කාලයෙන් කාලෙට අලුත් අලුත් විලාසිතා අප අතරට එනවා. බොහෝ විට මේ විලාසිතාවන් මිනිස්සු අතරේ ජනප්‍රිය වෙන්නේ හරි අපූරු ක්‍රමයකටයි. ජනප්‍රිය කාන්තාවක් යම් විලාසිතාවක් කල විට, අන් අය ඒවා අනුගමනය කරන්නට පටන් ගන්නවා. ඉන් පසුව ක්‍රම ක්‍රමයෙන් එය ජනප්‍රියම විලාසිතාව බවට පත් වෙනවා. ඉතින් අද අපි ඔබ වෙත ඉදිරිපත් කරන්නේ 2018 වසර තුල ජනප්‍රියතාවයට පත් වුනු එවැනි Eye- lid මේකප් විලාසිතා කීපයකුයි.


fb-like-beg


6 Copper Eyes

Priyanka Chopra ඉන්දියානු නිළියක්, ගායිකාවක්, චිත්‍රපට නිෂ්පාදකවරියක් සහ සමාජ සේවිකාවක් වෙනවා. ඇය 2000 වසරේදී Miss World කිරුලද දිනා ගත්තා. Copper Eyes විලාසිතාව ජනප්‍රියතාවයට පත් වූයේ ඇය හරහායි.

7 Unfinished Cat Eye

Lily Collins බ්‍රිතාන්‍ය – ඇමෙරිකානු  නිළියක්, නිරූපිකාවක් සහ ලේඛිකාවක් වෙනවා. Unfinished Cat Eye විලාසිතාව ජනප්‍රියතාවයට පත් වූයේ ඇය හරහායි.

8 Silver Smoky Eye

Cindy Crawford ඇමරිකානු මිලියක් සහ නිරූපිකාවක් වෙනවා. මේ විලාසිතාව ජනප්‍රියතාවයට පත් වූයේ ඇය හරහායි.

9 Sparkly Silver Shadow

ඇය ඇමරිකානු නිළියක්, ගායිකාවක් සහ ගීත රචකයෙක් වෙනවා. මේ විලාසිතාව ජනප්‍රියතාවයට පත් වූයේ ඇය හරහායි.

10 Dark Brows

ඇය හිටපු ඇමරිකානු නිළියකි. වර්තමානයේ ඇය බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකාවකි. Dark Brows විලාසිතාව ජනප්‍රියතාවයට පත් වූයේ ඇය හරහායි.


මෙම ලිපියේ පළමු කොටස සදහා පිවිසෙන්න –

2018 වසරේ ජනප්‍රිය වුනු Eye- lid මේකප් විලාසිතා 10ක් – 1 කොටස

 

 

SHARE