පේ ඉතිහාසයේ ජිවත් වුනු කාන්තාවන්ගේ සුන්දර බව ගැන විස්තර කෙරෙන කලා කෘතීන් වල ඔවුන්ගේ කේශ කල්‍යාණිය ගැන ගොඩක් වර්ණනා කරලා තියෙනවා. ඒ කලා කෘතීන්ට අනුව ඉතිහාස කාන්තාවන්ට දිගු, නිල්වන් සහ පෝෂණීය කෙස් කළඹක් හිමි වී තිබුණා. එත් වර්තමාන කාන්තාවන් ගැන සලකලා බලද්දී, ඔවුන්ගේ කෙස් කළඹ ඒ වගේ සුන්දර නැති බව ඕනෑ කෙනෙක්ට වැටහෙනවා. ඔවුන්ගේ කෙස් ඉක්මනින් වැටෙනවා වගේම, නැවත වැවෙන්න යන කාලයත් ගොඩක් අඩුයි. වර්තමාන කාන්තාවගේ කෙස් ගොඩක් දුර්වල වන අතර ඒවා අකලට පැසීම හා පැලීම සිදු වෙනවා. ඉතින් අද අපේ වෙබ් අඩවිය මේ ගැටලුවට හොඳ පිළිතුරක් ලබා දෙන්න තීරණය කළා.


fb-like-beg


වර්තමාන කාන්තාවන්ගේ හිස කෙස් මෙසේ දුර්වල වීමට බලපා ඇති හේතු

  • වැරදි ආහාර රටාව නිසා
  • පරිසර දුෂණයේ බලපෑම නිසා
  • UV කිරණ වල බලපෑම නිසා
  • මානසික ආතතිය නිසා
  • මත්පැන් භාවිතය නිසා

ඔබේ කෙස් කළඹේ ඇති ගැටළු සඳහා හොඳම විසඳුම

අතීත කාන්තාව වගේ නෙවෙයි. වර්තමාන කාන්තාව ගොඩක් කාර්යබහුලයි. ඔවුන් ගෙදර දොරේ වැඩ වලට අමතරව රැකියා වලත් නිරත වෙනවා. ඒ නිසාම ඔවුන්ට ඔවුන්ගේ කෙස් කළඹට සත්කාර කරන්න වෙලාවක් ඇත්තෙම නැති තරම්. මේ ගැටළුව මනා ලෙස වටහා ගත්තු ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික ඖෂධ නිෂ්පාදනාගාරය වන ඇස්ට්‍රෝන් සමාගම විසින් දිගු කාලීනව කල පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස කදිම නිෂ්පාදනයක් සොයාගෙන තිබෙනවා. ඒ තමයි බියුටීන් නිෂ්පාදනය. බියුටීන් නිපදවා ඇත්තේ GMP, ISO 22000 සහ HACCP ජාත්‍යන්තර තත්ත්ව සහතික යටතේ වීම විශේෂ කරුණක්.

අවුරුදු 25න් පසු කාන්තාවන්ගෙ ශරීරයේ විවිධ වෙනස්කම් හට ගැනීම සාමාන්‍ය සිදුවීමක්. ඒ වගේම වර්තමාන කාන්තාවගේ කාර්යබහුල ජිවන රටාව නිසා ඔවුන් පහසුවෙන්ම මානසික ආතතියට ගොදුරු වෙනවා. ඉහත හේතු දෙක නිසා වර්තමාන කාන්තාව ඉක්මනින් වියපත් වෙනවා. මේ නිසා ඇයට ඇගේ සැමියාගේ ආකර්ෂණය පවා අඩු වීම දුක්බර තත්වයක්. ඉතින් මේ සියලු ගැටළු සඳහා ඇති කදිම විසඳුම තමයි බියුටීන්. බියුටීන් අවුරුදු 16ට වැඩි ඕනෑම අයෙකුට භාවිතා කරන්න පුළුවන්. බියුටීන් ගැහැණු අයට විතරක් නෙවේ, පිරිමි අයටත් භාවිතා කරන්න පුළුවන්.


බියුටීන් කියන්නේ ශ්‍රී ලාංකික නිෂ්පාදනයක්

බියුටීන් කියන්නේ අපේම නිෂ්පාදනයක් නිසා ඔබට කිසිම චකිතයක් නැතිව මෙය භාවිතා කරන්න පුළුවන්. බියුටීන් කැප්සියුලයේ ඉක්මන් ප්‍රතිඵල දැක ගැනීම සඳහා ඔබ දවසකට එක් කරල බැගින්, සති 12ක කාලයක් එක දිගටම භාවිතා කල යුතුයි. බියුටීන් දිගටම භාවිතා කිරීමෙන් ඔබටත් නිරෝගී සහ දිදුලන කෙස් කළඹක් හිමි කර ගන්නට පුළුවන් වේවි.


බියුටීන් ආරක්ෂා කරන්නේ ඔබේ කෙස් කළඹ විතරක්ම නෙවෙයි.

ඇත්තටම බියුටීන් ආරක්ෂා කරන්නේ ඔබේ කෙස් කළඹ විතරක් නෙවෙයි. එය ඔබේ නියපොතු සහ සම යටින් පිහිටන බාහිර පටකත් ආරක්ෂා කර දෙනවා. බියුටීන් වල තිබෙන මේ පෝෂක සංඝටකයන් විද්‍යානුකුලව, නවීන පර්යේෂණ මඟින් තහවුරු කරලා තියෙනවා.


බියුටීන් වල අතුරු ආබාධ නම් කොහෙත්ම නැහැ

සමහර පෝෂණ අතිරේක භාවිතා කිරීමෙන් ගොඩක් අතුරු ආබාධ ඇති වෙනවා. ඒත් බියුටීන් භාවිතා කළා කියලා කිසිදු අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. සමහර පෝෂණ අතිරේක ඔබේ බර වැඩි වීම කෙරෙහි බලපෑවත්, බියුටීන් භාවිතයෙන් බර වැඩි වීමක් සිදු වෙන්නේ නැහැ.

සමහර පෝෂණ අතිරේක දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග සඳහා ලබා ගන්නා ඖෂධ සමඟ ප්‍රතික්‍රියා කල අවස්ථා ගැන වාර්තා වෙනවා. ඒත් බියුටීන් බෝ නොවන රෝග සඳහා ලබා ගන්නා ඖෂධ සමඟ කිසි විටෙක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ වගේම බියුටීන් නිසා දිගු කාලීන හෝ කෙටි කාලීන සංකුලතා ඇති නොවන බවත් සහතික කරන්න පුළුවන්.

කෙසේ වෙතත්, ගැබිණි කාන්තාවන් බියුටීන් භාවිතා කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසු වෙනවා.



බියුටීන්හි අඩංගු පෝෂණ සංඝටක

♦ Functional keratin

හිස කෙස්, සම සහ නියපොතු ශක්තිමත් කර, කාන්තියෙන් දිදුලවන්නට උපකාරී වන අතර සමේ රැලි වැටීම අවම කර, නව පටක වර්ධනය කරවනවා.

♦ Coenzyme Q 10

ප්‍රභල ප්‍රතිඔක්සිකාරකයක් වන මෙය සම හිරු කිරණ වලින් ආරක්ෂා කර, සමේ රැලි වැටීම් අවම කර, නව පටක වර්ධනය කරවනවා.

♦ Collagen Hydrolyzed

සමේ තෙතමනය රැක ගැනීම, සිනිඳු බව සහ ඇදෙන සුළු බව වැඩි දියුණු කරන අතර සමේ රැලි වැටීම් අවම කරවනවා.

♦ Vitamin C

හිස කෙස් වර්ධනය කරන අතර නියපොතු දීප්තිමත් කරවනවා.

♦ B- Biotin

හිස කෙස් වැටීම වළක්වා, කෙස් සහ නියපොතු වලට පෝෂණය ලබා දෙනවා.

♦ Zinc

හිස කෙස් වැටීම වළක්වා, ශක්තිමත් කරන අතර සම පැහැපත් කරවනවා.

♦ Copper

නව කෙස් වර්ධනය කරන අතර සමේ සිනිඳු බව වැඩි කරවනවා.

♦ Alpha Lipoic Acid

සමේ රැලි වැටීම පාලනය කරන අතර ලප කැළැල් අවම කරවනවා.

♦ Niacinamide

සමේ රැලි වැටීම් සහ අව පැහැ ගැන්වීම් අවම කරන අතර සමේ තෙතමනය රැක දෙනවා.


අප ඔබට බියුටීන්ම නිර්දේශ කරන්නේ,

ඇස්ට්‍රෝන් සමාගම ආරම්භ කරලා තියෙන්නේ 1956 වසරේදීයි. මෙම සමාගම වසර 60කට වැඩි කාලයක් පුරාවට ජනතා විශ්වාසය රැක ගනිමින් ආ ප්‍රමුඛතම පෞද්ගලික ඖෂධ නිෂ්පාදනාගාරයක් වෙනවා.

ඔබ වෙනත් පෝෂණ අතිරේකයක් භාවිතා කරනවා නම්, ඔබට දිනකට කැප්සියුල 2 බැගින් ගැනීමට සිදු වෙනවා. නමුත් ඔබ බියුටීන් කැප්සියුල භාවිතා කරනවා නම්, දිනකට එක් කැප්සියුලක් පමණයි ලබා ගත යුත්තේ. එය ඔබේ මුදල් ඉතුරු කර දෙනවා.

ඉතින් හිතලා බලන්න. එකම නිෂ්පාදනයකින් ඔබට සුන්දර කෙස් කළඹක් සහ නිරෝගී නියපොතු හිමි කර දෙනවා නම්, එය කදිම අවස්ථාවක් නේද ? නිවසේ සහ රැකියාවේ රාජකාරි සමඟ කාර්යබහුල වුණු පලියට ඔබ ඔබේ රුව ගැන නොසලකා හරින්න එපා. සුන්දර රුවක හිමිකරිනියක් වීම නිසා අන් අයගේ ආකර්ෂණය සහ පිලි ගැනීම ඔබට හිමි වෙනවා. ඒ වගේම ඔබේ ආත්ම විශ්වාසයත් වැඩි වෙනවා. ඉතින් අපි ඉතා වගකීමෙන් සහ විශ්වාසයෙන් යුතුව ඔබට බියුටීන් නිර්දේශ කරනවා.

SHARE