Food

Food Archives – කටට රහට කන්න කැමති ඔබට – GoodHousekeeping – sinhala කටට රහට කන්න කැමති ඔබට නවතම දැනුම සමගින් ආහාර වට්ටෝරු ,විදේශීය කෑම වර්ග, කෑම වල ගුණ අගුණ ආදී සියලුම දේවල් දැනගන්න අපිත් සමග එකතුවන්න

නෙස්කැෆේ රස රෙසිපීස් 3ක්

නෙස්කැෆේ රස මතක් වෙනකොටත් කටට කෙළ උණනවා නේද? අපි හැමදාම නෙස්කැෆේ හදන්නේ එකම ක්‍රමවේදයකට. එත් නෙස්කැෆේ කෝපි භාවිතා කරලා හදන්න පුළුවන් රසම රස බීම වර්ග රැසක් තිබෙනවා. අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ඔබ...

තායි රසට කුකුල් මස් කරියක් රස විඳින්න

තායිලන්තය කියන්නේ රසවත් ආහාර සැකසීම පිළිබඳව ගොඩක් ප්‍රසිද්ධ රටක්. ඔවුන්ගේ රටේ ආහාර එතරම් රසවත් වෙන්න හේතුව තමයි ඔවුන් ඔවුන්ටම ආවේනික වූ විශේෂ ක්‍රමවේදයන් ඊට භාවිතා කිරීම. උදාහරණ ලෙස පැණි රස, ඇඹුල් රස, ලුණු රස,...

කොස් ඇට වලින් රසවත් ව්‍යාංජන 2ක්

කොස් ඇට කියන්නේ හරිම රසවත් වගේම, ගුණවත් ආහාරයක්. කොස් ඇට එක එක විදිහට සකසන්න පුළුවන්. කොස් ඇට පෝෂණ ගුණ රැසකින් යුක්ත වෙනවා. ඒ විතරක් නෙවෙයි, කොස් ඇට රෝග රැසකට ගුණ දෙනවා. සිරුරේ උෂ්ණය අඩු...

ඔබේ ආදරණියයන්ට හදලා දෙන්න රසම රස බීම රෙසිපි 3ක්

මේ පාසැල් නිවාඩු කාලයයි. ඔබේ දරු පැටව් ඔබ සමඟ මුළු දවසම ගත කරන කාල සීමාව මේ නිවාඩු කාලයයි. ඉතින් ඔවුන්ට රසම රස බීම වර්ග කීපයක්ම හදලා දීලා ඔවුන්ගේ හිත සතුටු කරන්න ඔබත් කැමති ඇති....

පාන් පිටි වෙනුවට කුරහන් පිටි

අපි හැමෝම දන්නවා පාන් පිටි කියන්නේ සිරුරට අහිතකර පිටි වර්ගයක් කියලා. පුරුද්දක් විදිහට පාන් පිටි ආහාර ගැනීමෙන් අධික තරබාරු බව සහ ලෙඩ රෝග ගණනාවක් අත් වීමේ අවදානම පවතිනවා. නමුත් කුරක්කන් පිටි ඉතා ගුණවත් පිටි...

ඔබේ බර අඩු කර ගැනීමට උපකාරී වන ආහාර සංකලන 5ක්

ආහාර පාලනය කියන්නේ බොහෝ දෙනෙකුට බොහොම කටුක අත්දැකීමක් කිව්වොත් නිවැරදියි. බර අඩු කර ගැනීමට අවශ්‍ය නිසා ආහාර පාලනය කිරීම සිදු කළත්, කුසගින්න ඔබව වේදනාවට පත් කරවනවා. ඒ වගේම තමයි රස ආහාර වලට තහංචි පමුණුවලා,...

වයස්ගත වීම පාලනය කළ හැකි ආහාර වර්ග

ඔබ වයසට යන බව පිටතට පෙන්වන මාධ්‍යය ඔබේ සමයි. සමේ ඇති වන රැලි වැටීම් සහ වියලීම් ඔබ වයස්ගත වෙමින් සිටින බව පිටත ලෝකයට හඬ ගා කියයි. ඔබට ඔබේ සුදු වන කෙස් කළඹට කළු පැහැ...

පුරුද්දක් ලෙස දිනපතා ඕට්ස් ආහාරයට ගැනීමෙන් සිදු වන්නේ මොනවාද ?

උදෑසන ආහාර වේල ගොඩක් වැදගත් ආහාර වේලක් බව අපි හැමෝම දන්නවා. ගොඩක් වෛද්‍යවරු උදෑසන ආහාර වේල වෙනුවෙන් ඕට්ස් ආහාරයට ගන්නා ලෙස නියම කරනවා. ඕට්ස් වලින් සිරුරට අත් වෙන්නේ මොන වගේ ප්‍රයෝජනයක්ද කියලා දැන ගන්න...

සැහැල්ලු දින හතකින් ඔබේ බර අඩු කර ගන්නේ කොහොමද ?

සමහර අවස්ථා වලදී අපට අපේ බර අඩු කර ගැනීමට හදිසියේම අවශ්‍ය වෙන මොහොතවල් තියෙනවා. ළඟ එන මංගල උත්සවයකට, කාර්යාලීය උත්සවයකට හදිසි ආරාධනාවක් ලැබුණු අවස්ථාවකදී තමයි ඔබට ඔබේ බර අඩු කර ගෙන, හැඩැති සිරුරක් සකස්...

නිවාඩු දවසට උදේට හදන්න රසවත් මුං ඇට කැඳ වට්ටෝරුවක්

පවුලේ හැමෝම ගෙදර ඉන්න දවසට අපේ ගෘහණියෝ රසට කෑම හදන්න ලොකු වෙහෙසක් ගන්නවා. ඒත්, හුඟක් අය රසට කෑම හදන්නේ ශරීරයට අහිතකරම පාන් පිටි යොදාගෙන. එවෙලේ දිව පිනෙව්වත්, පාන් පිටි පුරුද්දක් විදිහට ගැනීමෙන් ශරීරය රෝගී...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

“ප්‍රේමය නම් ….. ” – Part 1

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 01 කොටස අනිෂා කාර් එක හන්දියෙන් හැරෙවුවේ වේගයෙන්. මේ වෙලේ ට්‍රැෆික් එක ගොඩක් වැඩියි. දැන් රෑ හතට විනාඩි 10යි තියෙන්නේ. හත වෙන්න කලින් කොහොම හරි ඩේ කෙයා එක ගාවට යන්න ඕනේ....

“ප්‍රේමය නම් …..” – Part 2

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 02 කොටස එදා සෙනසුරාදා නිසා ගයාන් උදේ 3 ට පිබිදේ. අක්කර 50 ක ගොවිපොලත් , සීයක පොල් වත්තත් එහි වැඩ කරන සේවක ජනාවාසත් තවම නින්දේය. ඔහුගේ ගොවි නිවසේ වැඩ කරන විල්සන්...

නවතම ලිපි

ඔබේ පෙම්වතා ඔබට කිසිදිනක නොකියන රහස් 9ක්

පිරිමි පක්ෂය හිතන පතන විදිහ සහ ගැහැණු පක්ෂය හිතන පතන විදිහ එකිනෙකට වෙනස් කියලා අපි කොහොමත් දන්නවනේ. කොහොම වුනත් තමන්ගේ පෙම්වතියගේ හිත රිදවන්න බැරි...

වානිජකරණය වී ඇති නත්තලේ සැබෑ කතාව

නත්තල කියන්නේ ක්‍රිස්තියානි අයට සුවිශේෂී වූ දිනයක්. ජේසු තුමාගේ උපන්දිනය ලෙසයි නත්තල් දිනය සලකන්නේ. කෙසේ වෙතත් අතීතයේ නත්තල සැමරූ ආකාරය සහ වර්තමානයේ නත්තල සැමරීම...

ගෘහණියක් අතින් සිදු විය හැකි පිරිසිඳු කිරීමේ අඩුපාඩු 9ක්

ගෘහණියක් අතින් නිවසකට සිදු වන සේවය කියා නිම කල නොහැකි තරම් වෙනවා. ඒ අතරේ ඇය විසින් සිදු කරනු ලබන පිරිසිඳු කිරීමේ කටයුතුත් මුල් තැනක්...
error: goodhousekeeping.lk වෙබ් අඩවිය Conecsense Integrated (Private) Limited සමාගමේ දේපොලක් වන අතර මෙහි අඩංගු සියලුම ලේඛන අපගේ ලිඛිත අවසරයකින් තොරව උපුටා ගැනීම, නැවත ප්‍රකාශණය කිරීම, බෙදාහැරීම, ප්‍රදර්ශනය කිරීම, විකාශනය කිරීම ඇතුළුව කුමන අයුරකින් හෝ භාවිත කිරීම බුද්ධිමය දේපල පනත යටතේ සිරදඬුවම් ලැබිය හැකි අපරාධයකි.