Home Beauty

Beauty

Beauty Archives - හැඩට වැඩට කැමති ඔබට - GoodHousekeeping - sinhala හැඩට වැඩට කැමති සුන්දර ඔබව තවත් සුන්දර කරවන අලුත්ම රූපලාවන්‍ය රහස් , රුව වැඩි කරන ආහාර වට්ටෝරු , ඖෂධ , beauty tips ගැන දැනගන්න අපිත් සමග එකතු වෙන්න

කරදරකාර “Blackheads” නැත්නම් කළු ලප අයින් කරන ක්‍රම

අපේ මුහුණේ Blackheads ආවහම මූණ අඳුරු වෙනවා. සැලුන් එකකට ගිහින් අයින් කර ගත්තම මූණ එළියයි. නමුත් කොච්චර නම් වියදමක් යන වැඩක්ද? මෙවුව පහසුවෙන් ගෙදරදී ඉවත් කරන ක්‍රමය සහ ඇති වීම වලක්වා ගන්නා ක්‍රමය ඔබට...

කෝපිවලින් ලස්සන වෙන්නේ මෙහෙමයි.

කෝපි කියන්නේ අපේ රටේ හුඟක් දෙනා කැමති පානයක්. අපේ රටේ විතරක් නෙමෙයි, ලෝකෙම ගත්තත් කෝපි හුඟක් ජනප්‍රිය පානයක්. මහන්සි වුණත් තව ටිකක් වැඩ කරන්න තියෙනවා නම් කෝපි කෝප්පයක් බීල පොඩි කික් එකක් ගන්න, එහෙම නැත්නම්...

මංගල දිනයට මාස තුනක පමණ පෙර සිට යුවතියක් කළ යුතු දෑ 25ක්

සිහිනයෙන් පවා දකින මංගල දිනයේ පුළුවන් තරම් ලස්සනට ඉන්නයි යුවතියන් ආශා කරන්නේ. විශේෂයෙන්ම සිහිවටනයක් ලෙස ළඟ තබා ගන්නා මංගල ඡායාරූප ඇල්බමය සුන්දර වන්නේ ප්‍රධාන වශයෙන්ම මනාලියක් වන ඔබ නිසායි. කොහොමහරි එක දවසින් ඒ ලස්සන...

හිසකෙස් වර්ණ ගැන්වීමට පෙර දැන සිටිය යුතු කරුණු 4ක්

හිසකෙස් වර්ණගැන්වීමට බියවියයුතු නැහැ. නමුත් ඒ සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. සාමාන්‍යයෙන් හිසකෙස්වලට කලු වර්ණය ලැබෙන්නේ මෙලනින් කියන සංඝටකයෙන්. මෙලනින් හිඟ වූ විට හිසකෙස් දුඹුරු සහ සුදු පැහැයට හැරෙනවා. වර්ණ ගැන්වීමට සිදුවන්නේ එවන් අවස්ථාවක. මෙහිදී...

කුරුලෑ ඇතිවීම ගැන තරුණ පරපුරට ඇති සුලබ ගැටළු 5ක්

විෂබීජ, හෝමෝන සහ තෙල් යන ප්‍රධාන සාධක තුනක් හේතුවෙන් හටගන්නා කුරුලෑ යෞවනයේ රෝගය ලෙස හැඳින්වෙනවා. විශේෂයෙන් රුව පිළිබඳ විමසිලිමත් වන තරුණ තරුණියන් අසහනයට පත්කරන කුරුලෑ වගේ ම ඉන්නන් ද චර්මගත රෝගයන්. ඒවා නිට්ටාවට සුව...

අඳුරු පැහැ තොල් වලට ගෙදරදීම කරන්න සත්කාර කිහිපයක්

රෝස පැහැති සුන්දර දෙතොලක් කියන්නේ කාන්තාවන්ට විතරක් නෙවෙයි පිරිමින්ටත් පෙනුම වැඩි කරන දෙයක්. ඒ නිසයි රෝස පැහැති දෙතොලක් ලබා ගන්න කවුරුත් කැමති. තොල් අඳුරු පැහැ වෙන්න විවිධ හේතු බලපානවා. තද හිරු එලියට නිරාවරණය වීම, ආසාත්මිකතා,...

සීනි වලින් ලස්සන වෙන ක්‍රම 7 ක්

සීනි කන එක නරක දෙයක් කියලයි අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන්නේ. හැබැයි සීනි වලින් ලස්සන වෙන්න පුළුවන් ක්‍රම තියනවා. ඒ සීනි කෑමෙන් නම් නෙවෙයි. සීනි ආහාරයට ගන්න එක නම් කොහෙත්ම සුදුසු නැහැ. Goodhousekeeping.lk කියවන ඔබ...

සුන්දර දෙපා යුගළක් ලබා ගැනීමට උපදෙස් 3ක්

අපේ ගැහැණු ළමයි මූණ ලස්සනට තියාගන්න ලොකු උනන්දුවක් දක්වනවා. නොයෙක් ආලේපන ගලවනවා. සත්කාර කරනවා. නමුත් ඔබ නොදන්නා දෙය තමයි පිරිමි ගැහැණුන්ගේ පිරිසිදුකම සහ ආකර්ෂණය මනින්නේ අත් කකුල් වලින් කියල. ඇතැම් අය වටිනා සෙරෙප්පු දානවා....

ඔබේ කැරළි කෙස් කළඹ වඩා හැඩ කරගැනීමට Tips කීපයක්

ඔබටත් තියෙන්නේ බූසිය වගේ කැරළි ගැහුණ කෙස් කළඹක්ද? එහෙමනම් අනිවාර්යෙන්ම 'අනේ ඔයාගේ කොන්ඩේ හරිම ලස්සනයි. ඒ වගේ කොණ්ඩයක් මටත් තිබුණනම්' කියන වචන අහලම ඇති. හැබැයි ඉතින් කැරළි ගැහුණ කොන්ඩේ maintain කරගන්න වෙන මහන්සිය දන්නේ...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

2015 වසරේ නිකුත් වූ ජනප්‍රියතම බටහිර ගීත 5ක්

බටහිර ගීතවලට ලංකාවේ අපිත් බාල, මහළු, තරුණ කියා භේදයක් නැතිව බොහොම කැමතියි. මේ ලිපිය ඔවුන් වෙනුවෙන් තමයි ලියැවෙන්නේ. මෙම ගීත පමණක් නොව ඒවායේ රූප රචනා ද නොමද ප්‍රශංසාවන්ට බඳුන් වූ බව කිව යුතුමයි Hello (Adele...

2016 ඇමරිකානු රූ රැජිණ ලෙස කිරුළු පැළඳි හමුදා නිලධාරිනියගේ කතාව

ඇමරිකා එක්සත් ජනපදයේ Miss USA 2016 තරඟය ජයග්‍රහණය කිරීමට 26 හැවිරිදි ඩෙෂෝනා බාබර් මේ මස 6 වෙනිදා සමත් වූවා. ඇය කොළොම්බියා දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තමයි තරඟයට ඉදිරිපත් වුණේ. එක්සත් ජනපදයේ තරඟය සඳහා ප්‍රාන්ත පනහෙන් සහ...

නවතම ලිපි

ගැබ් ගැනීමට පෙර මේ ටිකත් දැනගන්න

දහසක් බලාපොරොත්තු පැතුම් පොදි බැඳ ගෙන යුග දිවියට පිවිසෙන ඕනෑම යුවළකගේ ඊළඟ බලාපොරොත්තුව පුංචි දරු පැටියෙකුගේ සුරතල් සිනාවක් දැකීමයි. මේ ප්‍රාර්ථනාව මල්ඵල ගැන්වීමට නම්...

නිතරම නිවස පිරිසිදුව තියාගන්න ටිප්ස් 08 ක්

සිතට සතුටක් ගෙනෙන්න හේතුවක් තමයි, පිරිසිදු වටපිටාවක් සහිත නිවසක ජිවත් වෙනවා කියන එක. ගොඩක් අය කියන්නනේ ඔයාගේ ගෙදර නිකන් පන්සලක් වගේ කියලා. මේ ශාන්ත...

මදුරුවන් විකර්ෂණය කරන ස්වභාවික ක්‍රම ගැන ඔබ දැණුවත්ද ?

මවක් වීම තමා මේ ලෝකේ තිබෙන භාරදූරම වගකීම. දරුවාගේ සතුට, ඉගෙනීම, අනාගතය මේ සංකීර්ණ කාරනා අතරේ ඔබ දවස පුරාම වෙහෙසෙනවා ඇති. දැන් ලංකාවේ තිබෙන...