodHousekeeping – sinhala සෞඛ්‍යාරක්ෂාව ගැන සැලකිලිමත් ඔබට නවතම දැනුම සමගින් වෛද්‍ය උපදෙස් ,ලෙඩ රෝග නවතන උපක්‍රම, ඖෂධ ගැන දැනුම ආදී සියලුම දේවල් දැනගන්න අපිත් සමග එකතුවන්න

මනසින් පීඩා විඳින විට ඔබේ ආහාර රටාවේ කල යුතු වෙනස්කම්

මිනිසුන්ට එක් එක් අවස්ථාවන්හිදී නොසිතු කරදර, අහිමි වීම් සහ වේදනාවන්ට මුහුණ දීමට සිදු වෙනවා. එවැනි අවස්ථා වලදී ඇතැම් ආහාර වර්ග ලබා ගැනීම භයානක වන අතර, තවත් ආහාර වර්ග ලබා ගැනීම මඟින් ආතති ස්වභාවය පහව...

මහත් වෙන්න ආසයිද ? එහෙනම් මෙන්න මේ ආහාර රස විඳලා බලන්න

අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ බර අඩු කර ගැනීම පිළිබඳවනේ. නමුත් මහත් වෙන්න සිහින දකින පිරිසකුත් අප අතරේ ඉන්නවා. අන්න ඒ කට්ටියටයි අපේ මේ ලිපිය ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ. මහත් වෙන්න උත්සාහ කරද්දී හොඳින් මතක...

මානසික ගැටළුවක් විය හැකි සෘණාත්මක චර්යා රටාවන් 8ක්

යමෙකුගේ සෘණාත්මක චර්යා රටාවක් දුටු විගස බොහෝ දෙනෙක් ඔවුන් සමඟ කෝප ගන්නවා. ඔවුන්ගේ හැසිරීම තුල ඇති අඩුපාඩු ඔවුන් සිතා මතා සිදු කරන වැරදි යැයි සිතාගෙන ඔවුන්ට චෝදනා කරනවා. සමහරුන්ගේ රැකියා අහිමි වීමට පවා මේ...

ඔබ නිදා ගන්නා ඉරියව්වෙන් ඔබ ගැන අනාවැකියක්

අනාවැකි අහන්න අපි කවුරුත් කැමතියිනේ. අනාවැකි පළ කරන විවිධ ක්‍රම තියෙනවා. ඉතින් අද අපි හදන්නේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ඔබ නිදා ගන්න ඉරියව්ව දිහා බලල ඔබ ගැන අනාවැකියක් කියන්න. 1. ඔබ නිදා ගන්නේ දණහිස් එකට...

ඔසප් වේදනාව සමනය කර ගන්න පුංචි අත් බෙහෙත් 12ක්

මසකට වතාවක් හැම කාන්තාවක්ම පීඩා විඳින තත්වයක් තමයි ඔසප් වේදනාව කියන්නේ. බොහෝ කාන්තාවන්ට ඔසප් සමයේදී යටි බඩේ වේදනාවක් ඇති වීම, කොන්දේ වේදනා ඇති වීම, පියයුරු වල වේදනා ඇති වීම, හිසරදය සහ මානසික නොසන්සුන්භාවය වැනි...

ඇවිදීමේ ව්‍යායාමයෙන් අත් වන ප්‍රයෝජන 12ක්

වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස හැඳින්වෙන Hippocrates වරක් මෙලෙස පවසා තිබෙනවා. ඒ “මනුෂ්‍යයාගේ හොඳම ඖෂධය ඇවිදීමය” යන්නයි. ඇත්තෙන්ම ඇවිදීමේ ව්‍යායාමයේ නිරත වීමෙන් ඔබට සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් අත් කර ගන්න පුළුවන්. දිනකට විනාඩි 15- 30ත් අතර...

මෙන්න මේ අවස්තාවලදී වතුර බොන්න ඔබට තහනම්

සිරුරට අත්‍යවශ්‍ය දෙයක් තමයි ජලය කියන්නේ. රෝගා බාධ රැසකට සුවය ලබා දෙන්න මේ පානයට පුළුවන්. නමුත් ජලය බිම සුදුසු නැති වෙලාවල් කීපයකුත් තියෙනවා. නුසුදුසු වෙලාවල් වල ජලය පානය කිරීමෙන් ඔබට අතුරැ ආබාධ ඇති විය...

ඔබ පමණට වඩා ලුණු භාවිතා කරන බව හැඟවෙන ලක්ෂණ 7ක්

ලුණු වල අඩංගු ඛනිජ වර්ග දෙක වන්නේ Sodium (Na) සහ Chloride (Cl) වේ. මිනිස් සිරුරකට දිනකට අවශ්‍ය Sodium ප්‍රමාණය 2300mg වුවත්, අප සාමාන්‍යයෙන් දිනකට Sodium 3400mg පමණ භාවිතා කරනවා. පමණ ඉක්මවා ලුණු භාවිතා කිරීමෙන්...

ගර්භණි සමයේ ආරක්ෂිතව අඩි උස පාවහන් පළඳින්නේ කෙසේද?

තරුණ වියේ පසු වන ඕනෑම යුවතියක් අඩි උස පාවහන් පළඳින්න හරිම කැමතියි. යුවතියකගේ උස, පෞරුෂත්වය වැඩි කර පෙන්වීමේ මනා හැකියාවක් අඩි උස පාවහන් වලට තිබෙනවා. ඒ වගේම කාර්යාලයට යාමේදී, සාරි ඇඳීමේදී අඩි උස පාවහන්...

ඉන්නන්ට (Verruca) නිවසේදීම ප්‍රතිකාර කරමු

ඉන්නන් කියන්නේ සමේ ඇති වන වෛරසයක (Human Papilloma Virus) බලපෑමෙන් ඇති වන කුඩා ගැටයක් වැනි යමකි. සිරුරේ ප්‍රතිශක්තිකරණය අඩු වී විගස මෙම වෛරසය ක්‍රියාත්මක වී ඉන්නන් ඇති කරවනවා. කුඩාවට ඇති වී, මඳින් මඳ වර්ධනය...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

“ප්‍රේමය නම් ….. ” – Part 1

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 01 කොටස අනිෂා කාර් එක හන්දියෙන් හැරෙවුවේ වේගයෙන්. මේ වෙලේ ට්‍රැෆික් එක ගොඩක් වැඩියි. දැන් රෑ හතට විනාඩි 10යි තියෙන්නේ. හත වෙන්න කලින් කොහොම හරි ඩේ කෙයා එක ගාවට යන්න ඕනේ....

“ප්‍රේමය නම් …..” – Part 2

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 02 කොටස එදා සෙනසුරාදා නිසා ගයාන් උදේ 3 ට පිබිදේ. අක්කර 50 ක ගොවිපොලත් , සීයක පොල් වත්තත් එහි වැඩ කරන සේවක ජනාවාසත් තවම නින්දේය. ඔහුගේ ගොවි නිවසේ වැඩ කරන විල්සන්...

නවතම ලිපි

ආදරණීයයන් හට තදින් සිටිය යුතු අවස්ථා 5 ක්

පවුලක් කියන්නේ ගොඩක් ආදරණිය තැනක්. ඒ විදිහට තමයි හැමෝම පවුල අර්ථකථනය කරන්නේ. නමුත් සමහර වෙලාවට ඔබ ඔබේ පවුල වෙනුවෙන් කැප වෙන ප්‍රමාණය වැඩි වෙන...

ප්‍රංශයේ දරුවන්ගේ සුවිශේෂී යහපත් හැසිරීමට හේතු වන රහස් 9

ප්‍රංශයේ දරුවන්ගේ හැසිරීම ඉතා යහපත් බවත්, ඔවුන් පහසුවෙන් හදිසි ආවේගයට පත් නොවෙන බවත් හෙළි වී තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ චින්තන ශක්තිය ඉක්මනින්...

සාමාන්‍යයන් මිනිස්සු වයසට ගියාට පස්සේ පසුතැවිලි වන කාරණා 9ක් – 2 කොටස

ජීවිතය වේගවත්ව ගලාගෙන යන විට ඔබට ජිවිතයේ විවිධ කාරනා අතපසු වෙනවා. ඔබ ඒ පිළිබඳව වැඩි දුර නොසිතුවත්, පසුකාලීනව ඒ දේවල් මඟ හැරී යාම පිළිබඳව...