අපේ ලිපි එකතුව - GoodHousekeeping.lk Archive

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

“ප්‍රේමය නම් ….. ” – Part 1

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 01 කොටස අනිෂා කාර් එක හන්දියෙන් හැරෙවුවේ වේගයෙන්. මේ වෙලේ ට්‍රැෆික් එක ගොඩක් වැඩියි. දැන් රෑ හතට විනාඩි 10යි තියෙන්නේ. හත වෙන්න කලින් කොහොම හරි ඩේ කෙයා එක ගාවට යන්න ඕනේ....

“ප්‍රේමය නම් …..” – Part 2

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 02 කොටස එදා සෙනසුරාදා නිසා ගයාන් උදේ 3 ට පිබිදේ. අක්කර 50 ක ගොවිපොලත් , සීයක පොල් වත්තත් එහි වැඩ කරන සේවක ජනාවාසත් තවම නින්දේය. ඔහුගේ ගොවි නිවසේ වැඩ කරන විල්සන්...

නවතම ලිපි

ඔබේ පෙම්වතා ඔබට කිසිදිනක නොකියන රහස් 9ක්

පිරිමි පක්ෂය හිතන පතන විදිහ සහ ගැහැණු පක්ෂය හිතන පතන විදිහ එකිනෙකට වෙනස් කියලා අපි කොහොමත් දන්නවනේ. කොහොම වුනත් තමන්ගේ පෙම්වතියගේ හිත රිදවන්න බැරි...

වානිජකරණය වී ඇති නත්තලේ සැබෑ කතාව

නත්තල කියන්නේ ක්‍රිස්තියානි අයට සුවිශේෂී වූ දිනයක්. ජේසු තුමාගේ උපන්දිනය ලෙසයි නත්තල් දිනය සලකන්නේ. කෙසේ වෙතත් අතීතයේ නත්තල සැමරූ ආකාරය සහ වර්තමානයේ නත්තල සැමරීම...

ගෘහණියක් අතින් සිදු විය හැකි පිරිසිඳු කිරීමේ අඩුපාඩු 9ක්

ගෘහණියක් අතින් නිවසකට සිදු වන සේවය කියා නිම කල නොහැකි තරම් වෙනවා. ඒ අතරේ ඇය විසින් සිදු කරනු ලබන පිරිසිඳු කිරීමේ කටයුතුත් මුල් තැනක්...
error: goodhousekeeping.lk වෙබ් අඩවිය Conecsense Integrated (Private) Limited සමාගමේ දේපොලක් වන අතර මෙහි අඩංගු සියලුම ලේඛන අපගේ ලිඛිත අවසරයකින් තොරව උපුටා ගැනීම, නැවත ප්‍රකාශණය කිරීම, බෙදාහැරීම, ප්‍රදර්ශනය කිරීම, විකාශනය කිරීම ඇතුළුව කුමන අයුරකින් හෝ භාවිත කිරීම බුද්ධිමය දේපල පනත යටතේ සිරදඬුවම් ලැබිය හැකි අපරාධයකි.