Beauty

Beauty Archives - හැඩට වැඩට කැමති ඔබට - GoodHousekeeping - sinhala හැඩට වැඩට කැමති සුන්දර ඔබව තවත් සුන්දර කරවන අලුත්ම රූපලාවන්‍ය රහස් , රුව වැඩි කරන ආහාර වට්ටෝරු , ඖෂධ , beauty tips ගැන දැනගන්න අපිත් සමග එකතු වෙන්න

පෙඩිකියෝ (Pedicure ) එකක් ගෙදරදීම කරමුද ?

ලස්සන කකුල් දෙකක් කියන්නේ ඔබේ නිරෝගීකමේ, පිරිසිඳුකමේ සලකුණක්. අවාසනාවට ගොඩක් තරුණියෝ මුහුණට දෙන සත්කාර කකුල් දෙකට දෙන්න මහන්සි වෙන්නේ නැහැ. වියළි, රළු අවලස්සන දෙපයක් ඇත්නම් ඔබේ මුහුණේ සහ ඇඳුම් ආයිත්තම්වල ඇති සුන්දරත්වය මතුවෙන්නේ නැහැ....

සීනි වලින් ලස්සන වෙන ක්‍රම 7 ක්

සීනි කන එක නරක දෙයක් කියලයි අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන්නේ. හැබැයි සීනි වලින් ලස්සන වෙන්න පුළුවන් ක්‍රම තියනවා. ඒ සීනි කෑමෙන් නම් නෙවෙයි. සීනි ආහාරයට ගන්න එක නම් කොහෙත්ම සුදුසු නැහැ. Goodhousekeeping.lk කියවන ඔබ...

කලු පැහැ පසුපස පැහැපත් කරන්න ගෙදරදීම සත්කාර ….

වයස බේදයකින් තොරවම කාන්තා හැමෝම පොදුවේ මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි තට්ටම් , වැලමිට හා දෙදණ කාල වර්ණ වීම කියන්නේ. මේ ප්‍රදේශ වල සම සාමන්‍යයෙන් රලුයි. ස්නානය කරන අතරතුර නිසි ලෙස අවධානය යොමු නොකර මග...

ලෙඩ නොවී පැහැපත් වෙන්න උපදෙස් 10ක්.

සුදු වීම කියන්නේ අපේ රටේ වගේම ආසියානු රටවල ඉන්න හුඟක් තරුණියන්ගේ හීනයක්. මේ වෙනුවෙන් නොකරන දෙයක් නැහැ කියන තරමට ම සුදුවෙන්න මේ අය උත්සාහ කරනවා. මේ තත්වේ වැඩිපුරම තියෙන්නේ කාලයක් සුදු ජාතිකයන්ගේ යටත්විජිත වෙලා...

මුහුණේ සම සුරකින්න නම් මේ හොඳ පුරුදු ඇතිකර ගන්න

මුහුණේ සම ඉතාම අලංකාරව පවත්වාගෙන ඉන්න කාන්තාවෝ බොහෝ දෙනෙක් එක්ක අපි කතා කර බැලුවා. ඒ ඔවුන්ගේ රහස් ඔබ සමග බෙදා හදා ගන්න. මුහුණේ සම සුන්දරව තියා ගන්නවා කියන්නේ හැඩකාර කාන්තාවක් වන ඔබට ලොකු අභියෝගයක්...

රවුම් මුහුණකට හොඳින් ගැලපෙන හිසකෙස් විලාසිතා 10ක්

හිස කෙස් විලාසිතා කිරීමේදී ඔබේ වරලසේ ස්වභාවය, දිග මෙන්ම ඔබේ මුහුණේ හැඩයට ගැලපෙන ලෙසයි විලාසිතාවක් තෝරාගත යුත්තේ. ඔබට ඇත්තේ රවුම් හැඩයේ මුහුණක් නම් පහත ආකාරයේ විලාසිතා ඔබට අමුතුම සුන්දරත්වයක් ලබා දේවි. කියවන්න, මුහුණේ හැඩයට match වෙන්න...

ඉක්මනින් හිසකෙස් වැවෙන මැජික් එක

හිස කෙස් සම්බන්ධ කුමන සත්කාරය කළත් ඒ හැම දෙයක්ම ඉතාම සැළකිල්ලෙන් කරන්න ඕනේ. ඒ ඇයි කියලා දන්නවනේ? අපි මේ ගණුදෙනු කරන්නේ අපේ ඔළුවත් එක්ක. හිස් කබලෙන් වටවෙලා තිබෙන ඔළු කුහරය ඇතුලේ තියෙන්නේ වටිනාම මිනිස්...

සරල මේකප් එකක් නිවසේදීම දා ගන්න

ලොකු උත්සවයකට සහභාගී වෙන්න යන්න කලින් නම් අපි මේකප් දා ගන්න සැලුන් එකකටම යනවා. ඒත් එහෙමයි කියලා හැම පුංචි පාටියකටම යන්න කලින් සැලුන් එකට දුවන්න බැහැනේ. ඉතින් ඒ නිසා නිවසේදීම සරල විදිහට පුංචි මේකප්...

සති දොළහකින් නිරෝගී දිදුලන කෙස් කලඹක් ලබා දෙන මැජික් සත්කාරය

අතීතයේ ජිවත් වුණු ලලනාවන්ගේ රූපය තවත් සුන්දර කරවන්න ඔවුන්ගේ දිගු කෙස් කළඹ ඔවුන්ට උදව් වුණු බව අපි හැමෝම දන්නවා. අතීතයේ විසූ කාන්තාවන් සියල්ලන්ටම පාහේ නිරෝගී, නිල්වන් සහ දිදුලන කෙස් කළඹක් හිමි වෙලා තිබුණා. නමුත්...

කාන්තාවන් ලස්සන වීමේ රහස් – 13 ක් – 1 කොටස

සමහරු හිතනවා ලස්සන වීම රඳා පවතින්නේ ඔබේ මේක් අප් පෙට්ටියේ තියෙන දේවල් වල ප්‍රමාණය අනුව කියල. අවාසනාවට ඒ මතය වැරදියි. ලස්සන කියන්නේ ජීවන ක්‍රමයක්. ලස්සන කියන්නේ ඔබේ ඇතුලත සහ පිටත දෙකේම ඇති නිරෝගීකම පෙන්වන...
   

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

2015 වසරේ නිකුත් වූ ජනප්‍රියතම බටහිර ගීත 5ක්

බටහිර ගීතවලට ලංකාවේ අපිත් බාල, මහළු, තරුණ කියා භේදයක් නැතිව බොහොම කැමතියි. මේ ලිපිය ඔවුන් වෙනුවෙන් තමයි ලියැවෙන්නේ. මෙම ගීත පමණක් නොව ඒවායේ රූප රචනා ද නොමද ප්‍රශංසාවන්ට බඳුන් වූ බව කිව යුතුමයි Hello (Adele...

2016 ඇමරිකානු රූ රැජිණ ලෙස කිරුළු පැළඳි හමුදා නිලධාරිනියගේ කතාව

ඇමරිකා එක්සත් ජනපදයේ Miss USA 2016 තරඟය ජයග්‍රහණය කිරීමට 26 හැවිරිදි ඩෙෂෝනා බාබර් මේ මස 6 වෙනිදා සමත් වූවා. ඇය කොළොම්බියා දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තමයි තරඟයට ඉදිරිපත් වුණේ. එක්සත් ජනපදයේ තරඟය සඳහා ප්‍රාන්ත පනහෙන් සහ...

නවතම ලිපි

ගර්භණි සමයේදී ඇවිදීමෙන් ලබා ගත හැකි ප්‍රතිලාභ

ගර්භණි සමයේදී ඇවිදීම අත්‍යවශ්‍යද? එය අත්‍යවශ්‍ය නැති වුණත්, එයින් ගර්භණි මවකට ප්‍රතිලාභ රැසක් අත් කර ගන්න පුළුවන්. ගර්භණි සාමය තුලු ඇවිදීමට හුරු වීම මවගේත්,...

ඔබත් රාත්‍රියට අතුරුපස කනවද?

ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා රාත්‍රී ආහාර වේලට පසුව මොනවා හෝ අතුරුපසක් ලබා ගන්න. ගොඩක් අය මේ සඳහා තෝරා ගන්නේ අයිස් ක්‍රීම්, පුඩිං, ජෙලි...

“ජීවිතේ මේ වගෙයි.” – Part 63

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව “ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ - 63 කොටස “මිසිස් වික්‍රමසිංහ …. මේ දරුවා ඇත්තම කියනවා නම් ගොඩක්...